

මුස්ලිම් සහා චීවරදාඅරි කිව්වේ කවුද බන්. මුස්ලිම් උන්ට පක්ශ හාමුදුරුවොත් ඉන්නවද?
ඒ කියන්නේ ඒ අය පන්සල්වල මහන වෙන අය නෙමෙයිද?ඔව් මොහොමඩ් වටරැක වගේ උන්
ඔය පැත්තෙ ගොඩක් උන් පන්සල් වලට විරුද්ධයි.. එහෙම තියෙද්දී අපේම අයත් ඔය හාමුදුරුවන්ටම ගහන්න බලනවනේ..
මඩකළපුවටම ගිය ජනාධිපතිත් හාමුදුරුවන්ගේ ආරාධනය අහක දැම්මා.. ඇත්තටම කාට කියන්නද..?
ලන්කාවේ කොහෙද බුදිස්ට් ජනාදිපතිලා. ඔක්කොම තිරුපති සරනන්.. මේකත් එකයි හිටිය එකත් එකයි.. දෙන්නම යනවා. මේ ඉන්න එකත් ගිය මාසේ ගියා පූසාරියට පුදන්න..janadipathi buddhist da mcn?
කවුරුහරි කෙනෙක් මට චීවරදාරි කියන්නේ කවුද කියලා හරියටම නිර්වචනය කරලා කියන්න පුලුවන් නම් වටිනවා.. බීමතින් ආපු චීවරදාරියෙක් කියන්නේ කවුද? එහෙම මුස්ලිම්, ක්රිස්තියන් උන්ටත් සිවුරු දාගන්න පුලුවන්ද?
mchn hora chivaradariyek venna one kenekta puluwan , chrivarayak saha konde bu ganna vitarai one... thambiyo, catholic un sahenna innawa boruwata chivaraya dagena pansal vala idam allaganna...
oya uda vela tiyenne thambinge salli valata ehe, pathale(underworld) dial tikak chivara adagena boruwata hamuduruvaru vage ragapala, idam tika balen aran..eva thambiyonta navatha dima...
oka godak than vala venawa mchn...
Cheewaradaareen - Siwrak adan inna oonama kenek.කවුරුහරි කෙනෙක් මට චීවරදාරි කියන්නේ කවුද කියලා හරියටම නිර්වචනය කරලා කියන්න පුලුවන් නම් වටිනවා.. බීමතින් ආපු චීවරදාරියෙක් කියන්නේ කවුද? එහෙම මුස්ලිම්, ක්රිස්තියන් උන්ටත් සිවුරු දාගන්න පුලුවන්ද?
ස්වාමින් වහන්ස කෙනෙකුගෙයි චීවරදාරියෙකුගෙයි වෙනස මොකක්ද බන්. දැන් මේ ෆේස්බුක් පොස්ට් එක දාපු හාමුදුරුවො කියන චීවරදාරින් ඒ පන්සලේම ඉන්නවානම් ඇයි බන් බුද්දශානසාමාත්යන්ශයට හරි අදාල නිකායකට හරි පියවර අරගෙන එලවන්න බැරි.Cheewaradaareen - Siwrak adan inna oonama kenek.
චීවර ධාරියෙක් කියන්නෙ නිකන් චිවරයක් දාගෙන ඉන්න කෙනෙක්ට , එහෙම කෙනෙක් කොහොමද නිකායෙන් එලවන්නෙ, ඒවට කටයුතු කරන්ඩ ඔනෙ පොලිසියෙන්, රාජ්ය නායකය පබයෙක් උනාම ඔහොම තමයි, ලක්ශ 62 ගොන්නුන්ට දැන් සතුටු ඇති.ස්වාමින් වහන්ස කෙනෙකුගෙයි චීවරදාරියෙකුගෙයි වෙනස මොකක්ද බන්. දැන් මේ ෆේස්බුක් පොස්ට් එක දාපු හාමුදුරුවො කියන චීවරදාරින් ඒ පන්සලේම ඉන්නවානම් ඇයි බන් බුද්දශානසාමාත්යන්ශයට හරි අදාල නිකායකට හරි පියවර අරගෙන එලවන්න බැරි.
එතකොට තල්දූවේ සොමාරාම හාමුදුරුවන්ට ඇයි චීවරදාරි කියන්නේ?චීවර ධාරියෙක් කියන්නෙ නිකන් චිවරයක් දාගෙන ඉන්න කෙනෙක්ට , එහෙම කෙනෙක් කොහොමද නිකායෙන් එලවන්නෙ, ඒවට කටයුතු කරන්ඩ ඔනෙ පොලිසියෙන්, රාජ්ය නායකය පබයෙක් උනාම ඔහොම තමයි, ලක්ශ 62 ගොන්නුන්ට දැන් සතුටු ඇති.
මම ඔය කියන හාමුදුරුවො දන්න නැ,එතකොට තල්දූවේ සොමාරාම හාමුදුරුවන්ට ඇයි චීවරදාරි කියන්නේ?

උබේ පක්ශේ නායකයව මරපු චීවරදාරියා උබ දන්නේ නැ.. උබ ගීතට එහානේ බන්.. ගීතට මතක නැති උනේ පක්ශේ වයස.. උබට නායකයගේ මරනෙත් අමතකයිනේ..මම ඔය කියන හාමුදුරුවො දන්න නැ,![]()
ආ බන්ඩාරනායක මහත්තය මරපු කෙනා,මගෙ පක්ශෙ කියන එකත් වැරදියි, අපේ පක්ශය වෙන්නෙ ජාතික වාදි දේශපාලනය, අනික ඉතින් හැම දේම මම දන්නෙ නැ, මිනියක් මරුවට පස්සෙ කොහොමත් සාසනේ නැනෙ ඉතින් චිවරධාරියෙක් කියනව, මොකද මිනිහෙක් මරන්ඩ හිතද්දිම ඒකට වැඩ කරද්දිම පැවිද්ද අහොසි වෙනව ඉන්නෙ චිවරය දරාගත්ත කෙනෙක් විතරයි.උබේ පක්ශේ නායකයව මරපු චීවරදාරියා උබ දන්නේ නැ.. උබ ගීතට එහානේ බන්.. ගීතට මතක නැති උනේ පක්ශේ වයස.. උබට නායකයගේ මරනෙත් අමතකයිනේ..
ඒ වගේ චීවරදාරි අයවවත් අයින් කරන්න බැරිද සාසනෙන්..ආ බන්ඩාරනායක මහත්තය මරපු කෙනා,මගෙ පක්ශෙ කියන එකත් වැරදියි, අපේ පක්ශය වෙන්නෙ ජාතික වාදි දේශපාලනය, අනික ඉතින් හැම දේම මම දන්නෙ නැ, මිනියක් මරුවට පස්සෙ කොහොමත් සාසනේ නැනෙ ඉතින් චිවරධාරියෙක් කියනව, මොකද මිනිහෙක් මරන්ඩ හිතද්දිම ඒකට වැඩ කරද්දිම පැවිද්ද අහොසි වෙනව ඉන්නෙ චිවරය දරාගත්ත කෙනෙක් විතරයි.