දැන් කලු කඩ කාරයෝ නිකනුත් ගණන් උස්සනවා. ලංකාවට කොස්මැටික් ගෙන්නන්න බැරි නිසා දැන් තියෙන බඩුත් ගගන් වෙනස් කරලා විකුනන්නේ. Client ලා dressing වලට ගණන් අහපුවාම අපිට ගාණක් කියන්න බෑ. ගාන කිව්වාම කියනවා එහෙනම් මම සාරිය ඇදගන්නම් ඉතිරි ඒවාට කීයද කියලා. ඉතිම් ඒ මිනිස්සුත් පව් අපිත් පව් . රැකියාව කරන්න බෑ මේ විදිහට. දවසක් client කෙනෙක් ගණන් අහලාපස්සෙ කොන්ඩෙ එයා දා ගන්නම් කියලා කිව්වා කමක් නැද්ද ඔයාගෙ තැනේ ඉඳන් මං කොන්ඩේ හදා ගත්තට තනියම කියලා .මමත් හ කිව්වා පස්සෙ එයාගෙ makeup එක කරලා මම තව එක්කෙනෙක්ගෙ වැඩේ පටන් ගත්තා. අර කොන්ඩෙ හදාගන්නම් කියපු ක්ලයන්ට් මගේ salon එකේ flug point එකකට එයාගෙ hair iron එක ගහලා හොඳට අයන් කර ගත්තා කොන්ඩේ. ඉතිම් මේ වගේ කපටි අයත් නැතුවාම නෙවේ.කෙසේ වෙතත් හැමෝම flexible වෙමු . අපිත් පුලුවන් උපරිමයෙන් කරන්නෙ මට ලෝබයි මිනිස්සුන්ට ගාණක් කියන්න. ඒත් අපිත් අසරණයි.








See less