ලංකාවට එනකන් මුලු රටම පිස්සුවෙන් වගේ බලා&#3484

Feb 15, 2016
532
109
0
ලංකාවට එනකන් මුලු රටම පිස්සුවෙන් වගේ බලා&#3484

මුලු ලංකාවම මේ වනවිට බලාගෙන සිටින්නේ Neveska Lady නමැති තෙල් නැව වරායට සේන්දු වන තෙක්ය. රට පුරාම පෙට්‍රල් හිඟයක් තිබීම නිසා මහජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව තිබීම එයට හේතුව වී තිබේ. නෞකාවේ කපිතාන්වරයා වන රුසියානු ජාතික Mikhail Shalamberidze විසින් සිය ඉන්ස්ටග්‍රෑම් සමාජජාල ගිණුමේ පළකල ජායාරූපයක් මේ වනවිට සමාජජාල තුල දැඩි ලෙස කතා බහට ලක්වී තිබේ.

කපිතාන්වරයා පළ කල ජායාරූපය සහ ඔහුගේ ගිණුමේ පළකල තවත් ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.


Screen-Shot-2017-11-08-at-10.30.01-AM.png


Screen-Shot-2017-11-08-at-10.30.14-AM.png


Screen-Shot-2017-11-08-at-10.30.55-AM.png


Screen-Shot-2017-11-08-at-10.29.45-AM.png
 

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අපේ සාර් ආවට පස්සෙ නම් ඉතින් ඔය නැව් පරක්කු වෙන ප්‍රශ්න අඩුයි. උන් අපේ සාර්ට බයයි, වෙලාවට තෙල් එවනවා.

    දැන් ඉතින් ඒ වෙලාවට ආපු නැව් වලටත් සල්ලි ගෙවාගන්න බැරි ප්‍රශ්න තමයි තියෙන්නේ. 😂 😂 😂 😂
     
    • Wow
    Reactions: vee_kurulla