ලංකවේ පොලිටිකල් campaign

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,745
    2,269
    113
    ජේවීපී හොඳයි හැබැයි උන්ට දිනන්න බෑ.. උන්ට ඉන්නේ ප්‍රේක්ෂකයෝ විතරයි , උන් එමේකටම වැරදි දකින්නේ කිය කිය ගොන් පාර්ට් දෙන්නෙතුව .. ගිහින් උන්ට කතිරේ ගහපන් එක පාරක් හරි බලය දීලා ඊට පස්සේ එවිල්ල විවේචන කරපල්ලා.. හොර බල්ලොන්ට දීපුව ඇති.
     
    • Haha
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ගොන් කතාවක්නෙ නූගත් සජබ ඕඩියන්ස් එකට හොදයි. පොහොට්ටුව ඕනෙ නැහැ හැබැයි ඒක අස්සෙ සජබ පොන්ස්ලා සුද්ද කරන්න ඔන්නෙත් නැහැ, මේකෙත් යනවා හීනියට පාටලී පාටලී ගගා සෙට් එකක.
    ඊලගට එක්කො ජේවීපී එකට වෝට් කරනවා , නැත්නම් නිකන් ඉන්නවා.