ලංකාවට අලුත් නිඝන්ඨ දහමක්

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
දිව්‍ය ලෝක, නැවත ඉපදීම සංකල්ප පිළිනොගන්නා මෙවැන්නවුන්ට නිසි පිළිතුරක් දීමට තීරණය කළෙමි.

අන්ධ ලෙස යමක් පිළිගැනීම බුද්ධ දේශණය නොවෙයි යැයි ඔබ කියන කතාව මාද පිළිගමි. නමුත් එතනදි ඔබ සියුම් ලෙස දැකිය යුතු කාරණයක්ද ඇත. ඒ මෙයයි. ඔබ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නැති නිසා දිව්‍ය ලෝක පිළිගන්නේ නෑ. ඒ සෙයින්ම දිව්‍ය ලෝක නැතැයිද විද්‍යාත්මකව ඔප්පු කර නැත. එසේ නම් ඔබට දිව්‍ය ලෝක නැතැයි කියා නිගමණයකටද එන්නට බැරිය. යම් දවසක දිව්‍ය ලෝක ඇත හො නැත කියා ස්ථාවරව තහවුරු කරගන්නා තෙක් ඔබට මේ කිසිම නිගමණයකට බහින්නට බැරිය.

එසේ නම් බුද්ධ දේශණයේ මේ දේවල් පිළිගන්නට යැයි පවසන්නේ ඇයි? ඔය දිව්‍ය ලෝක ඇත්ද, නැත්ද යන කාරණය විද්‍යාත්මකව තහවුරු කරන්නට බොහෝ කාලයක් යනු ඇත. ඊට හේතුව නූතන විද්‍යාඥයන් කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙන් අපරිමිත නුවණක් ඇති පිරිසක් නොවන නිසාය. අනෙක් කාරණය නම් මේ දිව්‍ය ලෝක ඇත හෝ නැත කියා ඔප්පු කරත් නැතත්, සැබෑවටම ඔය දෙකෙන් එකක් පමණක් සත්‍ය වන බැවිනි.

නමුත් බුදුදහමේ එන මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමේදී, නැවත ඉපදීමක් නැතැයි සිතීම, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක නැත්යි සිතීම යමෙක් හට මාර්ගය වැඩීමට බාධාවක් වන්නේය. එයට හේතුව නම් බුදුරදුන් වදාල මේ ධර්මය සෑම අතින්ම එකකට එකක් ගැලපෙන අතර, මේ දිව්‍ය තල බ්‍රහ්ම තල ඇතිවන ආකාරය මනාව විග්‍රහ කර තිබීමය. මේ හේතුවෙන් මාර්ගයට පිවිසීමට බලාපොරොත්තු වන යමෙක්, මේ දේවල් නැතැයි පූර්ව නිගමණ වලට එලඹ සිටීමෙන් වන්නේ ඒ පුද්ගලයාට මේ ප්‍රඥ්ඥාව ලබගැනීමට බාධාවක් වීම පමණි. එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස ඔහුට මේ මාර්ගය වැඩීමටද බාධා සිදුවීම පැහැදිලි කරුණකි. වැඩි පහසුව සඳහා මෙසේ විශ්වාසයෙන් හෝ බැහැර කල යුතු දස වස්තුක මිත්‍යා දෘෂ්ඨිය පහතින් දක්වමි.

1. දූන්දේ විපාක නැත.
2. මහා දානවල විපාක නැත.
3. වෙතට පමුණුවා / සකසා පිලිගන්වන දානයේ විපාක නැත.
4. කුසලාකුසල කර්මයන්ගේ විපාක නැත.
5. මෙළොවක් නැත.
6. පරළොවක් නැත.
7. මවක් නැත.
8. පියෙක් නැත.
9. ඕපපතිකව උපදින සත්වයෝ නැත.
10. හිත දියුණු කළ , ලෝකය අවබෝධ කළ ශ්‍රමණ බ්‍රාහ්මණ වරු නැත.

Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කර්මය, නැවත ඉපදීමක් තියනවා කියල ඔප්පු කරන්න පුලුවන්ද ?? පිළිගත හැකි ශාක්ෂි තියනවද ?? නැහැ කියල ඔප්පු කරන්න කලිඔන් තියනවා කියල ඔප්පු කරන්න ඕනි නේද මචන්
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    කර්මය, නැවත ඉපදීමක් තියනවා කියල ඔප්පු කරන්න පුලුවන්ද ?? පිළිගත හැකි ශාක්ෂි තියනවද ?? නැහැ කියල ඔප්පු කරන්න කලිඔන් තියනවා කියල ඔප්පු කරන්න ඕනි නේද මචන්

    නෑ. ඔබට මා කියූ දේ තේරුනේ නෑ.

    නැවත ඉපදීම තියෙනවා හෝ නෑ කියලා මත දෙකක් තියෙනවා. ඒ දෙකෙන් එකක් හෝ ඔප්පු කරනකන් කිසිවෙකුට මෙය ඇතැයි හෝ නැතැයි නිගමණයකට බැහීමට පුළුවන් කමක් නෑ. මේක ඉහළ මට්ටමේ දාර්ශනික කෝණයකින් බලන ඕනෑම කෙනෙකුට තේරෙනවා.

    බුදුදහමේ අපි මේවා පිළිගත යුත්තේ බුදුදහමේ එන ඒ මාර්ගය වැඩීමේ පහසුවට පමණයි. මේ ආකාරයට ඔබ මාර්ගය වැඩීමට උත්සහ කර එය වැඩෙන්නේ නැත්නම් ඔබට එය අත්හැර දැමිය හැකියි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    නෑ. ඔබට මා කියූ දේ තේරුනේ නෑ.

    නැවත ඉපදීම තියෙනවා හෝ නෑ කියලා මත දෙකක් තියෙනවා. ඒ දෙකෙන් එකක් හෝ ඔප්පු කරනකන් කිසිවෙකුට මෙය ඇතැයි හෝ නැතැයි නිගමණයකට බැහීමට පුළුවන් කමක් නෑ. මේක ඉහළ මට්ටමේ දාර්ශනික කෝණයකින් බලන ඕනෑම කෙනෙකුට තේරෙනවා.

    අපි ආගම දර්ශනයක් කියන කොට අපි මිථ්‍යා දෘෂ්ටිකයින්..
    හැබැයි සකෘදාගාමියත් බලන්නේ දාර්ශනික කෝණයෙන්... :shocked:
    අපි අපිට අවංකයි.... නිර්භයව කතා කරන්නත් කැමතියි...
    උඹල උඹලට අවංකත් නෑ.... ඒ වගේම ඇස මානයේ තියෙන ඇත්ත කතා කරන්නත් බයයි.... එලොව මෙලොව පරලොව පැත්තක තියල මේ ජීවිතේ ක‍්‍රමවත් කරගන්න බලපං... ඒක කෝකටත් හොඳයි... :)මොකද වැරදිලාවත් එලොවක් තිබ්බේ නැත්තං බඩු බනිස් පුටේ.... :P
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    අපි ආගම දර්ශනයක් කියන කොට අපි මිථ්‍යා දෘෂ්ටිකයින්..
    හැබැයි සකෘදාගාමියත් බලන්නේ දාර්ශනික කෝණයෙන්...
    අපි අපිට අවංකයි.... නිර්භයව කතා කරන්නත් කැමතියි...
    උඹල උඹලට අවංකත් නෑ.... ඒ වගේම ඇස මානයේ තියෙන ඇත්ත කතා කරන්නත් බයයි.... එලොව මෙලොව පරලොව පැත්තක තියල මේ ජීවිතේ ක‍්‍රමවත් කරගන්න බලපං... ඒක කෝකටත් හොඳයි... මොකද වැරදිලාවත් එලොවක් තිබ්බේ නැත්තං බඩු බනිස් පුටේ.... :lol:

    "මොකද වැරදිලාවත් එලොවක් තිබ්බේ නැත්තං බඩු බනිස් පුටේ"
    පරලොවක් තිබ්බේ නැත්තං මා හා මා වැන්නවුන්ට එයින් බලපෑමක් වන්නේ නැත. ඒ මක්නිසාද යත් මා හා මා වැන්නවුන් මෙලොවත් පරලොවත් යන මේ දෙකම යහපත් කරගැනීම සඳහා සෑමවිටම කැපවී කටයුතු කරන නිසාවෙනි. නමුත් යම් හෙයකින් පරලොවත් තිබ්බොත් එයින් පුකෙනුත් බනිස් වන්නේ ඔබ වැනි මෙලොව යහපත උදෙසා පමණක් කටයුතු කරන්නවුන් හට බව ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන් වටහා ගත හැක.

    "ඒ වගේම ඇස මානයේ තියෙන ඇත්ත කතා කරන්නත් බයයි"
    ඇස මානයේ ඇති ඔප්පු නොකරන ලද සත්‍යක් ඔබද කතා කරයි.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    නැවත ඉපදීම, කර්ම ඵල, දිව්‍ය, බ්‍රහ්ම තල විශ්වාස නොකරන අමුතුම නිඝන්ඨ දහමක් දැන් ලංකාවේ. මහත් විහිළුව වී ඇත්තේ මේ ආකාරයට කර්මය, නැවත ඉපදීම නැතැයි කියන අයට මේවා නැති බව විද්‍යාත්මකව ඔප්පූ කරන ලෙස කී විට කට උත්තර නැතිව පලා යෑමයි.

    rishi.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1821728
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    "මොකද වැරදිලාවත් එලොවක් තිබ්බේ නැත්තං බඩු බනිස් පුටේ"
    පරලොවක් තිබ්බේ නැත්තං මා හා මා වැන්නවුන්ට එයින් බලපෑමක් වන්නේ නැත. ඒ මක්නිසාද යත් මා හා මා වැන්නවුන් මෙලොවත් පරලොවත් යන මේ දෙකම යහපත් කරගැනීම සඳහා සෑමවිටම කැපවී කටයුතු කරන නිසාවෙනි. නමුත් යම් හෙයකින් පරලොවත් තිබ්බොත් එයින් පුකෙනුත් බනිස් වන්නේ ඔබ වැනි මෙලොව යහපත උදෙසා පමණක් කටයුතු කරන්නවුන් හට බව ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන් වටහා ගත හැක.

    "ඒ වගේම ඇස මානයේ තියෙන ඇත්ත කතා කරන්නත් බයයි"
    ඇස මානයේ ඇති ඔප්පු නොකරන ලද සත්‍යක් ඔබද කතා කරයි.

    නියම කතාව කිව්වේ ඔයා දැන්... ඔයා පරලොව විශ්වාස කරනවා... බුදු දහමේ ඉගැන්වීමත් විශ්වාස කරනවා... හැබැයි ඔයා ප‍්‍රායෝගික බෞද්ධයෙක් නෙවෙයි... ඔයා ප‍්‍රායෝගික බෞද්ධයෙක් නම් විශේෂයෙන්ම සකෘදාගාමි මග පල ලබාගත්තෙක් නම් කිරිය තුළ වේලෙමින් කරන්නේ කුමක්ද යන්න ගැටලුවකි... ලෝකයේ ආගම් අදහන්නන් අතර බහුතරය හෝ සියල්ලෝටම බඩු බනිස් වෙන එකේ මට විතරක් කිඹුල බනිස් මක්කටැයි.... :lol:

    ඔයාටත් කියන්න ඕන අවසන්ම දේ අනෙක් ත්‍රෙඞ් එකේ ඔයාගේ ප‍්‍රශ්නවලටම පිළිතුරු දෙමින් දාල තියෙනවා... ඔයත් ජනපි‍්‍රය ගණයේ ආගම්වාදියෙකු බැවින් කෙතරම් තර්ක කළත් එකම රවුමේ විවිධ ලක්ෂ විටින් විට පෙන්නමින් කාලේ කන බවක් හැගේ.... ඔබගේ යහපත තකාත් මගේ යහපත තකාත් මම නිහඩ වෙමි.... නුවණැත්තෝ නුවණින් සලකා බලත්වා....
     
    "සකෘදාගාමි මග පල ලබාගත්තෙක් නම් කිරිය තුළ වේලෙමින් කරන්නේ කුමක්ද යන්න ගැටලුවකි"
    මේ ප්‍රශ්ණය මට වඩා ඔබට බලපාන බව කිව්වොත් හැරියි කියා මා සිතනවා. යමෙක් O/L A/L සාර්ථකව අවසන් කර විවේකයෙන් සිටියි. එවැනි කෙනෙක් දෙස බලා තවම O/L වත් නොකරන ලද ඒ අකාරයටම නිකරුනේ සිටින කෙනෙක් "ඇයි ඔබ A/Lලුත් කරලා නිකරුනේ කාලය ගත කරන්නේ?" යැයි අසයි.
    නමුත් නිකරුනේ ගත කිරීමෙන් O/L වත් පාස් වීමට නොහැකිවන්නේ කාටද කියන එක පැහැදිලිය. අර අනෙක් පුද්ගලයා තමා වෙනුවෙන් දැනටමත් යමක් කරගෙන ඇත. ඒ ඔහු කලින් වෙහෙස වී වැඩ කල නිසාය. ඔහුගේ මාර්ගය දැනටමත් පැහැදිලි වි ඇත.
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    "සකෘදාගාමි මග පල ලබාගත්තෙක් නම් කිරිය තුළ වේලෙමින් කරන්නේ කුමක්ද යන්න ගැටලුවකි"
    මේ ප්‍රශ්ණය මට වඩා ඔබට බලපාන බව කිව්වොත් හැරියි කියා මා සිතනවා. යමෙක් O/L A/L සාර්ථකව අවසන් කර විවේකයෙන් සිටියි. එවැනි කෙනෙක් දෙස බලා තවම O/L වත් නොකරන ලද ඒ අකාරයටම නිකරුනේ සිටින කෙනෙක් "ඇයි ඔබ A/Lලුත් කරලා නිකන් කාලය ගත කරන්නේ?" යැයි අසයි.
    නමුත් නිකරුනේ ගත කිරීමෙන් O/L වත් පාස් වීමට නොහැකිවන්නේ කාටද කියන එක පැහැදිලිය. අර අනෙක් පුද්ගලයා තමා වෙනුවෙන් දැනටමත් යමක් කරගෙන ඇත. ඒ ඔහු කලින් වෙහෙස වී වැඩ කල නිසාය. ඔහුගේ මාර්ගය දැනටමත් පැහැදිලි වි ඇත.

    නුවණැත්තෝ නුවණින් සලකා බලත්වා.... :lol: ඕකට කියන්නේ භාෂණ නිදහස :)
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    නුවණැත්තෝ නුවණින් සලකා බලත්වා.... :lol: ඕකට කියන්නේ භාෂණ නිදහස :)

    මා මේ ඉදිරිපත් කලේ අවස්ථාව පැහැදිළි කිරීමට උදාහරනයක් පමණයි. මේක තමන්ට ආදේශ කරලා බලන්න. මාගේ ප්‍රස්තුතය මෙයින් තහවුරු වේ.