Balapanko muge vibe ekaමුදලි කෙනෙකුට අල්ලසක් ගෙනියනවා .
A man taking bribes to a Mudaliyar
![]()
Thanks a lot bro….. පොතේ නම මොකක්ද? පුලුවං නම් මුලු පොතම දාපං pdf කරලා....කඩකාර බන්ගලියා
A Bengali shop keeper
![]()
ජාපියුමා
A Maley peon
![]()
ජාවා
A Maley man
![]()
ආඬියා
A pilgrim
![]()
පටාතියා
A Pathan
![]()
දෙමළ උඩැක්කිකාරයා
A Tamil drummer
![]()
දෙමළ බෙරගහන්නා.
A Tamil drummer
![]()
දෙමළ බඩාලම
A Tamil potter dressed in yellow, his hair in a pigtail
![]()
පරවරා
An Indian drummer
![]()
රොඩ්යා
A Rodi outcaste
![]()
රොඩ් ගෑනි.
A Rodi woman
![]()
වැද්දා
![]()
පදුවා
A low cast man
![]()
හිගන්නෙක්
A Sinhalese beggar
![]()
නාකි මිහිහෙක්
An old man
![]()
පරයා
A Slave
![]()
කාපෙරියා
nigrō
![]()
මම නෙවයි යකෝ ඇන්දේ.. මම අන්දනම් ලස්සනට අදිනවා..බොක්කෙන් කියන්නෙ කලේගන..
පොඩි උන්ගෙ ච්ත්ර තරගයක ච්ත්ර වගේ ඕයි..
ගනින්නාන්සේ
පනික්කියා
මෙහෙම වෙන්න ඔ්න නේද
පටාතියා.. The Pathan කියන්නෙ ඉන්දු ගංගාව ආශ්රිතව ඇතිවෙච්චි පෂ්තුන් හෙවත් පඨාන් ජාතිකයො වෙන්න ඇති. (පකිස්ථානෙ , ඇෆ්ගනිස්ථානෙ ඉන්නවා මෙයාල) උස මහත දැවැන්ත බුවාල
හැමදාම වගේ සිරා ත්රෙඩ් එකක්.. පොතේ නමත් දාපං මචං
අනේ පකෝ.
https://www.vam.ac.uk/collections?type=featured බලපන්.Thanks a lot bro….. පොතේ නම මොකක්ද? පුලුවං නම් මුලු පොතම දාපං pdf කරලා....
one more thing… did you guys notice that there are no spaces between words….. that’s how the original language was as I have heard….