ලංකාවට එන හිපියෝ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    7,348
    7,276
    113
    පෘථිවිය
    මේ දිනවල ලංකාව ජනප්‍රිය සංචාරක පුරයක් වෙලා තියෙන්නේ

    ආණ්ඩුව හැම මාසෙම ලකෙට ආපු ගාන දානවා, හරින් වෙන්න ඇති

    හැබැයි මේ එන එවුන්ගෙන් ලංකාවට ලාභද?

    එයාපෝට් එක පිරෙන්න හිපි සිද්දෝ සුද්දියෝ
    සෙරප්පු කැල්ලක් දාගෙන
    පිටේ කද බැඳගෙන
    පාරේ බස් වල යන

    සමහරු පාරේ පොඩි කොලවල චිත්‍ර ඇඳලා විකුණලා සල්ලිත් හොයනවා
    තවත් සුද්දියෝ හිටපු ගමන් කොටුවේ පාරවල් වල පොඩි මේස කැල්ලක් දාගෙන බඩු විකුනනවා, දැකල නැද්ද?

    බොන්නේ ප්ලේන්ටි
    කන්නේ බනිස්

    යන්නේ පුළුවන් තරම් නොමිලේ දෙන තැන්වලට


    ඇත්තටම මුන් රටට වැඩක් වෙන එවුන්ද?

    මේ අතරේ යුටියුබ් කරන සෙට් එකක් එනවා උන් උන්ට හම්බ කරගන්නවා වගේම නිව්ස් එකත් යවනවා
    උන්නම් ඉතින් වැඩක් කරන එවුන්
    පොඩි ලෑලි කඩේ කෑවත් වීඩියෝ එක ලෝකේ වටේ යවනවා
    ටුක් ටුක් එකක් අරන් කොළඹ ඉඳන් ඇල්ල ගිහින් නුවර පැත්තෙන් කොළඹ එනවා

    පට්ට විදිහට වියදම් කරන සුද්දෝ එන්නේ දෙසැම්බර්

    ඊට වඩා ලංකාවේ සෙට් එක නිවාඩුවට පවුල් පිටින් ඇවිත් වටේ ගිහින් වියදම් කරනවා


    මොකද හිතෙන්නේ

    රනිල් හරින් ගොඩ දායිද?

    Sri+Lanka.jpg


    20B578BC-5FC5-4ECA-B951-16759CB16FFB-1024x768.jpeg



    63f7d0ca050e37bd4290d040643186a2c060fc13.jpg



    maxresdefault.jpg

     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    6,883
    1,919
    113
    Godak suddoma property aran rent karanawa ..godak ayagen 10 years walata agreement gahala gaththuwa ahala thinawa.. scooty ekenui 3 wheel walinui tamai gamana godakma…
    Star class hotel walata ana set arunama issara wage lokuwata earn karana amaru wei mid class tourism walata..moko godak ana oya kuleee eun nawathinneth gamaka tina podi geyak podi ganakata rent karagena..

    Samahara un mehema shape ake jivath wenawa goda kalayak moko unta aheta sapaekshawa mehe hoda nisa …
    Suddo godak hitiyata issara wage wiyadam karana eun nee wage .dan unge ayamai unta business karanne..wena ratawala tourists lata karanna beri weda tinawa eth mehe eun okkoma karanawa ekai aththa
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    5,202
    1
    10,956
    113
    Godak suddoma property aran rent karanawa ..godak ayagen 10 years walata agreement gahala gaththuwa ahala thinawa.. scooty ekenui 3 wheel walinui tamai gamana godakma…
    Star class hotel walata ana set arunama issara wage lokuwata earn karana amaru wei mid class tourism walata..moko godak ana oya kuleee eun nawathinneth gamaka tina podi geyak podi ganakata rent karagena..

    Samahara un mehema shape ake jivath wenawa goda kalayak moko unta aheta sapaekshawa mehe hoda nisa
    Suddo godak hitiyata issara wage wiyadam karana eun nee wage .dan unge ayamai unta business karanne..wena ratawala tourists lata karanna beri weda tinawa eth mehe eun okkoma karanawa ekai aththa
    sinhalu nam kiyanne lanakwa patta charter kiyala
     
    • Like
    Reactions: SLKolla2020

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    38,097
    39,370
    113
    mehemai, hipiyo hari huthiyo hari. oya bus wala ghin, petti kade pain tea bila, pare wadi wela karanne unge athal eka uparima ganna eka.

    api unath apeme rate lassana pita palathaka trip ekak giyahama owa serama karanawa, a karanne athal ekata. ewa karaddi hithata danenne wenama suwayak
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    5,050
    7,876
    113
    මීට වඩා සල්ලි තියන උන්ට මෙහෙම ඇවිල්ල කොරන්න දේවල් ටිකක් වියදම් කරන්න තැන් ටිකක් හැදුනම තව සල්ලි තියන උන් එයි.
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    553
    406
    63
    මේ දිනවල ලංකාව ජනප්‍රිය සංචාරක පුරයක් වෙලා තියෙන්නේ

    ආණ්ඩුව හැම මාසෙම ලකෙට ආපු ගාන දානවා, හරින් වෙන්න ඇති

    හැබැයි මේ එන එවුන්ගෙන් ලංකාවට ලාභද?

    එයාපෝට් එක පිරෙන්න හිපි සිද්දෝ සුද්දියෝ
    සෙරප්පු කැල්ලක් දාගෙන
    පිටේ කද බැඳගෙන
    පාරේ බස් වල යන

    සමහරු පාරේ පොඩි කොලවල චිත්‍ර ඇඳලා විකුණලා සල්ලිත් හොයනවා
    තවත් සුද්දියෝ හිටපු ගමන් කොටුවේ පාරවල් වල පොඩි මේස කැල්ලක් දාගෙන බඩු විකුනනවා, දැකල නැද්ද?

    බොන්නේ ප්ලේන්ටි
    කන්නේ බනිස්

    යන්නේ පුළුවන් තරම් නොමිලේ දෙන තැන්වලට


    ඇත්තටම මුන් රටට වැඩක් වෙන එවුන්ද?

    මේ අතරේ යුටියුබ් කරන සෙට් එකක් එනවා උන් උන්ට හම්බ කරගන්නවා වගේම නිව්ස් එකත් යවනවා
    උන්නම් ඉතින් වැඩක් කරන එවුන්
    පොඩි ලෑලි කඩේ කෑවත් වීඩියෝ එක ලෝකේ වටේ යවනවා
    ටුක් ටුක් එකක් අරන් කොළඹ ඉඳන් ඇල්ල ගිහින් නුවර පැත්තෙන් කොළඹ එනවා

    පට්ට විදිහට වියදම් කරන සුද්දෝ එන්නේ දෙසැම්බර්

    ඊට වඩා ලංකාවේ සෙට් එක නිවාඩුවට පවුල් පිටින් ඇවිත් වටේ ගිහින් වියදම් කරනවා


    මොකද හිතෙන්නේ

    රනිල් හරින් ගොඩ දායිද?

    Sri+Lanka.jpg


    20B578BC-5FC5-4ECA-B951-16759CB16FFB-1024x768.jpeg



    63f7d0ca050e37bd4290d040643186a2c060fc13.jpg



    maxresdefault.jpg
    dan to kiyanne 5 star hotel wla inna tarame suddonta lankawata enna kiyalada?
    balapan lankawe dan hati. yako ubala danne nati unata lankawa dan higana rajyak wela tiyenne
    aharapn ponnayo
     
    • Haha
    Reactions: SLK_sri

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    2,009
    5,043
    113
    Ursa Major
    But these guys helped us in the hardest times of our history, and if the experience was pleasant, they could promote us for free, and no one would stay free. They paid accommodation, taxes, food, travel fairs, internet usage, small businesses and airplane tickets; all these payments came as foreign remittances. so, something is better than nothing. I think these budget tourists eventually will pay more for their future travels, so be kind and helpful to them.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    6,687
    5,735
    113
    හරීන් දාන ඩේටා වල
    ලංකාවට එන කොට කැත සිංහලුත් ඉන්නවා බර ගානක්....... (SLTDA ඩේටා බලන්න)

    ගුපියන්ට බයියොන්ට දාන නිවුස් එව්වා.......
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    2,115
    3,037
    113
    ලිඳෙන් වතුර බීලා මුහුදට අවදාන පල් මෝඩයෝ ලියන ඒවා .
    මීට අවුරුදු 50, 60කට කලින් උනත් ලංකාවට වැඩිපුරම ආවේ සාමාන්‍ය මිනිස්සු සල්ලි කාරයෝ නෙමේ tourists ල .
    දැනුත් වෙනසක් නැහැ , අන්තිම අවුරුදු 10 දී ලංකාවට වැඩිපුරම tourists ල ආවේ රටවල් දෙකකින් රුසියා ,යුක්රේන් .

    ලංකාවට පිට රටින් එන tourists ලගේන් එන income එකෙන් 90%+ එන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් ලංකාවට එන