ලංකාවටත් ඉන්ටර්නෙට් තහනම්

එකඟද? Agree to ban internet

  • Yes

    Votes: 4 33.3%
  • No

    Votes: 8 66.7%

  • Total voters
    12
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ලංකාවටත් ඉන්ටර්නෙට් තහනම්

===================================================

:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
මහ මැතිවරණයෙන් පස්සෙ
ඉරානය වගේ
ආණ්ඩුවෙන් ලංකාවට ඉන්ටර්නෙට් තහනම් කළොත්
මොකද වෙන්නෙ.

===================================================
===================================================
===================================================
===================================================
===================================================
 
dumasrc

Member
Oct 6, 2009
3,768
365
0

මූ නම් එකඟයි,
මාත් එක්ක තියන වෛරෙ නිසා හරි.

:lol: :lol: :lol: :lol: :lol:
උබනම් මාර ආතල් දෙන්නේ බන් මම උබ‍ට වෛර කරන්නේ නැ මොකද නාකිඋබට වෛර කරන එක හොද නැ නැ
 
surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
අනේ ඉතින් උඹලා වගේ ඉන්ටනෙට් එකෙන් පචහලන එවුන් නිසා තමයි මෙහෙම වෙන්නේ...........

ඕක නැති උනා කියලා අපි මැරෙන්නේ නැහැ.............

උබලට තමයි මාර ප්‍රශ්නේ නේද?????
 
  • Like
Reactions: dumasrc

surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka

මූ නම් එකඟයි,
මාත් එක්ක තියන වෛරෙ නිසා හරි.

:lol: :lol: :lol: :lol: :lol:

අංකල් උබ ගැන වෛරයක් හිතෙන්නේ නැහැ........

දුකක්...... අනුකම්පාවක් තමයි දැනෙන්නේ..........