ලංකාපටුන පන්සලටත් හරි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ලංකාපටුන පන්සලටත් හරි

    Capture.png
     
    • Like
    Reactions: richlife

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මුස්ලිම් සහා චීවරදාඅරි කිව්වේ කවුද බන්. මුස්ලිම් උන්ට පක්ශ හාමුදුරුවොත් ඉන්නවද?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සහජීවන ශින්හළු මුශ්ලීම් අපිලටත් පන්සල් බාරදෙනවා දැන් :rolleyes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔය පැත්තෙ ගොඩක් උන් පන්සල් වලට විරුද්ධයි.. එහෙම තියෙද්දී අපේම අයත් ඔය හාමුදුරුවන්ටම ගහන්න බලනවනේ..:oo:
    මඩකළපුවටම ගිය ජනාධිපතිත් හාමුදුරුවන්ගේ ආරාධනය අහක දැම්මා.. ඇත්තටම කාට කියන්නද..?:dull:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    කවුරුහරි කෙනෙක් මට චීවරදාරි කියන්නේ කවුද කියලා හරියටම නිර්වචනය කරලා කියන්න පුලුවන් නම් වටිනවා.. බීමතින් ආපු චීවරදාරියෙක් කියන්නේ කවුද? එහෙම මුස්ලිම්, ක්‍රිස්තියන් උන්ටත් සිවුරු දාගන්න පුලුවන්ද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මුස්ලිම් සහා චීවරදාඅරි කිව්වේ කවුද බන්. මුස්ලිම් උන්ට පක්ශ හාමුදුරුවොත් ඉන්නවද?

    ඔව් මොහොමඩ් වටරැක වගේ උන්
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔය පැත්තෙ ගොඩක් උන් පන්සල් වලට විරුද්ධයි.. එහෙම තියෙද්දී අපේම අයත් ඔය හාමුදුරුවන්ටම ගහන්න බලනවනේ..:oo:
    මඩකළපුවටම ගිය ජනාධිපතිත් හාමුදුරුවන්ගේ ආරාධනය අහක දැම්මා.. ඇත්තටම කාට කියන්නද..?:dull:

    janadipathi buddhist da mcn?
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    janadipathi buddhist da mcn?
    ලන්කාවේ කොහෙද බුදිස්ට් ජනාදිපතිලා. ඔක්කොම තිරුපති සරනන්.. මේකත් එකයි හිටිය එකත් එකයි.. දෙන්නම යනවා. මේ ඉන්න එකත් ගිය මාසේ ගියා පූසාරියට පුදන්න..
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    කවුරුහරි කෙනෙක් මට චීවරදාරි කියන්නේ කවුද කියලා හරියටම නිර්වචනය කරලා කියන්න පුලුවන් නම් වටිනවා.. බීමතින් ආපු චීවරදාරියෙක් කියන්නේ කවුද? එහෙම මුස්ලිම්, ක්‍රිස්තියන් උන්ටත් සිවුරු දාගන්න පුලුවන්ද?

    mchn hora chivaradariyek venna one kenekta puluwan , chrivarayak saha konde bu ganna vitarai one... thambiyo, catholic un sahenna innawa boruwata chivaraya dagena pansal vala idam allaganna...

    oya uda vela tiyenne thambinge salli valata ehe, pathale(underworld) dial tikak chivara adagena boruwata hamuduruvaru vage ragapala, idam tika balen aran..eva thambiyonta navatha dima...

    oka godak than vala venawa mchn...
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    mchn hora chivaradariyek venna one kenekta puluwan , chrivarayak saha konde bu ganna vitarai one... thambiyo, catholic un sahenna innawa boruwata chivaraya dagena pansal vala idam allaganna...

    oya uda vela tiyenne thambinge salli valata ehe, pathale(underworld) dial tikak chivara adagena boruwata hamuduruvaru vage ragapala, idam tika balen aran..eva thambiyonta navatha dima...

    oka godak than vala venawa mchn...

    ඒ කියන්නේ ඒ අය දර්මය ඉගෙන ගන්නේ නැද්ද? ඔහේ සිවුරක් දාගෙන ඉන්නවද? බුද්දශාශන අමාත්යන්ශයේ රෙගිස්ටර් වෙන්න ඔනා නැද්ද බන් ස්වාමින් වහන්සේ නමක් කියලා අයිඩෙන්ටිය ගන්නවත්..
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    කවුරුහරි කෙනෙක් මට චීවරදාරි කියන්නේ කවුද කියලා හරියටම නිර්වචනය කරලා කියන්න පුලුවන් නම් වටිනවා.. බීමතින් ආපු චීවරදාරියෙක් කියන්නේ කවුද? එහෙම මුස්ලිම්, ක්‍රිස්තියන් උන්ටත් සිවුරු දාගන්න පුලුවන්ද?
    Cheewaradaareen - Siwrak adan inna oonama kenek.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    Cheewaradaareen - Siwrak adan inna oonama kenek.
    ස්වාමින් වහන්ස කෙනෙකුගෙයි චීවරදාරියෙකුගෙයි වෙනස මොකක්ද බන්. දැන් මේ ෆේස්බුක් පොස්ට් එක දාපු හාමුදුරුවො කියන චීවරදාරින් ඒ පන්සලේම ඉන්නවානම් ඇයි බන් බුද්දශානසාමාත්යන්ශයට හරි අදාල නිකායකට හරි පියවර අරගෙන එලවන්න බැරි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම උනොත් අපි බලාගන්නම් කියපු රතන හිමි කො අද??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ස්වාමින් වහන්ස කෙනෙකුගෙයි චීවරදාරියෙකුගෙයි වෙනස මොකක්ද බන්. දැන් මේ ෆේස්බුක් පොස්ට් එක දාපු හාමුදුරුවො කියන චීවරදාරින් ඒ පන්සලේම ඉන්නවානම් ඇයි බන් බුද්දශානසාමාත්යන්ශයට හරි අදාල නිකායකට හරි පියවර අරගෙන එලවන්න බැරි.
    චීවර ධාරියෙක් කියන්නෙ නිකන් චිවරයක් දාගෙන ඉන්න කෙනෙක්ට , එහෙම කෙනෙක් කොහොමද නිකායෙන් එලවන්නෙ, ඒවට කටයුතු කරන්ඩ ඔනෙ පොලිසියෙන්, රාජ්ය නායකය පබයෙක් උනාම ඔහොම තමයි, ලක්ශ 62 ගොන්නුන්ට දැන් සතුටු ඇති.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    චීවර ධාරියෙක් කියන්නෙ නිකන් චිවරයක් දාගෙන ඉන්න කෙනෙක්ට , එහෙම කෙනෙක් කොහොමද නිකායෙන් එලවන්නෙ, ඒවට කටයුතු කරන්ඩ ඔනෙ පොලිසියෙන්, රාජ්ය නායකය පබයෙක් උනාම ඔහොම තමයි, ලක්ශ 62 ගොන්නුන්ට දැන් සතුටු ඇති.
    එතකොට තල්දූවේ සොමාරාම හාමුදුරුවන්ට ඇයි චීවරදාරි කියන්නේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට තල්දූවේ සොමාරාම හාමුදුරුවන්ට ඇයි චීවරදාරි කියන්නේ?
    මම ඔය කියන හාමුදුරුවො දන්න නැ, :rolleyes:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මම ඔය කියන හාමුදුරුවො දන්න නැ, :rolleyes:
    උබේ පක්ශේ නායකයව මරපු චීවරදාරියා උබ දන්නේ නැ.. උබ ගීතට එහානේ බන්.. ගීතට මතක නැති උනේ පක්ශේ වයස.. උබට නායකයගේ මරනෙත් අමතකයිනේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබේ පක්ශේ නායකයව මරපු චීවරදාරියා උබ දන්නේ නැ.. උබ ගීතට එහානේ බන්.. ගීතට මතක නැති උනේ පක්ශේ වයස.. උබට නායකයගේ මරනෙත් අමතකයිනේ..
    ආ බන්ඩාරනායක මහත්තය මරපු කෙනා,මගෙ පක්ශෙ කියන එකත් වැරදියි, අපේ පක්ශය වෙන්නෙ ජාතික වාදි දේශපාලනය, අනික ඉතින් හැම දේම මම දන්නෙ නැ, මිනියක් මරුවට පස්සෙ කොහොමත් සාසනේ නැනෙ ඉතින් චිවරධාරියෙක් කියනව, මොකද මිනිහෙක් මරන්ඩ හිතද්දිම ඒකට වැඩ කරද්දිම පැවිද්ද අහොසි වෙනව ඉන්නෙ චිවරය දරාගත්ත කෙනෙක් විතරයි.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ආ බන්ඩාරනායක මහත්තය මරපු කෙනා,මගෙ පක්ශෙ කියන එකත් වැරදියි, අපේ පක්ශය වෙන්නෙ ජාතික වාදි දේශපාලනය, අනික ඉතින් හැම දේම මම දන්නෙ නැ, මිනියක් මරුවට පස්සෙ කොහොමත් සාසනේ නැනෙ ඉතින් චිවරධාරියෙක් කියනව, මොකද මිනිහෙක් මරන්ඩ හිතද්දිම ඒකට වැඩ කරද්දිම පැවිද්ද අහොසි වෙනව ඉන්නෙ චිවරය දරාගත්ත කෙනෙක් විතරයි.
    ඒ වගේ චීවරදාරි අයවවත් අයින් කරන්න බැරිද සාසනෙන්..