ලංකාවට අත්වෙලා තියෙන ඉරණමට හේතුව ???

Darks3id

Active member
  • Aug 9, 2021
    124
    111
    43
    දැන් ලංකාවට අත්වෙලා තියෙන මේ ඉරණමට හේතුව ඩොලර් නැති ප්‍රශ්නේද බන් ?
    එහෙම වෙන්න හේතුව මොකක්ද ?
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,594
    17,782
    113
    Politics.jpg
    NEW-DEMOCRATIC-FRONT.jpg
    1564119536-SLPP-inks-MoU-with-10-political-parties-L.jpg
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,248
    5,089
    113
    Loading...
    1948 න් පසු දැක්මක් නැති නූගත් පාලකන් නැවත නැවත පත් කිරීමයි, නීතිය නවලා උන්ට අද වෙනකන්ම මාරුවෙන් මාරුවට හොරා කන්න දීමයි තමයි.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Kalayk thisse gaththa waradi thindu. 48 kala johnge idala nandi wenakal

    e wagema meka hitha mathama nandige anduwa,

    apu kalema rupiyala freeze kala 200. namuth black market eke rupiyala wadiyen giya. banku walata widesha mudal labune naha.

    deka kabanika magula nisa apanayana boga adayama nathi una.
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    war between Russia and Ukraine
    russia,ukraine war eka tamayi meka passe tyena untold story eka.
    un depaththata gahaddi bariwela hari meheta missile ekak patha bawunoth kiyala tamayi mola hathano athulu set eka dura diga balala current kapanne.

    joke neyi kawuru hari ITN eke oka kiwwoth
    hama gamehma 100-200k wath innawa
    oka piliganna
    (gam 13,000k thiyenawane)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    1. api dollar hamba karanawata wada wiyadam karanawa
    2. api loan dala karana projects walin horakan karanawa nasthi karanawa
    3. api loan dala karana samahara project walin dollar income hadenne naha / ratin yana dollar adu wennet naha, eth api loan gewanna oni dollar walin. mewath mama dakinne nasthiyak widiyata

    conclusion : horakamai nasthiyay nisa tamai mehema wela tiyenne. api goda enna nam me anduwa yawala ayet horu dagattoth goda emak naha
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    1. api dollar hamba karanawata wada wiyadam karanawa
    2. api loan dala karana projects walin horakan karanawa nasthi karanawa
    3. api loan dala karana samahara project walin dollar income hadenne naha / ratin yana dollar adu wennet naha, eth api loan gewanna oni dollar walin
    Summary : mulya shaksharathawa + mulya winaya
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,874
    113
    ආශ්චර්යමත් රටක
    1. රටට එක නීතියක් නැතිකම.
    2. ජාතික ප්‍රතිපත්තියක් නැතිකම.
    3. සාතිශය බහුතරය තමන්ට වඩා රට පැත්තෙන් හිතන උන් නොවීම.

    ඔච්චරයි.

    හැබැයි සරලයි වගේ පෙනුනට මෙච්චර කල් ඉඳපු එවුනුයි, දැන් ඉන්න එවුනුයි, එන්න ඉන්න බහුතරයකුයි හදන්නෙ නැත්තෙත්, හදන්න හැකියාවක් නැත්තෙත් ඔය දෙකම තමයි.

    එතකන් මේ තත්ත්වයම තමයි. ✌