ලංකාවෙ හැම එකාටම කාලා ඇඳලා ඉන්න ඕන නම් හරියන්නෙ..
අඩුකුලේ, හීනමාන, කුහක පෙරට්ටො, ජෙප්පන්ගෙ අයිඩියොලොජිය නෙමෙයි.
ධම්මික පෙරේරා වගේ එකෙක් ඇවිල්ලා ඌ කරන්න Plan කරපු විදියට ලංකාව Positive Branding කරලා, Genuine Black Money Hub එකක් කරලා Smart විදියට මේක කරගෙන යන්න ඕන..
ගෝල්ෆේස් අරගලේ පට්ට ලස්සනට වුනා, පෙරැට්ටෝ Take Over කරනකං. Posh Crowd එක ලස්සනට වැඩේ කලා. දැං බලුපොරයක් වගේ,
දැං බලහං ලංකාව යුද්දෙන් පස්සෙ වේගන ආපු Positive Tourism Branding ඔක්කොම ඉවරයි, ආපහු 0 ඉඳන් පටන් ගන්න වෙන්නෙ..
Al Jazeera, CNN එහෙම පෙන්නනවා ලංකාවෙ ඉන්න කැතම එවුන්ව ඒකෙ පෙන්නන්නෙ, අමු Chaos.. ජීවිතේට ගොඩ ඒමක් නෑ ආයෙනං...