~ ලංකවේ අපේ එකියක් ~

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ~ ලංකවේ අපේ එකියක් ~

    මේ ඉන්නේ ලoකාවෙ ඉන්න සුපිරිම ගණයේ සිත්තරාවියක්...

    KMyk65G.jpg

    TU3OwTk.jpg

    wJcpJEv.jpg

    xYXVvBh.jpg

    49Smr5S.jpg

    nQ1h38Y.jpg

    3d6D8fH.jpg

    UrD20Zs.jpg

    ERbzqXF.jpg

    bpmh0u7.jpg

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    :shocked::shocked: පට්ට talented, පිටරට ඔහොම අදින artists ල ඉන්නවා ලංකාවේ මෙච්චර සුපිරියට අදින කෙනෙක් දැක්කමයි
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :shocked::shocked: පට්ට talented, පිටරට ඔහොම අදින artists ල ඉන්නවා ලංකාවේ මෙච්චර සුපිරියට අදින කෙනෙක් දැක්කමයි

    මෙහෙත් ඕන තරම් ඉන්නවා බන් සුපිරියටම අඳින උන් .. ලංකවේ එහෙම උන්ට තැනක් නැති එකයි අවුල.. :oo:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    මෙහෙත් ඕන තරම් ඉන්නවා බන් සුපිරියටම අඳින උන් .. ලංකවේ එහෙම උන්ට තැනක් නැති එකයි අවුල.. :oo:

    විහාරමහාදේවි එක ලග පාර දෙපැත්තේ සුපිරි වැඩ ටිකක් තියනවා, ඔව් බන් ඒක ඇත්ත :baffled::sorry:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මෙහෙත් ඕන තරම් ඉන්නවා බන් සුපිරියටම අඳින උන් .. ලංකවේ එහෙම උන්ට තැනක් නැති එකයි අවුල.. :oo:

    මෙහෙ ඉන්නවා බන් හොඳ චිත්‍ර කලා කාරයෝ. ඒත් ප්‍රශ්නෙ උඹ කිව්වා වගෙ අපෙ රටෙ තැන නැහැ ඔවාට. මට මතකයි අපි 11 වසරෙ ඉද්දි අපෙ චිත්‍ර සර් කිව්වා ළමයි පිටරට නම් චිත්‍ර ශිල්පියෙක් කියන්නෙ ,චින්තකයෙක් ,දාර්ශනිකයෙක්, සමාජ විද්වතෙක් ,වගෙ ගරු බුහුමන් ලබන චරිතයක් ලු. ඒත් මෙහෙ නිකන්ම ආර්ට් කාරයා, චිත්‍ර කාරයා විතරළු. අපෙ රටෙ විතරක් නෙමෙ මේක මේ දකුණු ආසියානු රීජන් එකෙම ප්‍රශ්නයක්. චිත්‍ර කලාවට ,බොහෝ ක්‍රීඩාවන් වලට තැන අඩුයි. ඒකනෙ ඔලිම්පික් එකක පදක්කම් නැතිව එන්නෙ සමහරක් වෙලාවට. හැබැයි ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් ඉන්නෙ මේ කලාපෙ. මේ කලාපෙ උන්ට කලාවෙන් ලොකු මෙලෝ රසයක් නැති චිත්‍රපට සහ චිත්‍ර පට ගීත. ක්‍රීඩාවෙන් ලොකු ක්‍රිකට්. සදා අනාථයි .
     
    ඒක ඇත්ත බන් .. ඕවා මුල් ළමාවිය සංවර්ධනය කරනකොට හදාගෙන එන්න ඕන දේවල්.. ඒත් ඒ දේවල් මේ කපේ වෙන්නේ නැහැ අපේ වගේ රටවල් වල තියෙන මේ අධ්‍යාපන ක්‍රමයත් එක්ක... ඔක්කොම දොස්තර ලා සහ ඉංජිනේරුවෝ කරන්න යන ක්‍රමයක් නේ තියෙන්නේ.. ඉතින් කොහෙන්ද කලාවේ අගයක් කියන එකක්...
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Mona tharam iwaseemak thiyenna oneda me wage deyak karannanam.. eyanam marama dakshai aththatama.. 11+
     
    • Like
    Reactions: DJU9