sure da.Capitalism
capitalism:
an economic and political system in which a country's trade and industry are controlled by private owners for profit, rather than by the state.
Sri Lanka is a democratic socialist country, not socialist. Democratic socialism is just reformed capitalism, after the UNP implemented a free market economy we increasingly became more capitalist than socialistsure da.
sri lanka already is a socialist state, though not completely
දැන් ලංකාවට අත්වෙලා තියෙන මේ ඉරණමට හේතුව ඩොලර් නැති ප්‍රශ්නේද බන් ?
එහෙම වෙන්න හේතුව මොකක්ද ?
බන්දුල එහෙම කියුවෙ ඇයි කියල උබල දන්නෙ නැනේ..අනික බන්දුලද දැන් රට පාලනේ කරන්නෙ???? බන්දුලල හොද නැති නිසා, ලක්ශ 62ක් මීහරක් එකතු වෙලා අඩුවට කන්ඩ බලාගෙන මේ පාන්ඩුව පත් කර ගත්තෙ....
මනුස්සයො තේරුම් ගනින් පොල් 100 ගිහින් හාල් 120 උනාම හිගාකන්ඩ වෙන්නෙ මට නෙමේ රටේ අහිසක මිනිස්සුන්ට...![]()
අහින්සකයො පව් යකෝ ,ඔය බයිල වලින් බඩ පිරෙන් නැනෙ...මොකක්ද මේ පාන්ඩුවෙ මීහරක් කරන්නෙ.
..බඩුමිල අහස උසට කොහොමද මිනිස්සු ජීවත් වෙන්නෙ....
![]()
දැන් උබ කියන්ඩ හදන්නෙ පොල් ගෙඩිය 100 නෙමේ 200 උනත් කමක් නැ මේ ආණ්ඩුව හරි හොදයි කියල හා ද?????රටේ මිනිස්සු කන්ඩ බොන්ඩ ඔනෙ නැ හා ද???
![]()
මේකෙ දැම්මෙ උඩ දාගෙන වෙනස පැතු ලක්ශ 62කේ මීහරක්ගෙන් වෙනස දැන් සැපද අහන්ඩ....මුල කියෝල නෙමේද දගලන්නෙ???? දැන් උබලට වෙනස සැපද???![]()
අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දීල අන්තිමට තිබ්බ බත් පතත් නැතුව ඉන්නෙ දැන්....හැබැයි හොදම වැඩේ ඔකුන්ට...බඩ පොත්තට ඇලෙද්දි තේරෙයි වෙනසෙ රගේ....
![]()
මිනිස්සු ගැන කැක්කුමක් අපිට වඩා ඔය ගොවි පුතාල ආර්තික ඔස්තාරලට තියෙන්ඩ ඔන නේද ????? හොදටම දන්නව මිනිස්සුන්ට කන්ඩ අදින්ඩත් නැති වෙනව කියල....මොනාද උන් කරල තියෙන්නෙ බඩු මිල පාලනේ කරන්ඩ.....අඩුම ගානෙ ඔන්ලයින් කතා වෙනව දැකලවත් මේවට මැදිහත් වෙනව නම් ඒකත් ලොකු දෙයක්....මිනිස්සු පව් පොල් බෑය කඩෙන් අරන් යන තරමට රට පිරිහිලා බන්...
![]()
දැන් මම මහින්දට චන්දෙ දෙන්ඩ කියුවෙ නැනෙ...උබට ඔනෙ නම් TNA එකට බැරිනම් ස්වාධීන පෙරමුනකට හරි දීපන් බන්, මොනාද මේ තර්ක...රටේ මිනිස්සුන්ට කන්ඩ නැ කියද්දි උබල මොනාද මේ කියවන්නෙ....![]()
උබ කැමති ඔනෙම ඒකට දීපන් ඒක උබේ අයිතියක්...ඒකත් 2019 වෙනකන් ඉන්ඩ වෙනව...එතකන් රටේ මිනිස්සු කාල ඇදල ඉන්නෙ මොනාද???? 2019 වෙද්දි පොල් ගෙඩිය 200 වෙලා හාල් 220 වෙලා තිබ්බොත් පුදුම වෙන්ඩ එපා....![]()
සුද්දො නම් කමක් නැ කියමු...ඒත් ඩෙගු නිසා මැරෙන රටේ අහිසකයො....පාන්ඩුවෙන් මොනාද කරන්නෙ....කිසිම දෙයක් නැ....කතා කරලම වැඩක් නැ ....
![]()
ලොල් පාලන මිල හාල් වලට දැම්ම වගේම වෙයි....හාල් පාලන මිල 70 යි විකුනන්නෙ 120යි....විහිලු සපයන්ඩ එපා බන්....
වෙනස උදාවෙයි - ප්‍රෙට්ට්‍රල් ලීටරය 200 යි..
![]()
අද වනවිට රටපුරා ඇතිවි තිබෙන ප්‍රෙට්‍රල් අර්බුදය හමුවේ ඉන්ධන පිරවුම්හල් අාසන්නේ ප්‍රෙට්‍රල් වැඩි මිලට විකිණිමේ ජාවාරමක් ක‍්‍රියාත්මක වෙමින් ඇත.
ඇතැම් ස්ථානයන්මි පෙට‍්‍රල් ලීටරය රුපියල් 200 මිලට අලෙවි කිරිම්ද සිදුව ඇතැයි තොරතුරු ඇත.
**** ලක්ශ 62කේ මීහරක්ට දැන් නම් වෙනස උපරිමේට උදාවෙලා.. බයික් , ත්‍රීවිල් වලට ප්‍රෙට්ට්‍රල් ලීටර 3යි නිකුත් කරන්නෙ...ඔය 3 දාගෙන අල කන්ඩද ???? ප්‍රෙට්ටල් 200යට යන එක අහන්ඩ දෙයක් නෙමේ... නිවටයෙක් ජනාධිපති කරගෙන *න්නයෙක් අගමති කරගෙන ලබාගත්ත වෙනස නම් ශෝක්..
අනේ අපොයි චන්දයක් දීල කරගත්ත විනාශයක් මෙයලට චන්දෙ දුන්න අය ලැජ්ජාවෙන්ඩ ඕන තමුන් ගැන
වෙලාවට මතක් කලේ .. මම අහන්නමයි හිටියෙ ....
දැන් බන් 2/3 තියාගෙන,
පවුලෙම උන් තමා පක්ශෙ ඉන්නෙත්
මහින්ද, චමල් ඔක්කොටොම අවුරුදු ගානක දේශපාලන පලපුරුද්ද
හමුදාව ෆුල් සපොර්ට්
විපක්ශෙ නායක් සජිය- ඒ කියන්නේ ඌත් කට ඇරියොත් උම්බලගෙ පැත්තට වාසී...
ඒ ඔක්කොම තියාගෙන මේ මනුස්සය කොහොමද ඕයී මෙච්චර නාන්නේ
හරි කොරොනා අනම් මනම් පැත්තකට දාමුකෝ ....
මම අහන්නේ කට ඇරියොත් නානවා
හරියට කතාවක් ලියල දෙන්න එකෙක් නැද්ද ...
තමුසෙවත් ඔය වැඩේ බාර ගන්නවා.
ඔය ස' වටේ ඉන්න උන්ට වඩා හොදට උබ @erozan කරනව මේකේ
මොනා උනත් රටේ නායකය යකෝ