ලංකාපටුන පන්සලටත් හරි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ වගේ චීවරදාරි අයවවත් අයින් කරන්න බැරිද සාසනෙන්..
    අනුන්ගෙ හිත් කියවන්නෙ කොහොමද, ඔන්න සිත කියවන්ඩ පුලුවන් නම් අයින් කරන්ඩ තිබ්බ.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ඒ වගේ චීවරදාරි අයවවත් අයින් කරන්න බැරිද සාසනෙන්..

    සාසනෙන් ඉවත් කරන්න සාසනේ කාටවත් අයිති නෑනෙ. ඒකයි ප්‍රශ්නෙ. ඕනෙ කෙනෙක්ට එන්න පුලුවන් යන්න පුලුවන්. ඒත් සිවුරු පොරවගෙන හාමුදුරුවරු වගේ රඟපාන සෙට් එක තමයි අවුල. ඔව්වා ආන්ඩුවෙන් හෝ යම් බලයක් හිමි පිරිසක් විසින් පාලනය කල යුතුයි.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    අනුන්ගෙ හිත් කියවන්නෙ කොහොමද, ඔන්න සිත කියවන්ඩ පුලුවන් නම් අයින් කරන්ඩ තිබ්බ.
    රාජ්ය අනුග්‍රහය බුද්දාගමට ලැබෙනවා කිව්වත් කෙලවන්නෙම ඒකටනේ බන්.. ආන්ඩුව ඔවා ගැන හොයන්නේ නැද්ද? ලන්කාපටුන විහාරස්තානේ ඔහොම ප්‍රශ්නයක් නම් විවස්තාවේ හැටියට බුද්දාගමෑඉ දියුනුවට අබිවෘදියට වැඩ කොරන්න එපැයි..
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    කලු පූසා;20629779 said:
    සාසනෙන් ඉවත් කරන්න සාසනේ කාටවත් අයිති නෑනෙ. ඒකයි ප්‍රශ්නෙ. ඕනෙ කෙනෙක්ට එන්න පුලුවන් යන්න පුලුවන්. ඒත් සිවුරු පොරවගෙන හාමුදුරුවරු වගේ රඟපාන සෙට් එක තමයි අවුල. ඔව්වා ආන්ඩුවෙන් හෝ යම් බලයක් හිමි පිරිසක් විසින් පාලනය කල යුතුයි.
    ඒක බුද්දාගමට විතරක් නෙමෙයි රටටත් අගෞරවයක්.. දර්මයක් පිටින් ඉදන් විවේචනය කරන එකාට වඩා බයානකයි ඇතුලට ඇවිත් විනාශ කරන එකා. ලොකේ උන් අන්තිමට සින්හල අයවත් මුස්ලිම් වගේ ත්‍රස්තවාදි පිරිසක් කියයි..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    සහජීවන ශින්හළු මුශ්ලීම් අපිලටත් පන්සල් බාරදෙනවා දැන් :rolleyes:

    :lol: unwa program karala thiyenne hamba/christian ewun dakka gaman sarama ussala dekata nawila dathmiti kagena inna kiyala.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    උබේ පක්ශේ නායකයව මරපු චීවරදාරියා උබ දන්නේ නැ.. උබ ගීතට එහානේ බන්.. ගීතට මතක නැති උනේ පක්ශේ වයස.. උබට නායකයගේ මරනෙත් අමතකයිනේ..

    lankawe politicianslage heti thamai
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    කලු පූසා;20629779 said:
    සාසනෙන් ඉවත් කරන්න සාසනේ කාටවත් අයිති නෑනෙ. ඒකයි ප්‍රශ්නෙ. ඕනෙ කෙනෙක්ට එන්න පුලුවන් යන්න පුලුවන්. ඒත් සිවුරු පොරවගෙන හාමුදුරුවරු වගේ රඟපාන සෙට් එක තමයි අවුල. ඔව්වා ආන්ඩුවෙන් හෝ යම් බලයක් හිමි පිරිසක් විසින් පාලනය කල යුතුයි.

    ඇයි බන් සංඝයා වහන්සේලාට බුදුහාමුරුවන්ම පනවපු විනය පිටකයක් තියෙන්නේ. ඒක නීතිමය අතින් බලාත්මක කරලා විනය පිටකය කඩකරන හාමුදුරුවන්ව සස්නෙන් නෙරපුවානම් හරි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රාජ්ය අනුග්‍රහය බුද්දාගමට ලැබෙනවා කිව්වත් කෙලවන්නෙම ඒකටනේ බන්.. ආන්ඩුව ඔවා ගැන හොයන්නේ නැද්ද? ලන්කාපටුන විහාරස්තානේ ඔහොම ප්‍රශ්නයක් නම් විවස්තාවේ හැටියට බුද්දාගමෑඉ දියුනුවට අබිවෘදියට වැඩ කොරන්න එපැයි..
    සිරිසේන පත් වෙලා තියෙන්නෙ බුදු දහම පොශනය කරන්ඩ නෙමේ , ltte පොශනය කරන්ඩ, අගමැතිය 2002 ඉදන්ම රට් කොටිනට තෑගි ඔප්පුවෙන් පුදපු පාවා දෙන්න, මෙහෙම පාවා දෙන්නො රජ උනාම රටයි ජාතියයි සාසනෙයි ඉවරයි අපි නම් ඔව වෙනව කියුව ගොඩක් කාලෙකට කලින් ඒ කාලෙ අපි වැරදියි, ලක්ශ 62 ගොන්නු ඒ කාලෙ කියුවෙ එහෙම වෙන් නැ කියල දැන් උන්ට සතුටු ඇති.