ලංකාවට ආර්ථික සම්බාධක දැමීමට සූදානම් ?

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
"My 110-page report on Sri Lanka ... all of them are sufficient evidence to compile the report and a team doesn't have to be present in Sri Lanka to conduct inquiries. However, it would be desirable for the panel of experts to be present in Sri Lanka.

තව News එකක්. ලංකාවට Team එකක් එවන එක අනිවාර්‍යය නෑ පරික්ෂණය කරන්න. ඒක හොද News එකක් වගේ. මම හිතන්නේ එහෙම තත්වයක් යටතේ ආණ්ඩුව මේකට සහයෝගය දෙනවා නම් හොදයි නැත්නම් ආර්ථික සම්බාධක වැටුනොත් මේ ආණ්ඩුව තවත් දරුණු වෙයි මිනිස්සුන්ව තවත් හූරාගෙන කයි මොකද රටේ ආර්ථිකය සමබාධක එක්ක වැටෙන නිසා එතකොට මිනිස්සුන්ව වැඩියෙන් හුරාගෙන කෑමෙන් තමයි සැලකිය යුතු මුදලක් මේ ඇමතිලාට හොයන්න පුලුවන් වෙන්නේ.

නමුත් ඒකට මිනිස්සු ගොඩක් විරුද්ද වෙයි උද්ඝෝසණ කරයි ඊට පස්සේ ගඩාෆි වගේ තවත් මැර බලය වැඩි කරලා රට පාලනය කරයි මොකද මැර බලයෙන් විතරයි මිනිස්සුන්ව මර්දනය කරන්න පුලුවන් නිසා එතකොට Human rights දිගින් දිගටම කැඩෙන කොට (විශේෂයෙන්ම මිනිස්සු දිගින් දිගටම මැරෙන කොට, පීඩනයට ලක් වෙන කොට) UN එකෙන් තවත් සම්බාධක දායි, ඊට පස්සේ UN Army එකක් එවයි නැත්නම් මෙහේ කැරලි කාර හමුදාවක් රහසේ හදලා උන්ට සහයෝගය දෙයි ලිබියාවේ කරා වගේ ඊට පස්සේ වෙන්නේ රට අරාජික වෙන එකයි.

රට අරාජික වෙච්ච ගමන් වෙන්නේ මුස්ලිම් සන්නද්ද කල්ලි නැගෙනහිරින් නැගෙන්න ගනියි විශේෂයෙන්ම වහබ් වගේ කල්ලි (මේ කල්ලි දැන් යට ගිහින් තියෙන්නේ නමුත් රට අරාජික වුනොත් මුන් ආයි ඔළුව උස්සයි) ඊට පස්සේ යාපනේ පැත්තේ ජයලලිතාගේ සහයෝගය ඇතුව දෙමළ ඊළමක් ආයි ඇතිවෙයි ඊට පස්සේ හුටා තමයි ලංකාව ඉවරයි ඊට පස්සේ. මේක ඇත්තටම dangerous දෙයක් අපේ එවුන්ට තේරෙන්නේ නෑ :no:, මහින්දට තේරෙන්නෙත් නෑ, අපේ රටේ ඉන්න මිනිස්සුන්ටත් තේරෙන්නෙත් නෑ. රට බෙදිලා LTTE එක වෙනම රටක් හදාගෙන, නැගෙනහිරින් මුස්ලිම් එවුන් වෙනම රටක් හදාගත්තම ඒවා ආයි ආක්‍රමණය කරන්නද? එහෙම බෑ කරන්න එතකොට මුස්ලිම් එවුන්ට උන්ගේ රටවලින් සහයෝගය එවයි, දෙමළ එවුන්ට ඉන්දියාවෙන් සහයෝගය එවයි. මේක ඇත්තටම ලොකු ප්‍රශ්ණයක්.

මේක සෙල්ලමක් නෙවෙයි. ලංකාව විනාශ වෙයි මේ විදියට ගිහින්. :(
කාටවත් ඊළමක් දෙන්න ඕන නෑ මේ පරික්ෂණය කරන්න සහයෝගය දෙනවා ඇති හොදටම ඇති අනික මේකට පරික්ෂණ කමිටුවක් ලංකාවට එන්න ඕනෙත් නෑ. මම දන්නවා අනෙක් එවුන්ගේ අතේ ලොකුවට වැරදි තියාගෙන ලංකාවට මේ විදියට පාට් දාන එක වැරදියි කියලා උන්ගේ වැරදි හොයන්නේ නැතුව නමුත් අපි පොඩි රටක් , අපි ලොකු රටවල් එක්ක හැප්පෙන්න කලින් අපි සංවර්ධනය වෙලා, බලවත් වෙන්න ඕනේ නැත්නම් අපිටමයි කෙලවෙන්නේ.


 

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    පැටියා;16450315 said:
    හුටා අපිට පෞද්ගලිකව ඔය බඩු ආනයනය කරන්නත් බැරිද එතකොට? :eek:

    baha
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,646
    28,653
    113
    රාජපක්ෂලාගේ වැඩ නිසා කාපට් පාරේ ගොං කරත්ත දක්කන දිනය වැඩි ඈතක නෙවේ

    ආණ්ඩුවේ අදූරදර්ශී හා හිතුවක්කාරී ක්‍රියා පිළිවෙත දැන් වත් වෙනස් නොකළහොත් වැඩි කල් නොගොස් කාපට් කළ මාර්ගවල ගොන් කරත්ත දක්කන්නට සිදුවනු ඇතැයි ප්‍රකට දේශපාලන විශ්ලේෂක, රාවය උපදේශක කර්තෘ වික්ටර් අයිවන් මහතා ප්‍රකාශ කරයි.
    දැන්වත් බුද්ධිමත්ව ක්‍රියා නොකළහොත් ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉතිහාසගත වනු ඇත්තේ ‘ආත්මාර්ථකාමී වීම නිසා ශ්‍රේෂ්ඨ ජන නායකයකු වීමට තිබුණු හැකියාව අහිමි කරගනිමින් රට මහා කාලකණ්ණි තත්ත්වයකට ඇද දැමූ අදූරදර්ශී නායකයකු වශයෙන්’ බව ඔහු අවධාරණය කරයි.


    - http://sinhala.theindependent.lk/index.php/feature/2013-07-03-09-37-59/3657-2014-03-29-05-46-59