ලංකාදීප මේ කරන දේ හරිද?

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    වැක්සීන් ගහලා වැඩක් නෑ වගේ දෙයක් නේද මේ‍කෙන් මිනිස්සු තේරුම් ගන්නෙ..අර මාස්ක් දාල වැඩක් නෑ කියල ඒ දවස්වල ලංකාවෙ TV වල කියපු සමහර ඩොකාල කිව්ව වගේ දෙයක් තමා මේකත්..වැක්සීන් ගැහුවම කොරෝන හැදෙන්නෙ නෑ කියල කවුරුවත් කියල නෑනේ..

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,727
    2,207
    113
    Nugegoda
    වැක්සින් ගහන්නේ කොරා්නා හැදීමේ අවදානම අඩු කරන්න තමයි, හැබැයි 100% වලක්වන්න බෑ, වැක්සීන් ගහපු කෙනෙකුට කොරෝනා හැදුනම සංකූලතා මරණ ඇතිවීම අඩුයි.

    සී ශෙල්ස් වල වුනේ ඒ රටේ ගහපු වැක්සින් දෙක sinopharm astrazenecca. ඒ දෙක ගැන විවේචන තිබුනා, ඒ වැක්සීන් දෙකේ පශ්නයක් වෙන්නත් පුලුවන්. එහෙම නැත්නම් එන්නත් කරන වැඩසටහනේ ප්‍රශ්නයක් වෙන්න පුලුවන් ඔය ගබඩාකිරීම සම්බන්දයෙන්, එහෙමත් නැත්නම් වැක්සීන් වලට ඔරොත්තු දෙන වේරියන්ට් එකක් ඇවිල්ල වෙන්න පුලුවන් (south african varient එක වැක්සීන් වලට වැඩියෙන් ඔරොත්තු දෙනව)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    හෑදුන හුගක් අය ගහලා තියෙන්නේ එක මාත්‍රාවයිලු, සමහරු දෙවෙනි එක ගහලා ඉවර වෙලා සතියක් වගේ ඈතුලත පොසිටිව් වුන අය. කොහොම වුනත් පොසිටිව් වෙලා රෝහල්ගත වෙන්න වුන අයගෙන් විශාල ප්‍රමානයක් වෑක්සීන් ගත්ත නෑති අයලු.
     
    • Like
    Reactions: Solo Rider

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    කාගිල්ස් බැංකුවේ නැති වුණු බොසුත් එන්නත් ගහන් උන්නේ කියල තමයි ආරන්චිය.හැබැයි වයිරස් එකක් නිසා මචන් එන්නත් ගැහුවා කියලා ගැලවීමක් නෑ.අපේ ශරීරේ ඒකට ප්‍රතික්‍රියා දක්වන විදිහ තමයි
     
    • Like
    Reactions: Solo Rider

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    වැක්සීන් ගහලා වැඩක් නෑ වගේ දෙයක් නේද මේ‍කෙන් මිනිස්සු තේරුම් ගන්නෙ..අර මාස්ක් දාල වැඩක් නෑ කියල ඒ දවස්වල ලංකාවෙ TV වල කියපු සමහර ඩොකාල කිව්ව වගේ දෙයක් තමා මේකත්..වැක්සීන් ගැහුවම කොරෝන හැදෙන්නෙ නෑ කියල කවුරුවත් කියල නෑනේ..

    Unta banala vadak na. International media kiyanneth aekamai.

    https://www.cnbc.com/2021/05/13/sey...-nation-on-earth-but-covid-19-has-surged.html

    https://www.nytimes.com/2021/05/12/business/economy/covid-seychelles-sinopharm.html
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Most of our media personnel do not understand simple science. This applied to president and his advisors too.
    First only very few outside in medical field in Sri Lanka got two doses yet. Medical profession and allied services are high risk. The vaccine given had efficiency of around 70% (AZ first sampling had 80% but later it was proved that this sample was small) . No vaccine in the world is 100%. So with around 70% efficacy in sample there were 30% who showed symptoms of Covid 19. Depending on personal issues this 30% may develop covid. So it is not 100% that covid will not get infected or symptoms will not be shown. Yet WHO had approved even 50% or above efficacy vaccines such as Sinopharm which means that while 50% may have some protection there will not be protection for 50% of vaccinated. This is better than no vaccine. But there is no assurance for vaccinated people that they will not be infected. In simple there will be more and more deaths and infected who were fully vaccinated , but keep in mind there will equally be more and more people who are vaccinated and did not die or showed symptoms. This goes uncounted , where as one person who got vaccinated if get infected gets much publicity due to irresponsible reporting.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මීඩිය පොන්නයො ඔක්කොම එකයි. මීඩියා වලින් අන්දරේ කෙනෙක් ජනාධිපති කරපු එකේ ඕව මොනාද බන්
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,727
    2,207
    113
    Nugegoda
    හෑදුන හුගක් අය ගහලා තියෙන්නේ එක මාත්‍රාවයිලු, සමහරු දෙවෙනි එක ගහලා ඉවර වෙලා සතියක් වගේ ඈතුලත පොසිටිව් වුන අය. කොහොම වුනත් පොසිටිව් වෙලා රෝහල්ගත වෙන්න වුන අයගෙන් විශාල ප්‍රමානයක් වෑක්සීන් ගත්ත නෑති අයලු.
    seychelles 62% fully vaccinated, 70 vaccinated at least one dose. ෆයිසර් ගහපු ඊශ්‍රායලයේ මෙහෙම වුනේ නෑ, ඒ හින්ද මම ප්‍රාර්ථනා කරනව රජය Sinopharm, astrazenecca වෙනුවට sputnic හරි වෙනත් බටහිර රටක වැක්සීන් එකක ගෙනේවි කියල, දැන් ගොඩක් සමාගම් තරගෙට හදනව
     
    Similar threads