මානව හිමිකම් මුවාවෙන් ඇතැම් රටවල් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට තමන් විරුද්ධ බව චීනය පවසයි.
චීන මේ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ අවධාරණය කළේය.
ඉකුත් වතාවන්වලදී ද චීනය මේ ආකාරයටම ලංකාව වෙනුවෙන් පෙනී සිටියේය. එලෙසම මෙවරත් ඔවුන් ලංකාව වෙනුවෙන් අත්වැල් බැඳ ගනිමින් කතා කළේය.
❤