ලංකාවට ඉස්සරහට වෙන්න යන දේ....?

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113



    ලගදීම දෙයි බන්.
    හැබැයි මේ ගෝටා පාහරය මොනා කරයි ද දන්නෙ නෑ උන් කියන ඒවට comply වෙන්නෙ නැතුව පිස්සු කෙලියොත් වහ කන්න වෙන්නෙ.
    21 එක ඉක්මනට ගෙනල්ල පොනිල වත් අරන් කලොත් හොදයි. (පොනිලට කැමති නැති එක වෙනම කතාවක්. එත් මේ වෙලේ කරන්න දෙයක් නෑ.) ඊලග මැයි 9 next level එක එන්න ඉස්සෙල්ල කරන දෙයක් කරන්න වෙනව. ඒ unrest එකත් එනකන් හිටියොත් ඉතින්. හිතා ගන්න බෑ මොනා වෙයි ද කියල.

    mehema tamai itin lebanon walatath kiwwe, I feel for the people of lebanon kiala, hebei thama debt restructuring patan gannakan, mokut karanna nethi wei, hugak policies tadai, mung dannawane salli walata mokakda karanne kiala. 21 itin yanna wenawa, gota innakan, mona IMF wath kemeti wenne nehe, muge policies hinda tamai me rata wetila tiyenne.
     
    • Like
    Reactions: sachith19920726

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මට හිතෙන විදිහ
    අවසාන වතාවට මේ පාර රට ගොඩ යයි. ඒකට අව්රුදු කීපයක් යයි. (නය අරන් වටෙන්ම හිගාකාලා) එතකන් කොළඹ මධ්‍යම සහ පහල පංතියේ මිනිස්සුන්ට කාලා බීලා ජීවිතේ ගැට ගහගන්ඩ ලේසි වෙන්නෙ නෑ. ගම්වල මිනිස්සු නම් මොනවහරි කාලා ඉදී.
    හැබැයි එතනින් එහාට දේශපාලුවෝ මේ ආතල් එකම ගත්තොත් ලංකාවට කෙලම වෙලා යනවා. අපේ ළමයින්ට කොහොමත් වෙන රටක හරි ජීවත් වෙන්න පුළුවන් මට්ටමට හැමදේම කරලා දෙන්න වෙනවා.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    උබට නෙවේ බන් කිව්වෙ ගොඩක් උන් පට්ට ඩිප්‍රෙස් වෙලා ඉන්නෙ මේ දවස් වල.
    ගෝටා කියන කාලකන්නියට කොහොමත් ලගදීම යන්න වෙනව බන්. මැයි 9 එකේ 10x එකක් එනව.
    ඒව ටත් මූන දෙන්න ready වෙලා ඉන්න වෙනව.
    මැයි 9 එකේ 10x එකක් එනව.
    ඔව් තෙල් කරන්ට් එක මේ යන විදියටවත් දීගන්න බැරි උනොත් මේකනම් මටත් හිතෙනවා කාටවත් කන්ට්‍රෝල් කරගන්න වත් බැරි වෙනවා
    මොන වගේ විනාශයක් වෙයිද දන්නේ නෑ එහෙම උනොත්.
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,637
    2,142
    113
    රජයේ සේවකයෝ ප්‍රමාණය අඩු කරනකම් ගොඩ ඒමක් නැහැ. පෞද්ගලික අංශයේ සේවකයන් දෙතුන් දෙනක් සිදු කරන සේවාව සිදු කරන්න රාජ්‍ය සේවයේ දහ පහළොස් දෙනෙක් අවශ්‍ය වන්නේ ඇයි ? පෞද්ගලික බස් රථ සේවාව ලාබ ලබද්දී ලංගම කෝටි ගණනින් පාඩු ලබන්නේ ඇයි ? අයි.ඕ.සී සමාගම කෝටි ගණනින් ලාබ ලබද්දී සිපෙට්කෝ ආයතනය බිලියන ගණනින් පාඩු ලබන්නේ ඇයි? ශ්‍රී ලංකාව උපයන සෑම රුපියල් 100කින් රුපියල් 44 කට වැඩි මුදලක් වැය වන්නේ රාජ්‍ය සේවාව සඳහා.

    ජනතාව විසින් ගෙවන බදු මුදලින් 86%ක මුදලක් රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වැය වෙනවා. වැටුප් ගෙවලා ඉතුරු වෙන සොච්චම් මුදලෙන් රට ගොඩගන්නේ කොහොමද ?
    අනිවාර්යයෙන් .... ඒ වැඩි පිරිස අයින් කරද්දී එයාලා අසරණ උනත්.. ඒ අය තියාගෙන නඩත්තු කරන්න ගියාම මුලු රටේම මිනිස්සුන්ට අසරණ වෙන්න ව්‍ර්න්නෙ.
    ඒ හින්ද ඒක කරන්න ම වෙනවා.

    ෆොස්ස් වලට යන වියදම් ගොඩක් අයින් කරන්න ඔනේ අනික් පැත්තෙන්.

    දෙපාර්තමේන්තු වල ඉන්න කම්බ හොරු ටිකත් අයින් කරන්න ඔනේ
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113


    ඇයි රුපියල් වලින් යන්න බැරිද?
    ------ Post added on Jun 13, 2022 at 12:38 PM
    රුපියල් දැන් Airport එකෙන් ඩොලර් කරන්න බැහැ මචං වෙන රටවල් වලිනුත් රුපියල් ගන්නේ නැහැ කියනවා .
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,750
    113
    වේස බයියෝ මේ රටේ ඉන්නකම් මේ රට හදනවා බොරු. රටේ කරුමෙට ඡන්දෙ දවසට උන්ට කාලා බීලා ගෙදරට වෙලා පාඩුවෙ ඉන්නෙ හිත දෙන්නෙම නෑ. උන්ගෙ තේරීම වලින් රටට හික් වෙන්නම කෙල උනත්, උන්ට හිතෙන්නෙම මේ රට ගොඩ ගැනීමේ කාර්යභාරයෙදි උන්ගෙ තේරීම ගොඩක් වැදගත් එකක් කියලා. ගොඩ ගන්නවා බොරු පුටේ.
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ඔව් රජයේ සේවකයෝ අයින් කරනවා කියල මුන් පොඩි පොඩි සේවකයෝ අයින් කරයි එහෙම් කරලා නම් වැඩක් නෑ උන් වැඩ කරනවා. ලොකු පුටුවල ඉන්න්වා ලොකු පඩි අරන් නිකන් ඉන්න උන්. උන්ගේ පඩිය අඩු කරානම් හරි. එතකොට ඉන්න උන් ඉදියි බැරි උන් අයින් වෙයි.

    ඔය දෙකම කරන්න ඕනේ. රාජ්‍ය සේවකයන්ගේ ප්‍රමාණය අඩු කරලා ඉහල පුටුවල ඉන්න නිලධාරීන්ගේ පඩියත් අඩු කරන්න ඕනේ, නැත්තං ජනතා මුදලින් මේ අයට විශ්‍රාම වැටුප් දීගෙන ඉන්න සිද්දවෙනවා. .
     
    • Like
    Reactions: NRTG

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    imf loan labena december wath wei kiyala harsha de silva kiyala thibune :confused2:
    imf loan ekath 3 billion, eken monawa karannada.. apita debt obligations tiyenawa 6 billion me year eke.. ethakota next year, loan gewnawada natnan petrol, fuel alewi karanawada
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,269
    32,006
    113
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    මචන්ලා අපේ රටේ තත්වේ එන්න එන්නම දරුණු වෙනවා.
    එහෙන් තෙල් නෑ,
    ගෑස් නෑ,
    කරන්ට් එක නෑ,
    බෙහෙත් නෑ,
    බඩු මිල වැඩිවෙනවා එන්න එන්නම,

    උබලා හිතන විදියට මේ යන විදියට ලංකාව ඉස්සරහට මොනවා වෙයිද?

    ආන්ඩුවේ දැනට ඉන්න උන් ටික කොහොම හරි ගේම ගහලා රට ගොඩගනීද?
    නැත්නම් තවත් වලපල්ලට ගිහින් කන්නවත් නැති වෙයිද? (දැන් මේකට දේශපාලනය අල්ලගෙන දෙපැත්තට බෙදිලා ගහමරාගන්න එපා)

    උබලා හිතන්නෙ තව අවුරුද්දකින් විතර මොකක් වෙයිද?

    සල්ලි තියෙන ගොඩක් උන් රට දාලා යනවා.

    ඒත් හැමෝටම ඒක කරන්න බෑ.

    යනවනම් අම්මලා තාත්තලා දාලා තමයි යන්න ඕනේ..

    උබලට හිතෙන්නෙ කොහොමද? සල්ලි ටිකක් හොයාගෙන රට පනිනවාද?
    එහෙම නැත්නම් තව අවුරුද්දකින් දෙකකින් මේක සාමනය තත්වයිට පත්වෙයිද?

    නැත්නම් කන්නවත් නැතිවෙලා, කන්න නැතිව මැරෙන්න වෙන තැනට වැටෙයිද?
    hondama eka kadadasi nathi eka lol
    hamadetama kadadasi ona,
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    I think SL will be worse than Lebanon. We still don't have a proper plan to at least secure the essentials.
    lebanon seems to know what there doing? i think there also they have gas, fuel shortages and the electricity goes off for a hours..
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඩොලර් බිලියන ගණන් ණය අරන් ආතල් ගත්තුවගේ රිටන් තමයි මේ සෙට් එකටම හම්බෙන්නේ.. අදටත් ණයක් අරන් ටෙම්පරි ආතල් ගන්නේ කොහොමද කල්පනා කරන පොන්න ආණ්ඩුවක් ඉන්නකන්.. උබලට තව කෙලවෙනවා ඉස්සරහට. කව්රු හරි හිතනවා නම් අවුරුද්දකින් දෙකකින් හරියයි කියල. අද ඉඳන් හරියට වැඩ කලත් අවම තව අවුරුදු 10 ක් වත් යනවා රට තිබ්බ තැනට එන්න.

    මන් අහන්නේ මේ පොන්න ආණ්ඩුව හරි පාරක යනවා පේනවද උබලට ?
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    වැස්ස නැවතුනාම අබ සරණයි වතුර ටික නැතුව. කරන්ට් නෑ. හැබැයි ලෙබනන් වගේ තත්වෙකට අවොත් ඉන්දියාවේ හරි china වලහරි state එකක් වෙන චාන්ස් එකක් නැත්තෙමත් නෑ. එහෙම උනානම් හොදයි එක අතකට.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    මචන්ලා අපේ රටේ තත්වේ එන්න එන්නම දරුණු වෙනවා.
    එහෙන් තෙල් නෑ,
    ගෑස් නෑ,
    කරන්ට් එක නෑ,
    බෙහෙත් නෑ,
    බඩු මිල වැඩිවෙනවා එන්න එන්නම,

    උබලා හිතන විදියට මේ යන විදියට ලංකාව ඉස්සරහට මොනවා වෙයිද?

    ආන්ඩුවේ දැනට ඉන්න උන් ටික කොහොම හරි ගේම ගහලා රට ගොඩගනීද?
    නැත්නම් තවත් වලපල්ලට ගිහින් කන්නවත් නැති වෙයිද? (දැන් මේකට දේශපාලනය අල්ලගෙන දෙපැත්තට බෙදිලා ගහමරාගන්න එපා)

    උබලා හිතන්නෙ තව අවුරුද්දකින් විතර මොකක් වෙයිද?

    සල්ලි තියෙන ගොඩක් උන් රට දාලා යනවා.

    ඒත් හැමෝටම ඒක කරන්න බෑ.

    යනවනම් අම්මලා තාත්තලා දාලා තමයි යන්න ඕනේ..

    උබලට හිතෙන්නෙ කොහොමද? සල්ලි ටිකක් හොයාගෙන රට පනිනවාද?
    එහෙම නැත්නම් තව අවුරුද්දකින් දෙකකින් මේක සාමනය තත්වයිට පත්වෙයිද?

    නැත්නම් කන්නවත් නැතිවෙලා, කන්න නැතිව මැරෙන්න වෙන තැනට වැටෙයිද?
    rata pannat wadak tiyeyda UK singapore walat recession ena scene ekak ehet job nati weilu
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    වැස්ස නැවතුනාම අබ සරණයි වතුර ටික නැතුව. කරන්ට් නෑ. හැබැයි ලෙබනන් වගේ තත්වෙකට අවොත් ඉන්දියාවේ හරි china වලහරි state එකක් වෙන චාන්ස් එකක් නැත්තෙමත් නෑ. එහෙම උනානම් හොදයි එක අතකට.
    වැසි කාලේ නැවතුනාම අබ සරණයි තමයි මේ මාස 6 හරි පාරට වැටුනේ නැත්නම් ලබන ෆ්බරවාරි මාර්තු වෙනකොට පැය 6ක් කරන්ට් දුන්නොත් පුදුමයි
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    lebanon seems to know what there doing? i think there also they have gas, fuel shortages and the electricity goes off for a hours..
    Nope. they only have electricity for like 1 to 2 hrs per day and funding for food banks are drying up. But with these jokers running the show it's going to be worse for us.