ලංකාවට අත තියන්න එපා – චීනය ජිනිවාට කෙළින්ම කියයි

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මානව හිමිකම් මුවාවෙන් ඇතැම් රටවල් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට තමන් විරුද්ධ බව චීනය පවසයි.

    චීන මේ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ අවධාරණය කළේය.

    ඉකුත් වතාවන්වලදී ද චීනය මේ ආකාරයටම ලංකාව වෙනුවෙන් පෙනී සිටියේය. එලෙසම මෙවරත් ඔවුන් ලංකාව වෙනුවෙන් අත්වැල් බැඳ ගනිමින් කතා කළේය.

    🇨🇳
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    ඔව් බන් අල්ලපු ගෙදර මිනිහා අපේ ගෙදර සර්වන්ට ගහන්න ආවොත් අපිත් කියනවනේ, සර්වන්ට අත තියන්න එපා කියලා.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    කොහොමත් උගස් ගත්ත එකා උකස සින්න වෙනකං උකස් තිබ්බ බඩුව හොදට පරිස්සං කරනවා🙄

    මේ ත්‍රෙඩ් එකට අදාල නෑ මම මේ නිකමට කිව්වෙ 😂
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඉස්සර අපේ පන්තියේ කෙල්ලෙක්ට අපේ කොල්ලෙක් ටෝක් කරනවා අහු උනොත් ඒකි එක්ක පොඩි ක්‍රශ් එකක් තියෙන ලොකු පන්තියෙ අයියලා කියන්නෙත් ඔහොම තමයි.


    පස්සේ උන්ව ඇදලා ඇදලා පුකෙත් ඇරලා නන්නත්තාර කරලා දානවා.

    මේ කතාව නිකන් දැම්මේ.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    චීන හරි මල්ලි..
    මොකද දැන් ලන්කාව ලන්කාවට අයිති නෑ.. ඒක අයිති චීනෙට දැන්.. තමන්ගෙ අයිතිය වෙනුවෙන් චීන කතා නොකර කෝමද මල්ලි. ඔය එක එකා හොට දාන්න ගත්තොත් චීනෙට තනියම බුක්ති විදින්න කරදරයි..

    ආන්ඩුව ගොඩ මල්ලි ඊලග සැරේ චෝදනා කරනකොට අපේ උන්දැට කියන්න තියෙන්නෙ අයිසෙ ජිනීවා ඕක දැන් අපේ නෙවේ ඕක අයිති චීනෙට ගිහින් උන් එක්ක බේරගන්නව කියල.
    ඉන්පස්සෙ ආයෙ කවදාවත් ජිනිවා චෝදනා අපිට එන්නෑ
     
    • Like
    Reactions: hodakolla and Didy

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අැයි චීනය මොනාද කරල තියෙන්නෙ ලංකාවට..බලු සුද්දොනේ ඉරිසියාවට ඔය කෙලවන්න දගලන්නේ.
    බැසිල්ට ආපහු බල්ලා කියල බැන්න නේද ? 🤦‍♂️
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මානව හිමිකම් මුවාවෙන් ඇතැම් රටවල් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට තමන් විරුද්ධ බව චීනය පවසයි.

    චීන මේ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ අවධාරණය කළේය.

    ඉකුත් වතාවන්වලදී ද චීනය මේ ආකාරයටම ලංකාව වෙනුවෙන් පෙනී සිටියේය. එලෙසම මෙවරත් ඔවුන් ලංකාව වෙනුවෙන් අත්වැල් බැඳ ගනිමින් කතා කළේය.

    🇨🇳
    මේකිට මමයි ගහන්නෙ උඹලා පැත්තකට වෙලා ඉඳපල්ලා
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    චින නියම යාලුවෙක් පර සුද්ද වගේ කොටින්ගෙ පුක ලෙව කන්නෙ නැ..

    චීන යාළුවා තමයි හොදම එකෙන් අරින්නේ තොට
    ලොව ලොව ඉදපන්කෝ
     
    • Like
    Reactions: AshenTM

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    බලපිය නිවුස් ගිහින් ඇෆ්ගනිස්තානෙ අන්න මරාගෙන මරාගෙන යනව තලේබාන්ලට විරුද්ද උන්ව. එහෙව් උන්ට තමා චීන ගිහිල්ල ආදාර දෙන්නෙ.
     
    • Like
    Reactions: AshenTM

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බලපිය නිවුස් ගිහින් ඇෆ්ගනිස්තානෙ අන්න මරාගෙන මරාගෙන යනව තලේබාන්ලට විරුද්ද උන්ව. එහෙව් උන්ට තමා චීන ගිහිල්ල ආදාර දෙන්නෙ.
    ලොල් මරාගෙන මරාගෙන යන එකට චිනද පලි පැනල ගිය සුද්දගෙ නෙමේද වගකීම..🤣🤣🤣🤣
     
    • Angry
    Reactions: $Gangster$