ලංකාවටම අද සමනල කන්ද පෙනුනා කියන්නෙ

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    අද ගාල්ල කොටුවේ සිට..
    පළවෙනි වතාවට ගාල්ලෙ ඉදන් මෙච්චර පැහැදිලිවට සමනළ කන්ද දුටුවෙ...

    සිරීපාදය 🤍
    Morning view from the ship 🌊
    Date 2024.11.16
    Time 0603
    Device google pixel 6 pro
    ⚓❤️

    තොටලග පාලමට දිස්වන පින්බිම 🙏🙏🙏🙏💚

    ජාඇලට ශ්‍රීපාදස්තානය අද(17/11/2024) උදේ 5:50 දිසුනේ මේ විදිහටයි...

    කළුතර පාලමට පෙනුන ශ්‍රී පාදස්ථානය
    📸 owner - Sandali Fernando

    ගම්පහ කළගෙඩිහේන

    අද උදේ සිරිපා පද්මය දැක්ක. වග පාදුක්ක පාරට 🙏🙏🙏

    හොරණ .බැල්ලපිටිය.🙏🙏🙏

    සමනල කන්ද.....
    කළුතර කටුකුරුන්ද සිට
    17 11 2024 09:00

    අද උදේ 8 විතර බෙල්ලන්විල පාක් එකට

    හෝමාගම පිටිපන උත්තරාමය වෙල්යාය ළඟ
    2024.11.17

    අද උදේ කලුතර

    Nawalapitiya 2024 .11 .17 7 .00 am

    සමනලකන්ද 💚
    2024.11.17 5.50AM. - Kelaniya

    ගොඩගම නගරයට
    16/11/2024
    සවස 6.10 ට

    අද උදෑසන කොලඹට දිස්වූ ශ්‍රී පාදස්ථානය 🙏🙏🙏

    නුවරඑළිය සිට දිස්වෙන අයුරු

    කඩවත.. 🌈

    අතුරුගිරිය

    පනාගොඩ ජයමාවතට හවස 5.50 🙏🙏🙏

    Morning and Evening today at Pita Kotte Our home.....

    මාලඹේට දැන්..
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,835
    11,274
    113
    අඩෝ දැන්නම් තට්ටු පහක හයක බිල්ඩිමක් ගහන්න හිතෙනවා

    එක නෙමේ , සිරිපාදේ කොමද පෙන්නේ හැබැයි පිදුරුතලාගල පෙන්නේ නැතුව
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    අඩෝ දැන්නම් තට්ටු පහක හයක බිල්ඩිමක් ගහන්න හිතෙනවා

    එක නෙමේ , සිරිපාදේ කොමද පෙන්නේ හැබැයි පිදුරුතලාගල පෙන්නේ නැතුව
    පිදුරුතලාගල උස උනාට කන්දේ මුල් ඉදන්ම මහ උසකින් නැහැ. සමනල එහෙම නෙමේ. මධ්‍යම කදුකරේ පටන් ගන්න කොටම තියෙන්නේ සෑහෙන උසයි මුල ඉදන්ම. අනික පිදුරු සමනල කදු පන්තියට ටක් ගාලා වැහෙනවා. අනිතිම දේ සමනල කියන්නේ කේතුකාකාර කන්දක් ලංකාවටම තියෙන්නේ බොහොම පොඩ්ඩයි. දැක්ක ගමන් අසුර ගන්න පුළුවන්. පිදුරුතලාගල කදුපන්තියක එක මුදුනක් විතරයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අඩෝ දැන්නම් තට්ටු පහක හයක බිල්ඩිමක් ගහන්න හිතෙනවා

    එක නෙමේ , සිරිපාදේ කොමද පෙන්නේ හැබැයි පිදුරුතලාගල පෙන්නේ නැතුව

    clear weather, high visibility
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,835
    11,274
    113
    පිදුරුතලාගල උස උනාට කන්දේ මුල් ඉදන්ම මහ උසකින් නැහැ. සමනල එහෙම නෙමේ. මධ්‍යම කදුකරේ පටන් ගන්න කොටම තියෙන්නේ සෑහෙන උසයි මුල ඉදන්ම. අනික පිදුරු සමනල කදු පන්තියට ටක් ගාලා වැහෙනවා. අනිතිම දේ සමනල කියන්නේ කේතුකාකාර කන්දක් ලංකාවටම තියෙන්නේ බොහොම පොඩ්ඩයි. දැක්ක ගමන් අසුර ගන්න පුළුවන්. පිදුරුතලාගල කදුපන්තියක එක මුදුනක් විතරයි.
    ඒ එක කොමෙයි බන් වෙන්නේ ? උසම පොට් එක කොහොමද ඊට වඩා උසින් අඩු එකකට වැහෙන්නේ ?
     
    • Like
    Reactions: NRTG and Gal_banisa