ඉසෙල්ලා ළමා නිවාසයක් තියෙන්නේ, ඊට පස්සේ ලංකාවේ සල්ලි කාරයොන්ගේ බලු ෂෝ එකක්. බණ්ඩාරනායක සර් බොසාත් බල්ලෙක් එක්ක ඉන්නවා, උ හොදම බල්ලෙක් ලු.
කොහොම නැත්ත ඒ කාලෙත් ලංකාවේ පිටරට බලු බ්රිඩ් ගොඩක් ඇතිකරලා තියනවා.
@Solo Rider වගේ වල් බල්ලොන්ට මේවයි ඉඩක් නැ. දුප් දුප් වල් බල්ලා
මේකේ අන්තිමට තියනවා ගල් ඔය හදන්න කැලෑ එලිකරපු විදිය. පත යකඩ දම්වැලක් දාල අදිනවා, පළාතේම තියන ගස් කඩාගෙන යනවා,

Last edited: