බුද්දාගම ආගමක් නෙමෙයි දර්ශනයක්... හැබැයි ලංකාවේ බුද්දාගම ආගමක්. දර්ශනයක් නෙමෙයි පිළිගන්නවද?
නෑ.... ඒ මගේ අදහස...
ඔයාට අවශ්‍යනම් ආගමක් කියල එහෙම නැත්නම් දර්ශනයක් කියල කියන්න පුළුවන්...
ඔයා කියන්නෙ අන්ධයො සෙට් එක අලියා ගැන කිව්ව වගේ අතපත ගාල පොත්ත දිහා ඈතින් බලල මිසක් ගැඹුරින් විග්රහ කරල නෙවෙයි...
ඒ නිදහස තොට තියනවා...