Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවට එන හිපියෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දිනවල ලංකාව ජනප්රිය සංචාරක පුරයක් වෙලා තියෙන්නේ

ආණ්ඩුව හැම මාසෙම ලකෙට ආපු ගාන දානවා, හරින් වෙන්න ඇති

හැබැයි මේ එන එවුන්ගෙන් ලංකාවට ලාභද?

එයාපෝට් එක පිරෙන්න හිපි සිද්දෝ සුද්දියෝ

සෙරප්පු කැල්ලක් දාගෙන

පිටේ කද බැඳගෙන

පාරේ බස් වල යන

සමහරු පාරේ පොඩි කොලවල චිත්ර ඇඳලා විකුණලා සල්ලිත් හොයනවා

තවත් සුද්දියෝ හිටපු ගමන් කොටුවේ පාරවල් වල පොඩි මේස කැල්ලක් දාගෙන බඩු විකුනනවා, දැකල නැද්ද?

බොන්නේ ප්ලේන්ටි

කන්නේ බනිස්

යන්නේ පුළුවන් තරම් නොමිලේ දෙන තැන්වලට

ඇත්තටම මුන් රටට වැඩක් වෙන එවුන්ද?

මේ අතරේ යුටියුබ් කරන සෙට් එකක් එනවා උන් උන්ට හම්බ කරගන්නවා වගේම නිව්ස් එකත් යවනවා

උන්නම් ඉතින් වැඩක් කරන එවුන්

පොඩි ලෑලි කඩේ කෑවත් වීඩියෝ එක ලෝකේ වටේ යවනවා

ටුක් ටුක් එකක් අරන් කොළඹ ඉඳන් ඇල්ල ගිහින් නුවර පැත්තෙන් කොළඹ එනවා

පට්ට විදිහට වියදම් කරන සුද්දෝ එන්නේ දෙසැම්බර්

ඊට වඩා ලංකාවේ සෙට් එක නිවාඩුවට පවුල් පිටින් ඇවිත් වටේ ගිහින් වියදම් කරනවා

මොකද හිතෙන්නේ

රනිල් හරින් ගොඩ දායිද?

[QUOTE="NiyamaSinhalaya, post: 29177788, member: 113555"] [SIZE=6]මේ දිනවල ලංකාව ජනප්රිය සංචාරක පුරයක් වෙලා තියෙන්නේ ආණ්ඩුව හැම මාසෙම ලකෙට ආපු ගාන දානවා, හරින් වෙන්න ඇති හැබැයි මේ එන එවුන්ගෙන් ලංකාවට ලාභද? එයාපෝට් එක පිරෙන්න හිපි සිද්දෝ සුද්දියෝ සෙරප්පු කැල්ලක් දාගෙන පිටේ කද බැඳගෙන පාරේ බස් වල යන සමහරු පාරේ පොඩි කොලවල චිත්ර ඇඳලා විකුණලා සල්ලිත් හොයනවා තවත් සුද්දියෝ හිටපු ගමන් කොටුවේ පාරවල් වල පොඩි මේස කැල්ලක් දාගෙන බඩු විකුනනවා, දැකල නැද්ද? බොන්නේ ප්ලේන්ටි කන්නේ බනිස් යන්නේ පුළුවන් තරම් නොමිලේ දෙන තැන්වලට ඇත්තටම මුන් රටට වැඩක් වෙන එවුන්ද? මේ අතරේ යුටියුබ් කරන සෙට් එකක් එනවා උන් උන්ට හම්බ කරගන්නවා වගේම නිව්ස් එකත් යවනවා උන්නම් ඉතින් වැඩක් කරන එවුන් පොඩි ලෑලි කඩේ කෑවත් වීඩියෝ එක ලෝකේ වටේ යවනවා ටුක් ටුක් එකක් අරන් කොළඹ ඉඳන් ඇල්ල ගිහින් නුවර පැත්තෙන් කොළඹ එනවා පට්ට විදිහට වියදම් කරන සුද්දෝ එන්නේ දෙසැම්බර් ඊට වඩා ලංකාවේ සෙට් එක නිවාඩුවට පවුල් පිටින් ඇවිත් වටේ ගිහින් වියදම් කරනවා මොකද හිතෙන්නේ රනිල් හරින් ගොඩ දායිද? [IMG width="844px"]https://i0.wp.com/3.bp.blogspot.com/-UEUCn_8pQaU/UgcdqIxfbCI/AAAAAAAAJs0/XPWvCzke10k/s1600/Sri+Lanka.jpg[/IMG] [IMG width="844px"]https://thelandofwanderlust.com/wp-content/uploads/2021/02/20B578BC-5FC5-4ECA-B951-16759CB16FFB-1024x768.jpeg[/IMG] [IMG width="842px"]https://64.media.tumblr.com/fbe9eb134f4f87df319c6a2caf87141a/0b09fcdd9ee306a3-bb/s1280x1920/63f7d0ca050e37bd4290d040643186a2c060fc13.jpg[/IMG] [IMG width="838px"]https://i.ytimg.com/vi/NoHg0GO6uD0/maxresdefault.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom