ලංකාබෙල් Lankabell

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ලංකාබෙල් තමයි ලාබම පැකේජ් දුන්නේ. අනික උන් කවදාවත් GB වලට වංචා කෙරුවේ නැහැ. සර්විස් එකනම් චා. දැන් ඉතින් ලංකාබෙල් උන්ට කෙලවෙනවා. අපේ අක්කලාගේ ගෙදර එකට 70GB+50GB Edu pakage+ 21 Layalty 1750කට හම්බ උනා. ඒගොල්ලෝ ගාව SLT Fiber පැකේජ් එකක් තියන නිසා ඒක ANY TIDE 120 GB එකට මාරු වෙනවා කිව්වා. එකේ ගාන 3890+TAX යනවලු
    GB වලට වංචා කෙරුවේ නැහැ

    මේක 100% 1000කිං ඇත්ත බං. අපරාදේ .
    මම කැම් වලට කරන්න දෙයක්. නැති නිසා ඩයලොග් ප්‍රිපෙඩ් එකක් ගත්තා data වලට වෙන දේ හිතා ගන්න බැහැ. 60gb ඉවරයි . ලංකාබෙල් වලින් මම ඔක්කොම වැඩ කරේ මෙක් CCTV වලට විතරක් මේ ගාන.
     
    • Love
    Reactions: NRTG

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    මම නම පාවිච්චි කරන්නේ ඩයලෝක් අන්ලිමිටඩ් 2MB package එක.. ගේදර ඉන්න හැම එකාම එකේන් ඉන්ටනේට් යන්නේ. TV එකත් කනේක් ට් කරලා තියෙන්නේ ඒකට.. youTube උනත් හැමවෙලේම වගේ ගේදර එකෙක් පාවිච්චි කරනවා. දැනට අවුලක් නෑ.
    දවසකට
    GB 8th 10 අතර ප්‍රමානයක් use වෙනවා

    ------ Post added on May 30, 2024 at 11:40 AM
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,861
    21,097
    113
    GB වලට වංචා කෙරුවේ නැහැ

    මේක 100% 1000කිං ඇත්ත බං. අපරාදේ .
    මම කැම් වලට කරන්න දෙයක්. නැති නිසා ඩයලොග් ප්‍රිපෙඩ් එකක් ගත්තා data වලට වෙන දේ හිතා ගන්න බැහැ. 60gb ඉවරයි . ලංකාබෙල් වලින් මම ඔක්කොම වැඩ කරේ මෙක් CCTV වලට විතරක් මේ ගාන.
    kohara yanwada maseta dialog eke dan ?
     
    • Dislike
    Reactions: Xi Jinping

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,947
    15,443
    113
    New Zealand
    රවුටරේ slt ගිහින් උන්ගෙ පැකේජ් එකකට මාරු වෙන එක පාඩුයි .22 gb 1000 ට කිට්ටුයි .1200 ද කිව්වා.බැලුවෙ අන්ලොක් රවුටරයක් අරගෙන මොබයිල් සිම් එකක් දාගෙන යූටියුබ් පැකේජ් එක වගේ දාගන්න .පොඩි අය තමයි මගේ ඩේටා ඉවර කරන්නෙ යූටියුබ් බලලා.අපරාදෙ ලංකාබෙල් ලාබයි මම අවුරුදු 10ක් වගේ පාවිච්චි කලා ලෝයලිටි ඩේටත් 20gb කිට්ටුව ලැබුනා .950 ඒකාලෙ දැන් බද්ද නිසා 1400 ක් වගේ ආවා ඩේ ටයිම් නයිට් ටයිම් කියලා නෑ 80 gb වගේ ලැබුනා.පුච්චන්න සල්ලිත් නෑ මේකට විසදුමක් කියන්න මිතුර..
    ඩයලොග් එකේ රු555ට 20GB AnyTimeදෙනවනේ බන්
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    මම නම පාවිච්චි කරන්නේ ඩයලෝක් අන්ලිමිටඩ් 2MB package එක.. ගේදර ඉන්න හැම එකාම එකේන් ඉන්ටනේට් යන්නේ. TV එකත් කනේක් ට් කරලා තියෙන්නේ ඒකට.. youTube උනත් හැමවෙලේම වගේ ගේදර එකෙක් පාවිච්චි කරනවා. දැනට අවුලක් නෑ.
    දවසකට
    GB 8th 10 අතර ප්‍රමානයක් use වෙනවා
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,534
    1,920
    113
    Content create karana wage kenek nan hutch ganna epa youtube upload karanna ba koi pack eka dammath

    Upload limit 160-250KBps

    Alt fibre package

    Gini ganan
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    kohara yanwada maseta dialog eke dan ?
    60gb iwarayi ban 5xx. Package ekayi 20gb dekayi. Social media nam 9 GB thama thiyenawaa.

    Me mukuth download nokara . CCTV walata witharayi. Mobile data peak eke slow wunama net yannayi ekath FB elakiri godakma.

    Content create karana wage kenek nan hutch ganna epa youtube upload karanna ba koi pack eka dammath

    Upload limit 160-250KBps

    Alt fibre package

    Gini ganan
    Time base puluwan ban. Package name slow karala night eke 6x gaane eka Dammam nam goda
    ------ Post added on May 30, 2024 at 12:32 PM
     
    • Like
    Reactions: NRTG

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,861
    21,097
    113
    60gb iwarayi ban 5xx. Package ekayi 20gb dekayi. Social media nam 9 GB thama thiyenawaa.

    Me mukuth download nokara . CCTV walata witharayi. Mobile data peak eke slow wunama net yannayi ekath FB elakiri godakma.

    Time base puluwan ban. Package name slow karala night eke 6x gaane eka Dammam nam goda
    ------ Post added on May 30, 2024 at 12:32 PM
    5xx kiyanne mokakda ?
     
    • Dislike
    Reactions: Xi Jinping