ලංකවේ බලු ෂෝ. වර්ෂ 1940 ගණන් වල.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඉසෙල්ලා ළමා නිවාසයක් තියෙන්නේ, ඊට පස්සේ ලංකාවේ සල්ලි කාරයොන්ගේ බලු ෂෝ එකක්. බණ්ඩාරනායක සර් බොසාත් බල්ලෙක් එක්ක ඉන්නවා, උ හොදම බල්ලෙක් ලු.
    කොහොම නැත්ත ඒ කාලෙත් ලංකාවේ පිටරට බලු බ්‍රිඩ් ගොඩක් ඇතිකරලා තියනවා.
    @Solo Rider වගේ වල් බල්ලොන්ට මේවයි ඉඩක් නැ. දුප් දුප් වල් බල්ලා


    මේකේ අන්තිමට තියනවා ගල් ඔය හදන්න කැලෑ එලිකරපු විදිය. පත යකඩ දම්වැලක් දාල අදිනවා, පළාතේම තියන ගස් කඩාගෙන යනවා,

     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    9074a2ef42f6249c96872d4070192764f18b98ad.gif
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Mekanm sira, ai ee eeth?

    10% ආසාව
    90% අඩු ගතිය බල්ලගෙන් හරි නැති කරගන්න පුලුවන්ද බලන්න



    පියො බ්‍රීඩ් සතෙක් පලවෙනි අවුරුදු 2ක් හදනව කියන්නෙ ලොකු වියදමක්
    දවසට 2පරක්, කැල්සියම් දෙන්න ඕන, විටමින් දෙන්න ඕන, ප්‍රොට්න් කෑම්, හොද ශැම්පූ දෙන්න ඕන
    සතියට 6000/7000ක් කැල්සියම්, විටමින් වලටම යනව

    මුන් ලෝකෙට පෙන්න බල්ලො අරන් ඇවිල්ල, වෙට්ගෙන් අහනව "දවසට දෙපාරක් දෙන්නම ඕනද, හැමදාම දෙන්නම ඕනද " කියල

    අන්තිමට බල්ල, බොලෙරෝවට ලැන්ඩ් රෝවර් බොඩි තියල වගෙ
     

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    Nice.

    10% ආසාව
    90% අඩු ගතිය බල්ලගෙන් හරි නැති කරගන්න පුලුවන්ද බලන්න



    පියො බ්‍රීඩ් සතෙක් පලවෙනි අවුරුදු 2ක් හදනව කියන්නෙ ලොකු වියදමක්
    දවසට 2පරක්, කැල්සියම් දෙන්න ඕන, විටමින් දෙන්න ඕන, ප්‍රොට්න් කෑම්, හොද ශැම්පූ දෙන්න ඕන
    සතියට 6000/7000ක් කැල්සියම්, විටමින් වලටම යනව

    මුන් ලෝකෙට පෙන්න බල්ලො අරන් ඇවිල්ල, වෙට්ගෙන් අහනව "දවසට දෙපාරක් දෙන්නම ඕනද, හැමදාම දෙන්නම ඕනද " කියල

    අන්තිමට බල්ල, බොලෙරෝවට ලැන්ඩ් රෝවර් බොඩි තියල වගෙ
    Ballange mekko helenna hoda behethak kiyanna?
    ------ Post added on May 3, 2024 at 9:19 AM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Nice.


    Ballange mekko helenna hoda behethak kiyanna?
    ------ Post added on May 3, 2024 at 9:19 AM

    Bolfo
    Tixfree
    frontline
    neXgard


    vet gen ahala deepan
    oya ekakwath ubata one widiyata denna hoda ne
    owata hari system eka dunne nathi unama, makko huru wenawa ewata. anthimata betha ahanne nathiwa yanawa

    Bolfo nan awulak nathi wey
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    නියම ඩොකුයුමෙන්ට්රි එකක්. ඒ කාලෙත් එක එක strategies use කරල තියෙනව නේද වැඩ ලේසි කරගන්න අද වගේ equipment තිබුනෙ නැති නිසා. අර දම්වැල් දාල ගස් අදින එක එහෙම.

    අර බලු ශෝ එක ගැන දෙයක් කියන්නත් තියෙනව. ඇත්තද නැද්ද මන් දන්නෙ නෑ, මේක පොඩි කාලෙදි මම අහපු කතාවක්. ඒ කාලෙ S W එයාගෙ සින්හල පක්ෂපාතිත්වය පෙන්වන්න සෑහෙන්න සින්හලකම ගැන කතාකල වගේම සින්හල ජාතික ඇදුමත් නිතර ඇදපු කෙනෙක්නෙ. ඉතින් දවසක් ඔය බලු ශෝ එකකට සුද්ද වගේ ටයි කෝට් කලිසම් ගහල ගිහින් ඉන්නකොට දේශපාලනේ ඉන්න කෙනෙක් ඇවිල්ල හින්ට් එකට ඇහුවලු “S W අද මොකෝ මේ කලිසම් කෝට් ඇදගෙන කියල“.
    S W බොහොම කපටි නුවණක් තිබ්බ කෙනෙක් කියනවනෙ. අර මනුස්සය ගහපු හින්ට් එකට මෙයා කිව්වලු “ආ අද මේ බලු වැඩකටනෙ මම ආවෙ. ඒකයි මේ ටයි කෝට් ඇදගෙන ආවෙ කියල" :rofl:
     
    Last edited:

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Mekanm sira, ai ee eeth?
    මේකයි මට හිතෙන විදිහට,

    Trend හදන්නේ සල්ලි තියෙන සෙට් එක. පස්සේ ඒ වගේ වෙන්න දුප්පත් අයත් ඒව අනුකරණය කරන්න ගන්නවා. එතකොට සල්ලි තියෙන අයට ඒක එපා වෙනවා. දුප්පත් සෙට් එක පරණ එකම කරගෙන යනවා. බලපන් දැන් ගොඩක් සල්ලි තියෙන ගෙවල් වල ගොඩාක් වෙලාවට සත්තු නෑ. එහෙමත් ගෙදරක තමයි ඉන්නේ ඒත් ගොඩාක් වෙලාවට වල් බල්ලෝ. එක තමයි දැන් trend එක.