2005 කලින් ලංකාදීප පත්තර ටික හොයා ගන්න විදියක් නැද්ද?
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Oct 3, 2021 #1 2005 කලින් ලංකාදීප පත්තර ටික හොයා ගන්න විදියක් නැද්ද? Reactions: NRTG
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,431 36,352 113 මැදමහනුවර Oct 3, 2021 #2 බන්දුල පද්මකුමාරගෙන් අහන්න චතුරගෙන් අහන්න එපා Reactions: NRTG
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Oct 3, 2021 #3 BUMPER Reactions: charitha2011, adowhybn, Any.key and 2 others
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,258 113 Dubai, UAE Oct 3, 2021 #4 පුස්තකාල වල තියෙනවා නේද.. Reactions: lakshitha2011, charitha2011, adowhybn and 4 others
adowhybn Well-known member Mar 3, 2021 5,595 9,334 113 Oct 3, 2021 #5 BUMP Reactions: charitha2011 and kinkon
adrianou Well-known member Nov 20, 2016 979 314 83 Oct 4, 2021 #6 National Library of Sri Lanka (ජාතික පුස්තකාල හා ප්රලේඛන සේවා මණ්ඩලය) Reactions: lakshitha2011 and Voltage
laka007 Well-known member Oct 18, 2008 7,532 5,750 113 Oct 4, 2021 #7 ලංකාදීප එකෙන් අහපන්, උන් ගාව ඇතී. එක පාරක් ඊ පේපර් එකෙන් මම පත්තරයක් හොයල ගත්තා ඔච්චර පරන නැ. පොඩ්ඩක් බලපන්. දැන් ලොගින් නැ
ලංකාදීප එකෙන් අහපන්, උන් ගාව ඇතී. එක පාරක් ඊ පේපර් එකෙන් මම පත්තරයක් හොයල ගත්තා ඔච්චර පරන නැ. පොඩ්ඩක් බලපන්. දැන් ලොගින් නැ