ලංකාවට කෙළ උනේ ඇයි?
සයිබර වරිගෙ උණ්ඩියා wrote:
"ලංකාවට කෙළ උනේ ඇයි? - සත්‍යයට මුහුණ දෙන්න ... දර්ශණය අදාළ නැත....
ලෝකෙ මිනිස්සු දෙවර්ගයයි ඉන්නෙ....
එක වර්ගයක් ආධාර දෙන මිනිස්සු.....අනිත් වර්ගය ආධාර ගන්න මිනිස්සු.....ඔබ යම්කිසි නොසිතූ විරූ සිදුවීමක් නිසා දෙවැනි වර්ගයට තාවකාළිකව වැටිලා හිටියට ප්‍රශ්ණයක් නෑ....හැබැයි,
තනි පුද්ගලයෙක්, පවුලක් හැටියට හෝ, රටක් ජාතියක් හැටියට
ඔබ දිගට දිගටම ඉන්නෙ දෙවැනි වර්ගයේ නම්, ඒක ඔබේ වැරැද්ද මිස පර සුද්දගෙ වැරැද්ද වත්, සල්ලි කාරයන්ගෙ වැරැද්ද වත්, පිට සක්වළ ජීවීන්ගේ වැරැද්ද වත්, රොකෆෙලර් පවුලෙ වැරැද්ද වත් නෙමෙයි....ඒ සත්‍යයට බය නැතුව මුහුණ දෙන්න.....
අධිරාජ්‍යවාදයට ඔබේ රට යටත් වීම ඔබේ මුතුන් මිත්තන්ගෙ වැරැද්ද.....ඔබේ මුතුන් මිත්තො පිස්සු කෙළ කෙළ ඉන්න වෙලාවෙ, එක එක බහු බූතයන්ට සාත්තු සප්පායම් කර කර ඉන්නෙ වෙලාවෙ, මනුෂ්‍ය ආශාවන්ට අවනත දිශාවට තාක්ෂණය මෙහෙයවපු ජාතීන් ඇවිත් ඔවුන්ගේ වැඩි අවි බලය සහ වෙළඳ කපටි කම පාවිච්චි කරලා ඔබේ මුතුන් මිත්තන්ව යටත් කර ගත්තා.....උන් පැරදුණා, අරුන් දිනුවා.....අරුන් මොළකාරයො ඔබෙ මුතුන් මිත්තන්ට වඩා.....ඒ සත්‍යයට බය නැතුව මුහුණ දෙන්න....
ගෞරවණීය පරාජය කියලා ලබ්බක් නැත....පරාජය යනු පරාජයයි...පරාජය පිළි ගන්න එපා කවදාවත්...පරාජිතයන්ට ගරුත්වයක් නැත.....හිඟා කන උන්ට, හිඟා කන්නේ නැතුව පැවැත්මක් නැති උන්ට, ආත්මාභිමානය, ජාතිකාභිමානය කියා ඒවා නැත......ඒ සත්‍යයට බය නැතුව මුහුණ දෙන්න....
හරිත ධනවාදය හෝ හරිත සමාජය එන්නේ නිෂ්පාදන සහ සේවා ආර්ථිකයන් මගින් රටක් පොහොසත් වී, වියදම් කිරීමේ හැකියාව වර්ධනය වූ පසුවය.....ඊට කළින් හරිත ධනවාදය ගැන සහ සැපවත් හරිත සමාජයක් ගැන ටෝක්ස් දෙන්නෝ, පාදම සහ බිත්ති තබා අඩුම ගණනේ ඉන්න හිටින්න ගෙයක් හදාගන්න ඉඩමක්වත් නැතුව කඩපිළක පවුල පිටින් වැටීගෙන ඉඳගෙන "අලුතින් හදන මන්දිරයේ වහළ ගහන්නේ මෙහෙමයි" කියා ටෝක්ස් දෙන හිඟන්නෙකු බඳුය.....ලෝකයේ ඕනම සංවර්ධිත රාජ්‍යයක් පරිසර හිතකාමය දෙසට තාක්ෂණය හසුරුවන්නේ රැඩිකල් ලෙස පරිසරය වෙනස් කොට ධනවත් වූවාට පසුවය....කාර්මික විප්ලවය නිසා එංගලන්තයේ අළු පාට සමනල්ලු බිහිවිය....පාට පාට සමනල්ලුන් අතුරුදහන් විය.....අද ඒ සියළු වර්ග වල සමනල්ලු එරට තුළ වඩා දියුණු පාරිසරික කළාප තුල සිටිති.....පරිසර හිතකාමී තාක්ෂණික සුමට බව ගැන ටෝක්ස් දෙන්න පෙර රටක් ධනවත් වී තිබිය යුතුය....ධනවත් වෙන්න නම් රැඩිකල් ලෙස පරිසරය වෙනස් කළ යුතුය....
උදාහරණයක් කිව්වොත්: වොට් 240 ක සූර්ය කෝෂ පැනල දෙකකින් හෝ තුනකින් සාමාන්‍ය ප්‍රමාණයේ නිවසක පූර්ණ විදුලි අවශ්‍යතාවය පරිසර හිතකාමී ලෙස පූර්ණය කරගත හැක....ඒත් ඒ සඳහා රෙඩි කෑෂ් ලක්ෂ 5 ක් අවම වශයෙන් තිබිය යුතුය......ඔබට රුපියල් ලක්ෂ පහක් හෝ අටක් පමණක් අත්පිට වියදම් කර ඔබේ නිවසට සූර්ය කෝෂ සහිත පැනල මිළට ගන්න බැරි නම්, අම්මගෙ හරිතවාදී සමාජය ගැන වැගිරෙන ටෝක්ස් දෙන්න එපා.....සල්ලි ටිකක් හොයාගෙන හිටපියව් ඉස්සෙල්ලා....ඊට පස්සෙ සෝලාර් පැනල්ස් දාගෙන ඒ ගැන ටෝක්ස් දෙන්න.....හිඟා කකා සෝලාර් පැනල් හීන දකින්න එපා.....රටක් හැටියටත් මේක අදාළයි.......ඉස්සෙල්ලා ධනවත් රටක් වෙලා හිටපියව් පරිසර හිතකාමී තාක්ෂණික සමාජය ගැන ටෝක්ස් දෙන්න කළින්....ඒ සත්‍යයට බය නැතුව මුහුණ දෙන්න....
සල්ලි හම්බ කිරීම සහ හම්බ නොකිරීම අතර ශෘඩිංගර් ගේ පූසා බඳු තැනක් නැත.....සුඛෝපභෝගී දියුණු ජීවිත ගත කිරීම සහ අල්පේච්ඡතාවය කියන දෙක අතරේද එහෙම තැනක් නැත.... .එක්කෝ ඔබ සල්ලි හම්බ කර යුතුය....නැත්තන් ඔබ අනුන්ට බරක් වී ජීවත් විය යුතුය....එක්කෝ ඔබ සැපවත් ජීවිතයක් ගත කළ යුතුය....නැත්තන් ඔබ අල්පේච්ඡ ලෝකෝත්තර ජීවිතයක් ගත කළ යුතුය..... ඔය දෙක අතර "සල්ලි හම්බ කරන ගමන් සමාජවාදය" කියා හෝ "දියුණු වෙන ගමන් අල්පේච්ඡතාවය" කියා විකාර තැනක් නැත....එහෙම තැන් තිබෙන බව කියන්නේ ඔබ පොහොසත් වනවාට අකමැති කුහකයන්ය.......උන්ගේ දරු මල්ලෝ පිට රටවලය......උන් ඉන්නේ දියුණු ධනවාදී රටවලය....කරන්නේද සල්ලි හම්බ කිරීමය.....මේ සත්‍යයට බය නැතුව මුහුණ දෙන්න.....
සල්ලි හම්බකර පොහොසත් වෙන හැම එකාම නරක මිනිහෙක්, දුෂ්ඨයෙක්, සතෙක් නෙමෙයි.....උදේ ඉඳන් හැන්දෑ වෙනතුරු මේ රටේ ව්‍යවසායකයන්ට "දුෂ්ඨ ධනවාදීන්ය, තණ්හා කාරයන්ය....ඔය රැස් කරන්නේ කොහේට ගෙනියන්නද, ඕකෙන් කී දෙනෙක්ට කන දෙන්න පුලුවන්ද" වැනි ලොන්ත පෝල් තර්ක වලින් දෙපැත්තකින් පහර වදී.....මිනිස්සුන්ට ඇත්තේ අනිත් එකාට උදව් කර කර ඉඳීම හෝ නොපෙනෙන පරලොවක් මත්තේ නැහීම පමණක් නොවේ......තමන් ජීවත් විය යුතුය....තමන් සැප විඳිය යුතුය.....මේ ලැබී ඇති ජීවිතය සතුටින් සැපවත්ව ජීවත් විය යුතුය.....ඒ සඳහා වැඩි වැඩියෙන් මිනිස්සු උත්තේජනය විය යුතුය....." අනේ අතාරින්න ....අතාරින්න.....අනේ....රැස් කරන්නෙ මොකටද ...." කියන කං කෙඳිරි ගෑම හෝ "පීඩිතයන්ගේ ශ්‍රමය සූරා කාගෙන සැප විඳින නරුමයා" කියන මූසල අඳෝනාව නැතුව "ඔව් උඹට පුලුවන්.....තව සල්ලි හොයාගෙන තව පොහොසත් වෙන්න පුලුවන්....තව තව මිනිස්සුන්ට රස්සාවල් දෙන්න පුලුවන්....." කියන ධණාත්මක අදහස මිනිස්සුන්ට දිය යුතුය....ඒ අදහස ඔලුවට වැටෙන තාක් කල් රටක් ගොඩ යන්නේ නැත.....මේ සත්‍යයට බය නැතුව මුහුණ දෙන්න......
පොහොසත් රටක් වෙන්න නම් ඔබ ජාත්‍යන්තර වෙළඳාම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩැහැ ගත යුතුය....අනිත් රටවල් සමග තරඟ වැදී ඔවුන්ගේ අවස්ථාවන් කඩාගෙන අප වෙත ගෙන ආ යුතුය....මේ සඳහා අප ව්‍යාපාරික සාහසිකත්වය, තරඟකාරිත්වය සහ ප්‍රයෝගකාරිත්වය ප්‍රගුණ කළ යුතුය.....එහෙම නැතුව ලෝක වෙළඳපොළේ සටන් වැදී ජය ගන්නට බැරිය....මනුස්ස කම යනු දිගට හරහට අරින්නට ඉඩ දී රෙද්ද උස්සාගෙන සිටීම නොවේ.....එක්කෝ ඔබ අරින්නෙකු විය යුතුය....නැත්තන් ඇර ගන්නෙකු විය යුතුය.....මේ සත්‍යයට බය නැතුව මුහුණ දෙන්න.....
කොරියාවේ ඉඳගෙන අල්පේච්ඡ, සංවර ලෝකෝත්තර සමාජයන් ගැන ටෝක්ස් දෙන එකාගේවත්, ඔස්ට්‍රේලියාවේ ඉඳගෙන සමාජවාදය ගැන ටෝක්ස් දෙන එකාගේවත් බණ නොඇසිය යුතුය......උන් දෙන්නාම කරන්නේ ඔබව රැවැට්ටීමය.....උන්ට දැනට යහමින් මුදල් හදල් සහ සැප සම්පත් ඇත......
මේ ලෝකය තුළ, මේ පරිසරය තුළ ජීවත් වීම තරඟයකි.....කායික හෝ බුද්ධිමය ශක්තිවන්තයා ජය ගනිති....අන් සියල්ලෝ වඳ වී යති....එය ස්වභාවික වරණයයි.....එහෙනම් ඔබට තරඟකාරී පරිසරයට ශාප කරන්නට හා තරඟය පිළිකුල් කරන්නට උගන්වන්නන්ගෙන් ප්‍රවේශම් වන්න....තරඟය ජය ගන්නට උත්සාහ කරන්න.....තරඟය බවට පත්වෙන්න.....තරඟයට වෛර කරන්න එපා.....මේ සත්‍යයට බය නැතුව මුහුණ දෙන්න.....
මේවා කියන්නේ ඉතාම අමුවෙනි.....නමුත් මේ රට හිඟමනට වැටී ඇත්තේ 1948 සිට මේ දක්වා මේ කටුක බණ කවුරුවත් කියා නොදුන් නිසාය.....මේවා ලස්සන නැත...."