මම හුඟක් දැකපු දෙයක් තමා ලංකාවට එන සුද්දෝ බඩුවක් ගද්දී ලංකාවේ උන්ට වඩා Bargain කරනවා.. උන් ඇත්තටම Bargain කරන්නේ ඒක ආතල් එකක් විදිහට.. අර තමන් දෙයක් Bargain කරලා අඩුවට ගත්තා කියලා හිතෙන් තමන්ටම ආතල් එකක් විදිහට !!
මම මේ ළඟදි දැක්කා සුද්දෙක් බස් එකේ ticket එකත් වැඩී කියලා Argue කරනවා.. ලංකාවේ උනුත් ගෙවන්නේ ඒ ගාණ.. ඒත් ඌට අනුව වැඩීලූ !! උන් හිතන් ඉන්නේ.. පට්ටම හිඟන ගානකට ඔක්කොම දේවල් මෙහේ දෙන්න ඕනේ කියලා
තව ලඟදී දැක්කා මැටි Item / Handcrafted Items කරන තැනක item ගනන් වැඩී කියලා.. "Avoid this man in Sri Lanka / Avoid this tourism Scam" ගඟා Video දලා තිබ්බා.. ඒ video හොඳට බැලුවම තේරෙනවා ඒ item ඇත්තටම ලංකාවේ උන්ටත් ඔය ගණන්.. මොකද ඒ මිනිස්සු මහන්සි වෙලා හදන Item නිසා හැබැයි උන් ඒ රටවල ඔය item dollar දහස් ගනන් වලට කට පු$ වහන් ගන්නවා අපේ මිනිස්සු ඒවා කුණුකොල්ලෙට දෙන්න ඕනේ සීන් එකේ ඉන්නේ !!
අනික දැන් එන Backpackersලා හුඟක්ම එන්නේ අඩුම අඩු වියදමෙන් මේ වගේ රටවල Survive වෙලා එනවා කියලා නිකන් Trend එකට Challenge එකක් විදිහට !!
ඇත්තටම මෙහෙන සුද්දෝ එන එක රටට ආදායමට වඩා මට අනුව නම් පට්ටම බරක්.. අපේ රටේ මිනිස්සුගේ බදු සල්ලි වලින් වියදම් කරලා හදපු Public දේවල් පාවිච්චි කර කර රටට ආදායමට වඩා වියදමක්වෙවී ඉන්න එක කරන්නේ !!
ඇත්තටම මේවට විසදුම් නැද්ද ? මෙහෙම සුද්දෝ එන එක හරි නතර කරන්න හෝ රටට සුද්දන්ගෙන් ආදායමක් එන විදිහට හදා ගන්න ?