ලංකාවට එනකන් මුලු රටම පිස්සුවෙන් වගේ බලාග
මුලු ලංකාවම මේ වනවිට බලාගෙන සිටින්නේ Neveska Lady නමැති තෙල් නැව වරායට සේන්දු වන තෙක්ය. රට පුරාම පෙට්රල් හිඟයක් තිබීම නිසා මහජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව තිබීම එයට හේතුව වී තිබේ. නෞකාවේ කපිතාන්වරයා වන රුසියානු ජාතික Mikhail Shalamberidze විසින් සිය ඉන්ස්ටග්රෑම් සමාජජාල ගිණුමේ පළකල ජායාරූපයක් මේ වනවිට සමාජජාල තුල දැඩි ලෙස කතා බහට ලක්වී තිබේ.
කපිතාන්වරයා පළ කල ජායාරූපය සහ ඔහුගේ ගිණුමේ පළකල තවත් ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.