වැක්සීන් ගහලා වැඩක් නෑ වගේ දෙයක් නේද මේකෙන් මිනිස්සු තේරුම් ගන්නෙ..අර මාස්ක් දාල වැඩක් නෑ කියල ඒ දවස්වල ලංකාවෙ TV වල කියපු සමහර ඩොකාල කිව්ව වගේ දෙයක් තමා මේකත්..වැක්සීන් ගැහුවම කොරෝන හැදෙන්නෙ නෑ කියල කවුරුවත් කියල නෑනේ..
හෑදුන හුගක් අය ගහලා තියෙන්නේ එක මාත්රාවයිලු, සමහරු දෙවෙනි එක ගහලා ඉවර වෙලා සතියක් වගේ ඈතුලත පොසිටිව් වුන අය. කොහොම වුනත් පොසිටිව් වෙලා රෝහල්ගත වෙන්න වුන අයගෙන් විශාල ප්රමානයක් වෑක්සීන් ගත්ත නෑති අයලු.වැක්සින් ගහන්නේ කොරා්නා හැදීමේ අවදානම අඩු කරන්න තමයි, හැබැයි 100% වලක්වන්න බෑ, වැක්සීන් ගහපු කෙනෙකුට කොරෝනා හැදුනම සංකූලතා මරණ ඇතිවීම අඩුයි.
සී ශෙල්ස් වල වුනේ ඒ රටේ ගහපු වැක්සින් දෙක sinopharm astrazenecca. ඒ දෙක ගැන විවේචන තිබුනා, ඒ වැක්සීන් දෙකේ පශ්නයක් වෙන්නත් පුලුවන්. එහෙම නැත්නම් එන්නත් කරන වැඩසටහනේ ප්රශ්නයක් වෙන්න පුලුවන් ඔය ගබඩාකිරීම සම්බන්දයෙන්, එහෙමත් නැත්නම් වැක්සීන් වලට ඔරොත්තු දෙන වේරියන්ට් එකක් ඇවිල්ල වෙන්න පුලුවන් (south african varient එක වැක්සීන් වලට වැඩියෙන් ඔරොත්තු දෙනව)
වැක්සීන් ගහලා වැඩක් නෑ වගේ දෙයක් නේද මේකෙන් මිනිස්සු තේරුම් ගන්නෙ..අර මාස්ක් දාල වැඩක් නෑ කියල ඒ දවස්වල ලංකාවෙ TV වල කියපු සමහර ඩොකාල කිව්ව වගේ දෙයක් තමා මේකත්..වැක්සීන් ගැහුවම කොරෝන හැදෙන්නෙ නෑ කියල කවුරුවත් කියල නෑනේ..
seychelles 62% fully vaccinated, 70 vaccinated at least one dose. ෆයිසර් ගහපු ඊශ්රායලයේ මෙහෙම වුනේ නෑ, ඒ හින්ද මම ප්රාර්ථනා කරනව රජය Sinopharm, astrazenecca වෙනුවට sputnic හරි වෙනත් බටහිර රටක වැක්සීන් එකක ගෙනේවි කියල, දැන් ගොඩක් සමාගම් තරගෙට හදනවහෑදුන හුගක් අය ගහලා තියෙන්නේ එක මාත්රාවයිලු, සමහරු දෙවෙනි එක ගහලා ඉවර වෙලා සතියක් වගේ ඈතුලත පොසිටිව් වුන අය. කොහොම වුනත් පොසිටිව් වෙලා රෝහල්ගත වෙන්න වුන අයගෙන් විශාල ප්රමානයක් වෑක්සීන් ගත්ත නෑති අයලු.