මෙන්න මචන් සුපිරිම චැනල් එකක් සෙට් උනා දැන් දවස් කීපයකට ඉසෙල්ලා. මේ චැනල් එකේ ලංකවේ සිදු උන ඉතා ප්‍රසිද්ද අපරාද විසදපු හැටි සහ ඒවා නීතියෙන් ඔප්පු කරපු හැටි ඉතාමත්ම පැහැදිලිව ඒ නඩු කතා කරපු නීතිඥයන් ඉතා පැහැදිලි කරලා විස්තර කරනවා.
ඒ වගේම ලංකාවේ අපේ එදිනෙදා අවශ්‍ය වන නීති පිළිබඳ නීතිය ගැන නොදන්නා අපිට දැනගැනීමටත් පුළුවන් විදිය පැහැදිලි කරනවා. පට්ට වීඩියෝ ටිකක් තියනව ඉතා ප්‍රසිද්ද අපරාද විසදපු හැටි ගැන.
කෙල්ලෙක් කරන්නේ මේ චැනල් එක, ගොන් ආතල් නොදී හොදට කරනවා. ලෝයර් කෙනෙක් වෙන්න ඕන මේ කෙල්ල නම්.
channel ලින්ක් - තිලිනි පෙරේරා
ලංකවේ ප්‍රථම වරට දුරකථන කුලුනු දත්ත වාර්ථා උපයෝගී කර ගනිමින් මෙරට කීර්තිමත් විනිසුරුවරයෙකු වූ මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතාගේ ඝාතකයින් කොටු කර ගැනීමට කළ මෙහෙයුම මෙන්ම එම නඩු විභාගයද මෙරට නීති ක්ශේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කරන ලදී.
එම නඩු විභාගය හා සැකකරුවන් කොටු කර ගැනීම පිළිබඳ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා කරන අනාවරණය පහල වීඩියෝ දෙකෙන්.
1 වැනි කොටස
2 වැනි කොටස
අදිකරණ නියෝග බල්ලට දාපු පොලිස් ලොක්ක

බස් ටිකට් එකෙන් තරුණියක් මැරූ ඝාතකයා කොටු කළ මෙහෙයුමක්
අදිකරණ නියෝග බල්ලට දාපු පොලිස් ලොක්ක
Last edited: