චිත්‍රපටයක් නිසා උඩරට දුම්රිය සතියක් නවතී.. පබයෙක්ද ජනාදිපති ?

EVC

Well-known member
  • Sep 15, 2008
    29,021
    21,236
    113
    අද (09) සිට 15 වැනිදා දක්වා එම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කරන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.
    ඒ, උඩරට දුම්රිය මාර්ගයේ ආරුක්කු 09 පාළම මත ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා පටයක් රූ ගතකිරීම නිසාය.
    මෙම කාල සීමාව තුළ උඩරට දුම්රිය භාවිත කරන මගීන්ට විකල්ප මාර්ග වෙත යොමු වීමට සිදුවනු ඇත.

    May be an image of train and railway
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,656
    2,434
    113
    dumriya para wahala thibbata bus dala senaga adinawa gono. palayan wena ekak hoyagena waren
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මම හිතන්ෙන පසුගිය රජය කාෙල අවසර දීපු එකක් ෙවන්න ඔ්ෙන.
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    maka num mata hena gon part ekak wage ..
    train yana welawata poddak minissu ehata mehata karala shooting eka karannaonada ban..nikan rail track eka wahenna geyak hadala shooting eka karanawa wagene..jokes