ලංකවේ විවිද මිනිස්සුගේ ච්ත්‍ර වර්ෂ 1825දී

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    she's fit

    2A0BDF24-E743-4746-865D-1E40E0A0586B.jpeg
     

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    කඩකාර බන්ගලියා
    A Bengali shop keeper
    356650677_10161009940457210_8871761256073643301_n.jpg






    ජාපියුමා
    A Maley peon
    356394569_10161009942912210_7771418950189683959_n.jpg





    ජාවා
    A Maley man
    356146728_10161009940472210_8226067843329676423_n.jpg





    ආඬියා
    A pilgrim
    356221196_10161009940757210_745366228718044490_n.jpg





    පටාතියා
    A Pathan
    356258633_10161009940617210_6559490971065811986_n.jpg




    දෙමළ උඩැක්කිකාරයා
    A Tamil drummer
    355864736_10161009941777210_8640974777923577901_n.jpg





    දෙමළ බෙරගහන්නා.
    A Tamil drummer
    356217073_10161009942067210_4982855408358663494_n.jpg





    දෙමළ බඩාලම
    A Tamil potter dressed in yellow, his hair in a pigtail
    356247805_10161009942082210_5325355316981704380_n.jpg





    පරවරා
    An Indian drummer
    356212075_10161009943097210_8530663699726853172_n.jpg





    රොඩ්යා
    A Rodi outcaste
    356214730_10161009943587210_926554773925596118_n.jpg







    රොඩ් ගෑනි.
    A Rodi woman
    356633631_10161009940902210_2578870996345258837_n.jpg





    වැද්දා
    356364036_10161009942162210_7635776430234034249_n.jpg






    පදුවා
    A low cast man
    356403551_10161009942647210_8951460497676060843_n.jpg





    හිගන්නෙක්
    A Sinhalese beggar
    356382165_10161009941067210_1819766057113111583_n.jpg





    නාකි මිහිහෙක්
    An old man
    356371607_10161009943377210_5479718989725806082_n.jpg





    පරයා
    A Slave
    356406437_10161009941522210_995283374886985431_n.jpg





    කාපෙරියා
    nigrō
    356427836_10161009942117210_5731096788331351530_n.jpg
    Thanks a lot bro….. පොතේ නම මොකක්ද? පුලුවං නම් මුලු පොතම දාපං pdf කරලා....

    one more thing… did you guys notice that there are no spaces between words….. that’s how the original language was as I have heard….
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    බොක්කෙන් කියන්නෙ කලේගන..
    පොඩි උන්ගෙ ච්ත්‍ර තරගයක ච්ත්‍ර වගේ ඕයි..
    මම නෙවයි යකෝ ඇන්දේ.. මම අන්දනම් ලස්සනට අදිනවා..
    ගනින්නාන්සේ
    පනික්කියා

    මෙහෙම වෙන්න ඔ්න නේද

    පටාතියා.. The Pathan කියන්නෙ ඉන්දු ගංගාව ආශ්‍රිතව ඇතිවෙච්චි පෂ්තුන් හෙවත් පඨාන් ජාතිකයො වෙන්න ඇති. (පකිස්ථානෙ , ඇෆ්ගනිස්ථානෙ ඉන්නවා මෙයාල) උස මහත දැවැන්ත බුවාල

    හැමදාම වගේ සිරා ත්‍රෙඩ් එකක්.. පොතේ නමත් දාපං මචං

    මෙන්න මෙතැනින් ගත්තේ..image ලින්ක්


    තව මේ පින්තුර තිබ්බ ඔක්කොම මෙන්න මෙතන https://www.vam.ac.uk/collections?type=featured

    👆

    මේ ඉන්නෙ අපෙ මුත්තගෙ මුත්තා :cool:








    👆

    මෙ ඉන්නෙ @Kalegana ගෙ මුත්තගෙ මුත්තා







    👆

    මේ ඉන්නෙ තොපෙ මුත්තා @NRTG :oo:
    අනේ පකෝ.
    Thanks a lot bro….. පොතේ නම මොකක්ද? පුලුවං නම් මුලු පොතම දාපං pdf කරලා....

    one more thing… did you guys notice that there are no spaces between words….. that’s how the original language was as I have heard….
    https://www.vam.ac.uk/collections?type=featured බලපන්.

    මේකෙත් image ලින්ක්