ලංකන් යුටියුබ් වසංගතය

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,803
    12,736
    113
    Mahanuwara
    මචංලා ඔයගොල්ලන්ට හිතෙන්නෙ නැද්ද මේ ලංකාවේ හතු පිපෙනවා වගේ හැදෙන මෙලෝ රහක් නැති යුටියුබ් කාරයෝ හින්දා අපේ උන් තව මොට්ට වෙනවා එහෙම කියලා ?? දෙශපාලුවෝ ගැන කතා කරන චැනල් උනත් හැම දාම මොකක් හරි බඩකඩුත්තුවක් දානවා උන්ගේ ගතමනාව සෙට් කරගන්න,ඔෆ් ටොපික් මෙලෝම දෙයක් නැ එව්වගේ ගන්න,අනික් සබ්ජෙක්ට්ස් වලට තියන එවත් එහෙමම තමයි....

    එකයි දෙකයි මොකක් හරි හරියට කරන එවා තියෙන්නෙ...ටිවි වලට අන්තයි දැන් යුටියුබ්...

    මම කිහිප වතාවක්ම මේ ගැන කියලා මිට කලිනුත් ත්‍රෙඩ් දාල තියනවා....


    ඔය විඩියෝ වලට වැටෙන කමේන්ට් දැක්කාම ලංකාවේ අනාගතය ගැන පට්ට UNSURE මචං...
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    යාලුවා KAALI කියල චැනල් එකක් තියෙනවා. බැලූ බැල්මට ජෝක් කාරයෙක් වගේ. ඒත් ටිකක් බැලුවම නම්,, මේ දවස් වල රටේ වෙන දේ හොඳට පෙන්නනවා මේකෙ. මේ වගෙ ක්‍රියේටර්ස්ලා නම් තව කොච්චර ආවත් හොඳයි.

    කිරියෙ උනත් මේ වගෙ සිද්දි බලාගන්න පුලුවන් වෙයි. :rolleyes:

    P.S. comments බලන්නත් අමතක කරන්න එපා.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,411
    6,301
    113
    මොකක් හරි ජරාවක් දාලා කීයක් හරි හොයා ගන්න හදනවා මිසක් වැඩකට ඇති දෙයක් කරන උන් නැති තරම් ලංකාවේ
    චැනල්ස් දෙකක් තුනක් ඇරෙන්න ලංකාවේ කිසිම චැනල් එකක් සබ්ස්ක්‍රයිබ් කරලා නැහැ
     

    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    ඉතිං කවුද ඕවා බලන්නෙ. මම නම් ස්ජෙස්ට් උන ගමන් ඩිලිට් කරල බ්ලොක් කරනවා. ටික දවසක් යද්දි ඇල්ගොරිදම් එකෙන්ම පික් කරනව මම ඔය ගූ හැලි බලන්නෑ කියල. සජෙස්ට් වෙන එකත් නවතිනව. සරලයි
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    867
    93
    ෆේස්බුක් ඇඩ්මින් "කාරයෝ" තමා දැන් ජනමතය හදන්නේ....ඒක පිටිපස්සෙ ඉන්නේ රු 5000ක් දීලා පෝස්ට් දාගන්න පොලිටිකල් ස්ට්‍රටජික් කාරයෝ කියලා මට හිතෙන්නේ...

    ලන්කාවෙ ඉදන් කැනඩා ඔසී ඇමරිකා වගෙ ගිහිල්ලා vlog කරන Youtube Channel ඊට වඩා වටිනවා.. අඩුම තරමේ අපිට ලන්කාවෙ ඉදලා අහිමි වෙන lifestyle එක මොකක්ද කියලවත් තේරුම් ගන්න පුලුවන්...

    Tri-Angle Podcast එහෙම මාරම වටිනවා රට යන්න බලන් ඉන්න කෙනෙක්ට...
    ------ Post added on Mar 16, 2022 at 5:54 PM
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,363
    20,940
    113
    මචංලා ඔයගොල්ලන්ට හිතෙන්නෙ නැද්ද මේ ලංකාවේ හතු පිපෙනවා වගේ හැදෙන මෙලෝ රහක් නැති යුටියුබ් කාරයෝ හින්දා අපේ උන් තව මොට්ට වෙනවා එහෙම කියලා ?? දෙශපාලුවෝ ගැන කතා කරන චැනල් උනත් හැම දාම මොකක් හරි බඩකඩුත්තුවක් දානවා උන්ගේ ගතමනාව සෙට් කරගන්න,ඔෆ් ටොපික් මෙලෝම දෙයක් නැ එව්වගේ ගන්න,අනික් සබ්ජෙක්ට්ස් වලට තියන එවත් එහෙමම තමයි....

    එකයි දෙකයි මොකක් හරි හරියට කරන එවා තියෙන්නෙ...ටිවි වලට අන්තයි දැන් යුටියුබ්...

    මම කිහිප වතාවක්ම මේ ගැන කියලා මිට කලිනුත් ත්‍රෙඩ් දාල තියනවා....


    ඔය විඩියෝ වලට වැටෙන කමේන්ට් දැක්කාම ලංකාවේ අනාගතය ගැන පට්ට UNSURE මචං...
    යහපත් මිනිසුන්ගේ (මෙතන නම් බුද්ධිමත් මිනිස්සු විධියට වෙනස් වෙන්න ඕනි) නිහඬතාවය එක හේතුවක්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    ඇත්ත මචන්. තියන ගොඩක්ම channel කරන උන්ට ඕන වැදගත් දෙයක් දෙන්න නෙවෙයි. ගු ගොඩක් හරි පෙන්නලා සල්ලි හොයන්න.. ඒවගේ ඒවාට තමයි views වැඩිපුරම තියෙන්නෙත්.. එවයි කොමෙන්ට් දැක්කම හිතා ගන්න පුළුවන් උන්ගේ මොලේ තරම..
    අර රාවන channel වගයක් තියනව අම්මෝ බන් ඒවාට තියන views..
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,570
    1
    53,257
    113
    ප*යාගල
    sorry.com
    මචංලා ඔයගොල්ලන්ට හිතෙන්නෙ නැද්ද මේ ලංකාවේ හතු පිපෙනවා වගේ හැදෙන මෙලෝ රහක් නැති යුටියුබ් කාරයෝ හින්දා අපේ උන් තව මොට්ට වෙනවා එහෙම කියලා ?
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: B.Chat

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    කමක් නෑ ඩොලර් එනවනෙ. ඩොලර් එනව නම් පෝන්හබ් හරි කමක් නෑ.
    සල්ලි වගේ නෙවෙයි බන් ඕවයි කියන හද්ද බොරු වලට ගොඩක් මිනිස්සු රැවටෙනවා.. පට්ට මෝඩයෝ තවත් මෝඩ වෙනවා බන්, ගොඩක් උන්ගේ සාමාන්‍ය දැනීම අන්තිමයි. ඔවයි තියන comment බැලුවම පේනවා කොච්චර මෝඩ මිනිස්සුද කියල ඉන්නේ.. ඉතින් මේ වගේ අපේ රටට වෙන දේ ගැන පුදුම වෙන්න දෙයක් නැ..
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,479
    6,652
    113
    යකාගේ හැටියට විමානෙ කියනවනෙ. ඕක හැම ක්ෂෙස්ත්‍රයකම ඔහොමයි. උදාහරණයකට සංගීත ක්ෂේත්‍රය, අහන්න පුළුවන් ඒවත් තියෙනවා බැරි ඒවත් තියෙනවා.
     
    • Like
    Reactions: War Fighter

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,709
    4,391
    113
    ඉතිං කවුද ඕවා බලන්නෙ. මම නම් ස්ජෙස්ට් උන ගමන් ඩිලිට් කරල බ්ලොක් කරනවා. ටික දවසක් යද්දි ඇල්ගොරිදම් එකෙන්ම පික් කරනව මම ඔය ගූ හැලි බලන්නෑ කියල. සජෙස්ට් වෙන එකත් නවතිනව. සරලයි

    Lankawe majority ekata oya knowledge eka na bn. Un balannema pattta gobba content. Specially dan thamai gam wala un smart phone use karanne online studies nisa. Balapanko issarahata wena wade. Mati mollu tikak wadihiyito weemata niyamithai..