උඩින් බලාගෙන යන්ඩ සල්ලි ගන්නවද :P අපේ අයියලනම් එකත් සුවර් නෑ , හැබැයි මේ වීඩියෝ එකෙත් කියනවා ගොඩක් රටවල් ලෝක උරුම වලට උඩින් ගුවන්ගමන් තහනම් කරලා තියෙන්නේ කියල. බැරි වෙලාවත් කඩන වැටුනොත් වෙන හානිය අවම කරගන්න.