ලංකාවටත් විදුලි දුම්රිය

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    https://web.facebook.com/hirunews/photos/a.107539652677469/1160395144058576/


    image.png


    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    December 6, 2016 ·

    ලංකාවටත් විදුලි දුම්රිය එයි
    Read more>>>
    https://goo.gl/qNpxKo
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    2020 වසර වනවිට විදුලි දුම්රිය ශ්‍රී ලංකා දුම්රිය සේවාවට හඳුන්වාදෙන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ප්‍රකාශ
    කරනවා.
    මුල් අදියර යටතේ වේයන්ගොඩ සිට පානදුර දක්වා සහ රාගම සිට මීගමුව දක්වා මෙන්ම මරදානේ සිට හෝමාගම දක්වා මෙම දුම්රිය
    සේවා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.
    මෙහි නිර්මාණ සැලසුම් කටයුතු ලබන වසරේ ඇරඹෙන අතර, සමස්ත ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන
    625 ක්
    "2020 වෙන්න කලින් මාව එළෙව්වානෙ රට ජාතිය බේරගන්න ඕනිවෙලා. ආයේ විදුලි දුම්රිය ඕනි නම් මට 2048 වෙනකන් ඉන්න දෙන්න" - රනිල් හාමු
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මෝඩ සින්හලුන්ට ගැලපෙන්නෙ ගොන් කරත්ත තමයි ඒකනෙ රනිල් මහත්තයව එලව ගත්තෙ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    විදුලි දුමිරිය දාන්න කලින් පොල්ගහවෙල ඉඳලා අනුරාධපුරේටවත් ඩුවල් ලයින් එකක් දාන්න කියපං හාමුට
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    ගසා කෑමක් අතලඟ.
    ඔන්න බලපන් ලංකාවට විදුලි දුම්රිය ගේන්න කියලා ඉන්දියාවට දෙනවා කොච්චි එන්ජින් ගේන්න කියලා. හොඳ ගානක් දෙපැත්තම සාක්කුවට දාගන්නවා. ලංකාවේ දැනට තියන විදුලි එංජින් ටික වේලෙන්න දානවා.
     
    • Haha
    Reactions: Psiko

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    ගසා කෑමක් අතලඟ.
    ඔන්න බලපන් ලංකාවට විදුලි දුම්රිය ගේන්න කියලා ඉන්දියාවට දෙනවා කොච්චි එන්ජින් ගේන්න කියලා. හොඳ ගානක් දෙපැත්තම සාක්කුවට දාගන්නවා. ලංකාවේ දැනට තියන විදුලි එංජින් ටික වේලෙන්න දානවා.
    දැනට විදුලි එන්ජින් ? කොහේ තියන ඒවද
     
    • Haha
    Reactions: Psiko

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    දැනට විදුලි එන්ජින් ? කොහේ තියන ඒවද
    චීන s class power set. Fairings හයිකරන්න විතරයි තියෙන්නේ. බඩු දුම්රිය ගබඩාවල. උස්සලා නැත්නම් තාම ඇති.
     
    • Wow
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,377
    14,202
    113
    චීන s class power set. Fairings හයිකරන්න විතරයි තියෙන්නේ. බඩු දුම්රිය ගබඩාවල. උස්සලා නැත්නම් තාම ඇති.
    s12,14?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    චීන s class power set. Fairings හයිකරන්න විතරයි තියෙන්නේ. බඩු දුම්රිය ගබඩාවල. උස්සලා නැත්නම් තාම ඇති.
    එක මහා යටිතලපහසුකම් අලුත්වැඩියාවක් නෙමෙයිද
    ස්ටේසමක් සිල්පර කොටන් ටික අයින් කරලා කොන්ක්‍රිට් කැලි දාන්න අවුරුදු 20 විතර ගිය රටක , ඔන්ලයින් පේමන්ට් සිස්ටම් එකක් සිග්නල් සිස්ටම් එකක් නැති රටක ඔය වෙනස්කම් සුදුවෙයිද
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    2008 දැයට කිරුල එකේ විදුලි දුම්රියක් හදලත් තිබුන තව අවුරුදු දෙකකින් මේව එනව කියල 🤣🤣