ලංකාවට අලුතින් ආපු Curious Bike එක

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,747
    1
    11,060
    113
    MT15 eka nan hodai thamai, ekath radar eke tynwa. KTM ekath enawa kiyala tye lagadi ekth balagena inne. balan idala naki wei d dnne na :(


    japan 250 ban patan ganne laksha 30n uda, wade amarui :(


    ado mekath maru neh, mamath asa av or dual sport wage ewata koheda hari haman ekak na ne ganna
    ow bn matath hena asawak awith thiyenne me type bike ekak gnda.gana thama wade 😖
     
    • Sad
    Reactions: Gwynbleidd

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    balahn ithin asawata kollekta bike ekak padinna nane
    ඊට වඩා වැඩි වෙයි..ලබන මාසේ tvs එකෙන් ගේනවා කියන්වා සේරම..ඇපාචි රේන්ජ් එකම. 310rr වගේ..

    TVS Apache RTR 310​

    TVS Apache RTR 180​

    TVS Apache RTR 200​

    TVS Apache RTX
    TVS Apache RR 310


    මේ ටික එනවා කියනවා ඊගාව මාසෙ..
    ------ Post added on Jan 31, 2026 at 10:15 PM

    Bump
    ------ Post added on Feb 1, 2026 at 8:43 AM

    Looking 😍
    ------ Post added on Feb 2, 2026 at 4:01 PM
     

    Attachments

    • 1000084499.jpg
      1000084499.jpg
      233.6 KB · Views: 47
    • 05 RTX-WEBSITE ADAPTS-1095X711-GREEN-01.jpg
      05 RTX-WEBSITE ADAPTS-1095X711-GREEN-01.jpg
      982 KB · Views: 50
    • Screenshot_20260131_221549_Gallery.jpg
      Screenshot_20260131_221549_Gallery.jpg
      645.6 KB · Views: 44
    • Screenshot_20260131_221606_Gallery.jpg
      Screenshot_20260131_221606_Gallery.jpg
      493.9 KB · Views: 48
    • Screenshot_20260131_221540_Gallery.jpg
      Screenshot_20260131_221540_Gallery.jpg
      537.6 KB · Views: 46
    • TVS Apache RR310-Website Requirement-2_RTR Series first fold-684x390.jpg
      TVS Apache RR310-Website Requirement-2_RTR Series first fold-684x390.jpg
      63.4 KB · Views: 45
    • TVS Apache RR310-Website Requirement-2_RTR Series first fold-684x390.jpg
      TVS Apache RR310-Website Requirement-2_RTR Series first fold-684x390.jpg
      63.4 KB · Views: 33
    • Sad
    Reactions: Ysa Karu

    nidarsha91

    Well-known member
  • හරි ලස්සනයි තමා මචන්. ඒත් ඉතින් මැග්නා එක වගේ කාලයක් පදිද්දි කොන්දට හරි සතුටක් දැනෙන්න පටන් ගන්නවා ඔය ආකිටෙක්චර් එකට. හැම එකාම ආසාවට ගන්නවා. පස්සෙ දීගන්න ගියාම සෑහෙන දුකක් විඳින්න වෙනවා
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    ඊට වඩා වැඩි වෙයි..ලබන මාසේ tvs එකෙන් ගේනවා කියන්වා සේරම..ඇපාචි රේන්ජ් එකම. 310rr වගේ..

    TVS Apache RTR 310​

    TVS Apache RTR 180​

    TVS Apache RTR 200​

    TVS Apache RTX
    TVS Apache RR 310


    මේ ටික එනවා කියනවා ඊගාව මාසෙ..
    ------ Post added on Jan 31, 2026 at 10:15 PM

    Bump
    ------ Post added on Feb 1, 2026 at 8:43 AM

    Looking 😍
    ------ Post added on Feb 2, 2026 at 4:01 PM
    Sure d eelg mase enwa kyla. Ehnn hunk eka ganna eka pddk passta danna one. Mewa nan good looking wge
     

    Mirage93

    Junior member
  • Dec 10, 2022
    82
    92
    18
    මමත් bike එකක් ගන්න බල බල ඉන්නේ, hero hunk එක තමා මට හිතෙන්නේ best vfm (909,900) එක දැනට තියන. උන්ගේ හොඳ range එකක් තියේ ඉන්දියාවේ නන්, මෙහෙට එන්න නෑ නේ :(

    ජපන් නන් 125 එකක් ගන්නත් ලක්ෂ 20ක් ඕනේ. තේරුමක් නෑ 🥲
    Hunk eka thel krnawa adu neda ? 33-35 wage uparima , puluwanam riding position eka try krnna ganna kalin
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,953
    4,384
    113
    Bajaj N160 magulnan gnna epa, Dual channel abs kiyl market karat break gahuwam lissl ynw

    E price range ekema Hunk 160 hodai
    Nattan FZ v4 hodai

    Hoda budget ekak tiyeyi nan MT15 hoda
    up
    MT15 එකෙත් version 2 කියල මෙහෙ ගෙනත් තියෙන්නෙ version 1 එක වගේම එකක් බන්. නියම MT15 version 2 එක color display, dual channel ABS, cruise control එක්ක තියෙන්නෙ. ඒක 16.5laks ද කොහෙද වෙනව. සමහර සේල් වලින් ගෙන්නනව. හැබැයි බඩු සුපිරි.