Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවට එන ගූ සුද්දෝ 🤢
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම හුඟක් දැකපු දෙයක් තමා ලංකාවට එන සුද්දෝ බඩුවක් ගද්දී ලංකාවේ උන්ට වඩා Bargain කරනවා.. උන් ඇත්තටම Bargain කරන්නේ ඒක ආතල් එකක් විදිහට.. අර තමන් දෙයක් Bargain කරලා අඩුවට ගත්තා කියලා හිතෙන් තමන්ටම ආතල් එකක් විදිහට !!

මම මේ ළඟදි දැක්කා සුද්දෙක් බස් එකේ ticket එකත් වැඩී කියලා Argue කරනවා.. ලංකාවේ උනුත් ගෙවන්නේ ඒ ගාණ.. ඒත් ඌට අනුව වැඩීලූ !! උන් හිතන් ඉන්නේ.. පට්ටම හිඟන ගානකට ඔක්කොම දේවල් මෙහේ දෙන්න ඕනේ කියලා

තව ලඟදී දැක්කා මැටි Item / Handcrafted Items කරන තැනක item ගනන් වැඩී කියලා.. "Avoid this man in Sri Lanka / Avoid this tourism Scam" ගඟා Video දලා තිබ්බා.. ඒ video හොඳට බැලුවම තේරෙනවා ඒ item ඇත්තටම ලංකාවේ උන්ටත් ඔය ගණන්.. මොකද ඒ මිනිස්සු මහන්සි වෙලා හදන Item නිසා  හැබැයි උන් ඒ රටවල ඔය item dollar දහස් ගනන් වලට කට පු$ වහන් ගන්නවා  අපේ මිනිස්සු ඒවා කුණුකොල්ලෙට දෙන්න ඕනේ සීන් එකේ ඉන්නේ !!

අනික දැන් එන Backpackersලා හුඟක්ම එන්නේ අඩුම අඩු වියදමෙන් මේ වගේ රටවල Survive වෙලා එනවා කියලා නිකන් Trend එකට Challenge එකක් විදිහට !!

ඇත්තටම මෙහෙන සුද්දෝ එන එක රටට ආදායමට වඩා මට අනුව නම් පට්ටම බරක්..  අපේ රටේ මිනිස්සුගේ බදු සල්ලි වලින් වියදම් කරලා හදපු Public දේවල් පාවිච්චි කර කර රටට ආදායමට වඩා වියදමක්වෙවී ඉන්න එක කරන්නේ !!

ඇත්තටම මේවට විසදුම් නැද්ද ? මෙහෙම සුද්දෝ එන එක හරි නතර කරන්න හෝ රටට සුද්දන්ගෙන් ආදායමක් එන විදිහට හදා ගන්න ?

[QUOTE="Mr.Wijay, post: 29992091, member: 585684"] [I][SIZE=5]මම හුඟක් දැකපු දෙයක් තමා ලංකාවට එන සුද්දෝ බඩුවක් ගද්දී ලංකාවේ උන්ට වඩා Bargain කරනවා.. උන් ඇත්තටම Bargain කරන්නේ ඒක ආතල් එකක් විදිහට.. අර තමන් දෙයක් Bargain කරලා අඩුවට ගත්තා කියලා හිතෙන් තමන්ටම ආතල් එකක් විදිහට !! :baffled: මම මේ ළඟදි දැක්කා සුද්දෙක් බස් එකේ ticket එකත් වැඩී කියලා Argue කරනවා.. ලංකාවේ උනුත් ගෙවන්නේ ඒ ගාණ.. ඒත් ඌට අනුව වැඩීලූ !! උන් හිතන් ඉන්නේ.. පට්ටම හිඟන ගානකට ඔක්කොම දේවල් මෙහේ දෙන්න ඕනේ කියලා 😅[/SIZE][/I] [SIZE=5][I]තව ලඟදී දැක්කා මැටි Item / Handcrafted Items කරන තැනක item ගනන් වැඩී කියලා.. "Avoid this man in Sri Lanka / Avoid this tourism Scam" ගඟා Video දලා තිබ්බා.. ඒ video හොඳට බැලුවම තේරෙනවා ඒ item ඇත්තටම ලංකාවේ උන්ටත් ඔය ගණන්.. මොකද ඒ මිනිස්සු මහන්සි වෙලා හදන Item නිසා 🙂 හැබැයි උන් ඒ රටවල ඔය item dollar දහස් ගනන් වලට කට පු$ වහන් ගන්නවා 😅 අපේ මිනිස්සු ඒවා කුණුකොල්ලෙට දෙන්න ඕනේ සීන් එකේ ඉන්නේ !! අනික දැන් එන Backpackersලා හුඟක්ම එන්නේ අඩුම අඩු වියදමෙන් මේ වගේ රටවල Survive වෙලා එනවා කියලා නිකන් Trend එකට Challenge එකක් විදිහට !! ඇත්තටම මෙහෙන සුද්දෝ එන එක රටට ආදායමට වඩා මට අනුව නම් පට්ටම බරක්.. 🙂 අපේ රටේ මිනිස්සුගේ බදු සල්ලි වලින් වියදම් කරලා හදපු Public දේවල් පාවිච්චි කර කර රටට ආදායමට වඩා වියදමක්වෙවී ඉන්න එක කරන්නේ !![/I][/SIZE] [I][SIZE=5]ඇත්තටම මේවට විසදුම් නැද්ද ? මෙහෙම සුද්දෝ එන එක හරි නතර කරන්න හෝ රටට සුද්දන්ගෙන් ආදායමක් එන විදිහට හදා ගන්න ?[/SIZE][/I] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom