ලංකාවටත් ශීත කාලයක්

newx

Member
Dec 1, 2012
14
4
0
ලංකාවටත් ශීත කාලයක්


planinari3.jpg
හිමාලය කඳු වැටියේ සිට හමා ‍එන දැඩි සීතල සුළං රැල්ලක් හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනට අධික ශීතලක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම සුළං දහරාව ගොඩබිම් හරහා එන බැවින් එහි ජලවාෂ්ප ප්‍රමාණය අඩුය. ඒ නිසා වියලි කාලගුණයක් පවතී. ලබන 15වැනිදා දක්වා පමණ පැවතිය හැකි මෙම අධික ශීතල තත්වය නිසා නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියන් අංශක 6ක් පමණ දක්වා පහත බැසිය හැකි බවද පැවසේ

 

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
අඩෝ එළනේ ! හැබැයි අපේ කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව කියන දේවල් එච්චර ෂුවර් කරන්න බැහැ ,