ලංකවේ youtube කලු සල්ලි

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ලංකාවේ youtube channel අස්සේ කලු සල්ලි කැරකෙනවා කියල හිතෙන්නේ නැද්ද්? මනි ලොන්ඩරින්...මම දන්න එකෙක් ඉන්නවා නැන්දම්මා කුඩු විකුනන්නේ..ඌ චැනල් එකක් කරනවා ( කිසිම ස්කිල් එකක් use කරල නෙමෙයි...(සත්තු බෝ කරනවා) ටිකක් මිල අදික සත්තු...මට හරියටම කියන්න බැහැ ඌව නෝට් වෙනවා....තව ගොඩක් චැනල්ස් තියනව subs 200k පැනපුවත් උන් වියදම් කරන තරම් අදායමක් නම් ලොවෙත් නෑ..ඇඩ්සෙන්ස් හෝ වෙනයම් විදියකින්..කොච්චර වැඩ්ඩෝ හිටියත් සල්ලි නැතිව production quality වැඩි කරගන්න බැරිව..උන්ට සබ් නෑ අරුන්ට තරම්.
     
    • Like
    Reactions: sumane20

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    වෙන්න පුළුවන්. හැබැයි youtube income එක කෙලින්ම එන්නේ account එකටනේහ්. එකනම් trace කරන්න පුළුවන්. ඔව් ලංකාවේ ගොඩක් අය ඉන්නවා එලියට එක දෙයක් හැබැයි සල්ලි හොයන්නේ තව දෙයකින්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,544
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    මනි ලොන්ඩරින්, උන්ඩියල් ඔක්කොම වෙන්නෙ දේශපාලනේට ඕන විදියට.

    ඔය ඕන ලබ්බක් අල්ලන්න පුලුවන් හරි නීතියක් තියෙනවනං. මහ බැංකුව බිඳපු මහ හොරා ජනාධිපති වෙච්ච රටක ඒව බලාපොරොත්තු වෙනව නං ඔලුව චෙක් කරගන්න ඕන.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉතිං මොකෝ උෟ කුඩු විකුණන්නේ නෑනේ.මට පේන්නේ උඹට තියෙන්නේ ඉරිසියාව
     
    • Like
    Reactions: King kekille

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මනි ලොන්ඩරින්, උන්ඩියල් ඔක්කොම වෙන්නෙ දේශපාලනේට ඕන විදියට.

    ඔය ඕන ලබ්බක් අල්ලන්න පුලුවන් හරි නීතියක් තියෙනවනං. මහ බැංකුව බිඳපු මහ හොරා ජනාධිපති වෙච්ච රටක ඒව බලාපොරොත්තු වෙනව නං ඔලුව චෙක් කරගන්න ඕන.
    eka aththa.

    samahara ratawala Torrent bana untath warning denne.
     
    • Like
    Reactions: shenat

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඉතිං මොකෝ උෟ කුඩු විකුණන්නේ නෑනේ.මට පේන්නේ උඹට තියෙන්නේ ඉරිසියාව
    "මහ බැංකුව බිඳපු මහ හොරා ජනාධිපති වෙච්ච රටක ඒව බලාපොරොත්තු වෙනව නං ඔලුව චෙක් කරගන්න ඕන. " :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: errors and shenat

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,214
    24,908
    113
    tracing Geo-location.. ... ...
    YouTube nam manda. Lankawe popular godak aya money laundering seen eke innawa.

    Lankawe “business karayo” godak pitipasse ekko nidhanayak goda dala, ekko kudu, ekko kawruhari politician kenek innawa.

    Unge salli sudu karana ek thamai godak un business kiyala karanne. Business karana hati dakkama un bankrupt novi innawa pudumai. Un watenne naththe unta business walin profit oni nathi nisa.

    Hoda income ekak ganna kenekta unath black Money thiyana kenek approach karanna puluwan hoda deal ekak ekka. Oyage salli ekka me sallith circulate karala denna kiyala.

    Lankawe real business Model ekak thiyana business karayo ehema sahena adui. Issara idan hitiya minissu arunama “new rich” nam godak shady business model thiyenne..

    Mewata adala nathi hoda minissuth innawa. Naththe na.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    :lol: uba den da danne 1000 views walata $0.2 income ena kota lankave 300-400K subs thiyena un Benz,BWM aran :lol:. pudumai thama google bankrupt vune neththe munta ads valatama gewala:lol:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    වෙන්න පුළුවන්. හැබැයි youtube income එක කෙලින්ම එන්නේ account එකටනේහ්. එකනම් trace කරන්න පුළුවන්. ඔව් ලංකාවේ ගොඩක් අය ඉන්නවා එලියට එක දෙයක් හැබැයි සල්ලි හොයන්නේ තව දෙයකින්.
    ලංකවේ උන් දාන sponsored ads එහෙම වෙන්නේ නෑ නේ.
     
    Brass Monkey

    Active member
  • Sep 1, 2022
    108
    201
    43

    උබ කියන දෙත් වෙන්න පුලුවන් මචන් මට මීගමුවෙ කොල්ලෙක් කිව්ව වස්ති තඩියගෙ තත්තා ලන්සාගෙ මිනිහෙක් කියල(you know what i mean :cool:).යු ටියුබ් ඉන්කම් එකින් නෙමෙයි ස්පොන්සර් ඈඩ් වලින් තමා ගෙමක් ගහන්න පුලුවන්​

    • Like
    Reactions: King kekille

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,144
    9,996
    113

    උබ කියන දෙත් වෙන්න පුලුවන් මචන් මට මීගමුවෙ කොල්ලෙක් කිව්ව වස්ති තඩියගෙ තත්තා ලන්සාගෙ මිනිහෙක් කියල(you know what i mean :cool:).යු ටියුබ් ඉන්කම් එකින් නෙමෙයි ස්පොන්සර් ඈඩ් වලින් තමා ගෙමක් ගහන්න පුලුවන්​

    anushka gemak gahapu porak ne ban. ara bitzean ad ekatama 10 million aran tiyei.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඉතිං මොකෝ උෟ කුඩු විකුණන්නේ නෑනේ.මට පේන්නේ උඹට තියෙන්නේ ඉරිසියාව
    Ane bn..kohomada bn ratak hadanne...ubala wage un ekka? Dan harida e wade?

    YouTube nam manda. Lankawe popular godak aya money laundering seen eke innawa.

    Lankawe “business karayo” godak pitipasse ekko nidhanayak goda dala, ekko kudu, ekko kawruhari politician kenek innawa.

    Unge salli sudu karana ek thamai godak un business kiyala karanne. Business karana hati dakkama un bankrupt novi innawa pudumai. Un watenne naththe unta business walin profit oni nathi nisa.

    Hoda income ekak ganna kenekta unath black Money thiyana kenek approach karanna puluwan hoda deal ekak ekka. Oyage salli ekka me sallith circulate karala denna kiyala.

    Lankawe real business Model ekak thiyana business karayo ehema sahena adui. Issara idan hitiya minissu arunama “new rich” nam godak shady business model thiyenne..

    Mewata adala nathi hoda minissuth innawa. Naththe na.
    Oka thamai mamath kiyanne. Youtube eketh ahema seen thiyanawa.
    ------ Post added on Jan 4, 2023 at 6:02 PM

    E gani kudu wikunanwa dannawanam ai ubala ekiwa policiyata allala denne naththe
    1.eka mata adala deyak nemei
    2 නාකොටික් එකේ උන්ට සල්ලි දීල ඒකී ඊලග දවසේ එලියේ
    3රංග ජීව වගේ අවන්කයෙක් අල්ලල ඇතුලට දැම්මත්...එක්කෝ රස පරීක්ෂක වාර්තාව වෙනස් කරනව සල්ලි වලට...එහෙමත් බැරි උනොත් ජජ්ව අල්ලනව සල්ලි වලින්...ඒකි ලයිෆ් සෙන්ටෙන්ස් කාපු කෙනෙක්...කොහොමද දැන් එලියේ ඉන්නේ හිතාගනින්කෝ..
    ------ Post added on Jan 4, 2023 at 6:06 PM
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    - ඔව් channel එකක් හදල එකේ සල්ලි කියල කියා කියා ඉන්න පුළුවන්.

    ලංකාවේ අපි නොහිතන මිනිස්සු මේ scene එකේ ඉන්නවා .සරලවම පොඩි දේවල් ටිකක් දාන්නම් idea එකක් ගන්න Drug money laundering එකට යන්නේ. මේ පොඩි ලපයි සිපයි නෙවෙයි.

    - සමහර උන්ට ලොකු transport system එකක් තියෙනවා, ලොරි බස්, කැබ් , මාළු, බෝට්ටු. උන්ගේ core එක transport. FMCG packed food කරනවා

    - Car career වල transport කරනවා කිවොත් විස්වාස කරනවද :D. Accident උනු වාහන සහ අලුත් ඒවා

    - Media empires හදන්නේ කළු සල්ලි සුදු කරන්න තමයි මොකද 30 sec Ad එකක ගාන Quantify කරන්න බැහැ , අර වන්දනාව කියල කරන event වලට යන සල්ලි quantify කරන්න පුලුවන්ද . ඊට අමතරව international Artists events

    - නිදන් නම් වෙනමම scene එකක්

    විශ්වාස කරන එක නොකරන එක තමන්ගේ වැඩක් . මොලේ තියේ නම් තේරෙනවා