ලංකාවට කෙල උනේ ඇයි?

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බුද්දාගම ආගමක් නෙමෙයි දර්ශනයක්... හැබැයි ලංකාවේ බුද්දාගම ආගමක්. දර්ශනයක් නෙමෙයි පිළිගන්නවද?

    නෑ.... ඒ මගේ අදහස...
    ඔයාට අවශ්‍යනම් ආගමක් කියල එහෙම නැත්නම් දර්ශනයක් කියල කියන්න පුළුවන්...
    ඔයා කියන්නෙ අන්ධයො සෙට් එක අලියා ගැන කිව්ව වගේ අතපත ගාල පොත්ත දිහා ඈතින් බලල මිසක් ගැඹුරින් විග්‍රහ කරල නෙවෙයි...
    ඒ නිදහස තොට තියනවා...

    4310891.gif

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    යකෝ දර්ශනයක් කිව්වහම ඒක පිළිගන්න එකා පිළිපදින ආකාරයෙන් ස්වයත්තයි..... පිළිපදින එකා පිස්සු කෙලිය කියල දශනයේ තියන කරුණු වෙනස් වෙන්නේ නෑ
    අන්න පොයින්ට් එක. මේ ත්‍රෙඩ් එක හරිම කතාව දැනුයි උබ කිව්වේ.. මම දර්ශනයට බැනපු එක තැනක් පෙන්නපන් මෙතන. මම කිව්වේ මිහිදු ගෙනාවේ දිප්ලෝමටික් බුද්දාගමක් කියලා. බුදුන්වහන්සේ වදාළ දර්ශනය නෙමෙයි ගෝලයා මෙහෙ ගෙනාවේ.. බුදුන් වහන්සේ 3 වරක් වැඩම කරලත් මේ රට බෞද්ද උනේ නැහැ. එක බුදුන්ගේ වරද නෙමෙයි. මේ රටේ උන් දර්ශනයක් පිළිගන්න කැමති නැහැ. හැබැයි මිහිදු ආගමක් හැටියට බුද්දාගම ගෙනල්ලා එක රැයකින් රට බෞද්ද කළා. ඔන්න ඕකයි මම කිව්වේ. කිසි තැනක මම බුදුන්ට හෝ ඒ දර්ශනයට අගෞරවයක් කලේ නැහැ. සිම්පල් කතාව ලංකාවේ බුද්ද දර්ශනය නැහැ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    නෑ.... ඒ මගේ අදහස...
    ඔයාට අවශ්‍යනම් ආගමක් කියල එහෙම නැත්නම් දර්ශනයක් කියල කියන්න පුළුවන්...
    ඔයා කියන්නෙ අන්ධයො සෙට් එක අලියා ගැන කිව්ව වගේ අතපත ගාල පොත්ත දිහා ඈතින් බලල මිසක් ගැඹුරින් විග්‍රහ කරල නෙවෙයි...
    ඒ නිදහස තොට තියනවා...

    4310891.gif

    මම බුද්ද දර්ශනය ගැන විවරණ දෙන්න යන්නේ නැහැ. හැබැයි බුදාගම ගැන තියනවා ලොකු විවේචනයක්. එක උබ කියන්නේ සමාජගත කරන එක වරදක්ද?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මම බුද්ද දර්ශනය ගැන විවරණ දෙන්න යන්නේ නැහැ. හැබැයි බුදාගම ගැන තියනවා ලොකු විවේචනයක්. එක උබ කියන්නේ සමාජගත කරන එක වරදක්ද?

    බුද්ද... නෙවෙයි බන් "බුද්ධ" කට ඇරියොත් ඇඟපුරාම මොළේ, වචනයක් හරියට ලියාගන්න බෑ... පොඩ්ඩක් නැගිටලා වාඩිවෙයං... මොළේ තැලිලා ඇති...
    බුද්ධ දර්ශනයේ සමාජයෙන් හංගගෙන ඉන්න දේවල් නෑ මොනවත්... කැමති අයට පිලිගන්න පුළුවන් නැත්නම් පිලිනොගන්න පුලුවන්... හික්...
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    බුද්ද... නෙවෙයි බන් "බුද්ධ" කට ඇරියොත් ඇඟපුරාම මොළේ, වචනයක් හරියට ලියාගන්න බෑ... පොඩ්ඩක් නැගිටලා වාඩිවෙයං... මොළේ තැලිලා ඇති...
    බුද්ධ දර්ශනයේ සමාජයෙන් හංගගෙන ඉන්න දේවල් නෑ මොනවත්... කැමති අයට පිලිගන්න පුළුවන් නැත්නම් පිලිනොගන්න පුලුවන්... හික්...
    මෙච්චරවෙලා ඕක මම ඔහොම ලිව්වා උබ පෙන්නුවේ නැහැ.. අන්තිමට උබේ පොයින්ට් එක දිසොල්ව් උනාම සමනලයා දාලා බායි කියලා දැන් වචනේ අකුරුවල මහප්‍රාණ හොයනවා.. එහෙම හරි නැහැ නේද?