ලංකාවට උඩින් යන්න...

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    උඩින් බලාගෙන යන්ඩ සල්ලි ගන්නවද :P

    අපේ අයියලනම් එකත් සුවර් නෑ ,

    හැබැයි මේ වීඩියෝ එකෙත් කියනවා ගොඩක් රටවල් ලෝක උරුම වලට උඩින් ගුවන්ගමන් තහනම් කරලා තියෙන්නේ කියල. බැරි වෙලාවත් කඩන වැටුනොත් වෙන හානිය අවම කරගන්න.
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    අපේ අයියලනම් එකත් සුවර් නෑ ,

    හැබැයි මේ වීඩියෝ එකෙත් කියනවා ගොඩක් රටවල් ලෝක උරුම වලට උඩින් ගුවන්ගමන් තහනම් කරලා තියෙන්නේ කියල. බැරි වෙලාවත් කඩන වැටුනොත් වෙන හානිය අවම කරගන්න.

    එහෙම වෙන්ඩ පුලුවන්..මෙහෙත් දවසට ප්ලේන් 5-8ක් විතර යනව ඒත් ට්‍රැකින් සයිට් වල බලනකොට මාලිගාව/නුවර ටවුන් උඩින් එහෙම යන්නෙම නෑ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    එහෙම වෙන්ඩ පුලුවන්..මෙහෙත් දවසට ප්ලේන් 5-8ක් විතර යනව ඒත් ට්‍රැකින් සයිට් වල බලනකොට මාලිගාව/නුවර ටවුන් උඩින් එහෙම යන්නෙම නෑ.
    :nerd::nerd::nerd:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731

    :yes::yes: