ලංකාවේ youtube channel අස්සේ කලු සල්ලි කැරකෙනවා කියල හිතෙන්නේ නැද්ද්? මනි ලොන්ඩරින්...මම දන්න එකෙක් ඉන්නවා නැන්දම්මා කුඩු විකුනන්නේ..ඌ චැනල් එකක් කරනවා ( කිසිම ස්කිල් එකක් use කරල නෙමෙයි...(සත්තු බෝ කරනවා) ටිකක් මිල අදික සත්තු...මට හරියටම කියන්න බැහැ ඌව නෝට් වෙනවා....තව ගොඩක් චැනල්ස් තියනව subs 200k පැනපුවත් උන් වියදම් කරන තරම් අදායමක් නම් ලොවෙත් නෑ..ඇඩ්සෙන්ස් හෝ වෙනයම් විදියකින්..කොච්චර වැඩ්ඩෝ හිටියත් සල්ලි නැතිව production quality වැඩි කරගන්න බැරිව..උන්ට සබ් නෑ අරුන්ට තරම්.
uba den da danne 1000 views walata $0.2 income ena kota lankave 300-400K subs thiyena un Benz,BWM aran
).යු ටියුබ් ඉන්කම් එකින් නෙමෙයි ස්පොන්සර් ඈඩ් වලින් තමා ගෙමක් ගහන්න පුලුවන්
. Accident උනු වාහන සහ අලුත් ඒවා