ඊයේ ඉදන් කදු පන්ති දැකලා ෆයර් වෙලා ඉන්නේ සහෝකන්දක් දිහා බලං ගහන එකෙක් දැක්කමයි
ඊයේ ඉදන් කදු පන්ති දැකලා ෆයර් වෙලා ඉන්නේ සහෝකන්දක් දිහා බලං ගහන එකෙක් දැක්කමයි
වලාකුලුනම් නැහැ . හැබැයි රස්නෙයි යකෝවලාකුලක් ඇත්තෙවත් නෑ බල්ලො අද! මහ දවල් වෙලත් කැරි සීතලයි
ugg වෙරලබඩ අදෝනාව. නුවර වරෙන් පගෝවලාකුලුනම් නැහැ . හැබැයි රස්නෙයි යකෝ
සමනල කියන්නේ කිලෝමීටර් සීයක් විතර දුරක් යනකම් තියන උසම කන්ද. පිදුරුතලාගල ඉදන්ම සමනලට කිලෝමීටර් විස්සක් විතර. ඉතින් සමනල කදු වැටියෙන් පිදුරුතලාගල වැහෙනවා.ඒ එක කොමෙයි බන් වෙන්නේ ? උසම පොට් එක කොහොමද ඊට වඩා උසින් අඩු එකකට වැහෙන්නේ ?
Udenma Pin Bimey Pansalaka Pansale Sella.. Seemore....අඩෝ දැන්නම් තට්ටු පහක හයක බිල්ඩිමක් ගහන්න හිතෙනවා
එක නෙමේ , සිරිපාදේ කොමද පෙන්නේ හැබැයි පිදුරුතලාගල පෙන්නේ නැතුව
Haze Eka Asu Wela Visibility Eka Wadi Unama Ehemai.පට්ට නේ. දුවිලි ගොඩක් අඩු දවසක් වෙන්න ඕන අද.
පිදුරුතලාගල උස උනාට කන්දේ මුල් ඉදන්ම මහ උසකින් නැහැ. සමනල එහෙම නෙමේ. මධ්‍යම කදුකරේ පටන් ගන්න කොටම තියෙන්නේ සෑහෙන උසයි මුල ඉදන්ම. අනික පිදුරු සමනල කදු පන්තියට ටක් ගාලා වැහෙනවා. අනිතිම දේ සමනල කියන්නේ කේතුකාකාර කන්දක් ලංකාවටම තියෙන්නේ බොහොම පොඩ්ඩයි. දැක්ක ගමන් අසුර ගන්න පුළුවන්. පිදුරුතලාගල කදුපන්තියක එක මුදුනක් විතරයි.
අක්‍රිය ගිනිකන්දක් කියලා මට හිතෙන්නේ..... ඔය වගේ සීග්‍ර බෑවුම් තියෙන කඳු හරි අඩුයි.අඩෝ දැන්නම් තට්ටු පහක හයක බිල්ඩිමක් ගහන්න හිතෙනවා
එක නෙමේ , සිරිපාදේ කොමද පෙන්නේ හැබැයි පිදුරුතලාගල පෙන්නේ නැතුව
අද ගාල්ල කොටුවේ සිට..
පළවෙනි වතාවට ගාල්ලෙ ඉදන් මෙච්චර පැහැදිලිවට සමනළ කන්ද දුටුවෙ...
![]()
සිරීපාදය
Morning view from the ship
Date 2024.11.16
Time 0603
Device google pixel 6 pro
️
![]()
තොටලග පාලමට දිස්වන පින්බිම
![]()
ජාඇලට ශ්‍රීපාදස්තානය අද(17/11/2024) උදේ 5:50 දිසුනේ මේ විදිහටයි...
![]()
කළුතර පාලමට පෙනුන ශ්‍රී පාදස්ථානය
owner - Sandali Fernando
![]()
![]()
ගම්පහ කළගෙඩිහේන
![]()
අද උදේ සිරිපා පද්මය දැක්ක. වග පාදුක්ක පාරට
![]()
හොරණ .බැල්ලපිටිය.
![]()
සමනල කන්ද.....
කළුතර කටුකුරුන්ද සිට
17 11 2024 09:00
![]()
අද උදේ 8 විතර බෙල්ලන්විල පාක් එකට
![]()
හෝමාගම පිටිපන උත්තරාමය වෙල්යාය ළඟ
2024.11.17
![]()
අද උදේ කලුතර
![]()
Nawalapitiya 2024 .11 .17 7 .00 am
![]()
සමනලකන්ද
2024.11.17 5.50AM. - Kelaniya
![]()
ගොඩගම නගරයට
16/11/2024
සවස 6.10 ට
![]()
අද උදෑසන කොලඹට දිස්වූ ශ්‍රී පාදස්ථානය
![]()
නුවරඑළිය සිට දිස්වෙන අයුරු
![]()
කඩවත..
![]()
අතුරුගිරිය
![]()
පනාගොඩ ජයමාවතට හවස 5.50
![]()
Morning and Evening today at Pita Kotte Our home.....
![]()
මාලඹේට දැන්..
![]()
මිනීමරුවන්ට අසුබ කාලයක් එයි
එතකොට බං දැන් ලංකාවටම පේනවන්ව්ං පිදුරු ට දකුනෙන් ඉන්න උන්ට සමනල පෙන්නෙ නෑනෙ? නිකං අම්පාර මඩකලපුව මලේ වගෙ ?බුහ්හ් හාහ් හා ............![]()
![]()
මෙන්න මයි උත්තරේ ............... ඔය ඊතලේ කියන්නේ ආලෝක කිරණ. දැන් තේරෙන්නෙත් නැත්නම් සොරි තමයි.
View attachment 241824
හම්මටඅනිවාර්යයෙන් බං .....
කුරුවිට උස මුහුදු මට්ටමේ සිට මීටර් 4-35ත් අතර. එතනින් එකපාරටම මීටර් 35සිට මීටර් 800-1000 වෙනකම් නගිනවා අඩවි කන්දට. එතන ඉඳලා කෙලින්ම මීටර් 2200යි සිරීපාදේ peakඑකට.
මේකට භූගෝල විද්‍යාව කියන්නේ Alluvial/Alluvium(නිම්න) fanඑකක් කියලා.
මේ පිහිටීම නිසා කුරුවිට රත්නපුර අවට regionඑක ලොකු බේසමක් වගේ. ඒ තමයි සෑම වැස්සකටම රත්නපුර ඉක්මනට ගංවතුරට යටවෙන්නේ.
අනික මේ පිහිටීම නිසා තමයි සිරීපාදේ වම් පැත්තෙන්, ඒ කියන්නේ රත්නපුර පැත්තෙන් ලංකාවේ ලොකුම ගංගා 2ක් බහින්නේ. කැළණි ගඟ, කලු ගඟ.
මේ බේසම besin formඑක නිසා පොළව උඩ වගේම පොළවයටත් පොඩි සීං එකක් වෙලා තියනවා. නිකං නෙමෙයි ඉස්සර කාලෙ ඉඳලම මිනිස්සු රත්නපුර කිව්වේ.
![]()
![]()
![]()
මැණික් ගුරුත්වය වැඩිම පාෂාණයක් නිසා ඔක්කොම මේ බේසමට තමයි බැහැලා තියෙන්නේ 🥹
ඊට පස්සෙ අනික් කාරණය.
මම උඩ කිව්වේ සිරීපාදේ දකුණු පැත්ත ගැන...
මේ සිරීපාදේ වම් පැත්ත ගැන.......
උඹ කිව්ව වගේ සිරීපාදේ මීටර් 2200ක් උස peakඑකක්.
එතන ඉඳලා හෙමින් හෙමින් ආයෙත් ඉහලට යනවා හපුතලේ වෙනකම්.ආයෙත් එතනින් හෙමින් හෙමින් හෝර්ටන්තැතැන්න පැත්තෙන් වටේ ගිහින් ඉහලට නගිනවා මීටර් 2500ක් වෙනකම් පිදුරුතලාගලට....
පිදුරුතලාගල කියන්නේ මීටර් 2500ක් උස වුණාට ඒක ලොකු බිම් ප්‍රමාණයක cover වුන ගොම්බෙට්ටක් වගේ area එකක්. නමුත් සිරිපාදෙ කියන්නේ බිම් මට්ටමේ ඉඳලා එකපාරටම මීටර් 2200ක් උස අයිස්ක්‍රීම-කෝණ් එකක් වගේ peak එකක්.
ඉතිං
කාලගුණය මීදුම අවට වලාකුළු අඩුවෙන රස්නෙ වැඩි දවසට පියවි ඇසට ගොඩක් පැහැදිලිව සිරිපාදය ලස්සන පේනවා.![]()
හොඳයි බං. මට වැස්ස අප්පිරියයි. බස්නාහිර කාන්තාර වෙලා උතුරු මැදට කඳුකරේට වහිනවනම් මරුඒ කියන්නෙ අවුව තමයි. මම හිතන්නෙ ඊළඟ කාන්තාරයි වෙන්න යන්නෙ ලංකාව.![]()

Beautiful bro
I used to look in eastern sky every morning to check if this is visible
an icon which resembles the love to lord Buddha, my country and parents.
thanks for sharing.