ලංකාවට ගැලපෙන මෙතඩ් එක..

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ලංකාවෙ හැම එකාටම කාලා ඇඳලා ඉන්න ඕන නම් හරියන්නෙ..

    අඩුකුලේ, හීනමාන, කුහක පෙරට්ටො, ජෙප්පන්ගෙ අයිඩියොලොජිය නෙමෙයි.

    ධම්මික පෙරේරා වගේ එකෙක් ඇවිල්ලා ඌ කරන්න Plan කරපු විදියට ලංකාව Positive Branding කරලා, Genuine Black Money Hub එකක් කරලා Smart විදියට මේක කරගෙන යන්න ඕන..

    ගෝල්ෆේස් අරගලේ පට්ට ලස්සනට වුනා, පෙරැට්ටෝ Take Over කරනකං. Posh Crowd එක ලස්සනට වැඩේ කලා. දැං බලුපොරයක් වගේ,

    දැං බලහං ලංකාව යුද්දෙන් පස්සෙ වේගන ආපු Positive Tourism Branding ඔක්කොම ඉවරයි, ආපහු 0 ඉඳන් පටන් ගන්න වෙන්නෙ..

    Al Jazeera, CNN එහෙම පෙන්නනවා ලංකාවෙ ඉන්න කැතම එවුන්ව ඒකෙ පෙන්නන්නෙ, අමු Chaos.. ජීවිතේ⁣ට ගොඩ ඒමක් නෑ ආයෙනං... 🤬🤬
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මෝඩ හුත්තලගෙ ලනු කන්නෙ නැතුව ගෙදර එන්න කියන්නෙ ගෙවල් වටලන්න ගිය හැමොටම
    තවමත් ප්‍රශ්නෙට උත්තරය තියෙන්නෙ පාර්ලිමන්ට් එක ඇතුලෙ
     
    • Like
    Reactions: luk3r and Dr Sue

    lilman

    Well-known member
  • May 10, 2009
    41,049
    54,711
    113
    Colombo
    ලංකාවෙ හැම එකාටම කාලා ඇඳලා ඉන්න ඕන නම් හරියන්නෙ..

    අඩුකුලේ, හීනමාන, කුහක පෙරට්ටො, ජෙප්පන්ගෙ අයිඩියොලොජිය නෙමෙයි.

    ධම්මික පෙරේරා වගේ එකෙක් ඇවිල්ලා ඌ කරන්න Plan කරපු විදියට ලංකාව Positive Branding කරලා, Genuine Black Money Hub එකක් කරලා Smart විදියට මේක කරගෙන යන්න ඕන..

    ගෝල්ෆේස් අරගලේ පට්ට ලස්සනට වුනා, පෙරැට්ටෝ Take Over කරනකං. Posh Crowd එක ලස්සනට වැඩේ කලා. දැං බලුපොරයක් වගේ,

    දැං බලහං ලංකාව යුද්දෙන් පස්සෙ වේගන ආපු Positive Tourism Branding ඔක්කොම ඉවරයි, ආපහු 0 ඉඳන් පටන් ගන්න වෙන්නෙ..

    Al Jazeera, CNN එහෙම පෙන්නනවා ලංකාවෙ ඉන්න කැතම එවුන්ව ඒකෙ පෙන්නන්නෙ, අමු Chaos.. ජීවිතේ⁣ට ගොඩ ඒමක් නෑ ආයෙනං... 🤬🤬

    දම්මික වගේ කුනු ඉම්පෝට් කරල ඩොලර් හොයන එකද ?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    නූතන ජෙප්පන්ගෙ අර 60 දසකයෙ ගොන් තියරි නෑ මන් හිතන්නෙ
    ඒව තියෙන්නෙ පෙරෙට්ටොන්ගෙ
     
    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    ලංකාවෙ හැම එකාටම කාලා ඇඳලා ඉන්න ඕන නම් හරියන්නෙ..

    අඩුකුලේ, හීනමාන, කුහක පෙරට්ටො, ජෙප්පන්ගෙ අයිඩියොලොජිය නෙමෙයි.

    ධම්මික පෙරේරා වගේ එකෙක් ඇවිල්ලා ඌ කරන්න Plan කරපු විදියට ලංකාව Positive Branding කරලා, Genuine Black Money Hub එකක් කරලා Smart විදියට මේක කරගෙන යන්න ඕන..

    ගෝල්ෆේස් අරගලේ පට්ට ලස්සනට වුනා, පෙරැට්ටෝ Take Over කරනකං. Posh Crowd එක ලස්සනට වැඩේ කලා. දැං බලුපොරයක් වගේ,

    දැං බලහං ලංකාව යුද්දෙන් පස්සෙ වේගන ආපු Positive Tourism Branding ඔක්කොම ඉවරයි, ආපහු 0 ඉඳන් පටන් ගන්න වෙන්නෙ..

    Al Jazeera, CNN එහෙම පෙන්නනවා ලංකාවෙ ඉන්න කැතම එවුන්ව ඒකෙ පෙන්නන්නෙ, අමු Chaos.. ජීවිතේ⁣ට ගොඩ ඒමක් නෑ ආයෙනං... 🤬🤬
    සිරාවට බන් දැන් ඉන්නේ ජේවීපී පෙරටුගාමී මුඩුක්කු හැත්ත🤮.හැටි බලහන් කාලකන්නිගේ🤮
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    Al Jazeera, CNN එහෙම පෙන්නනවා ලංකාවෙ ඉන්න කැතම එවුන්ව ඒකෙ පෙන්නන්නෙ, අමු Chaos.. ජීවිතේ⁣ට ගොඩ ඒමක් නෑ ආයෙනං... 🤬🤬
    meka nam sira bn, kaluwekmai penwanne :(
     
    • Sad
    Reactions: Kolama

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,663
    3,981
    113
    Kunu import kare meke godagahanna nemei Yako Recycling karanna
    ane, genapu garbage wala hospital walain ayn karana human parts thibuna. oka recycle karana onenam BOI project ekak widiyata recycle factory dala karana puluwanne legal widiyata. Legal widiyata genawanam y apahu return kale?