ලංකාවට ගිය කලක්..............................

  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    ලංකාවට ගිය කලක්..............................

    යකෝ..මේක දැක්කම අපේ ලංකාවද කියලා හිතෙනවා..දැන් මාර ශෝක්..හොඳ නම්..rep comments

    Latest Pics...of Southern Expressway in Sri Lanka
    1.jpg

    2.jpg

    3-1.jpg

    4-1.jpg

    5-1.jpg

    7.jpg

    8.jpg

    9.jpg
     
    • Like
    Reactions: supunset
    එළකිරි_කොල්ලා;10388811 said:
    :(:(මට රේප් එපා..මේක කලින් කව්දෝ දාල තියනවා..මම දැනුයි දන්නේ.
    I'm Sorry:(:(

    ඒ මොන මගුලක්ද මම දැක්කෙ දැන් ඇරත් හොද දෙයක් රීපෝස්ට් වුනා කියලා රෙප් නොදී ඉන්නේ මොන මගුලකටද ? මට දැන් රෙප් ඉවරයි නැත්තං දෙනවා
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් මේක ඇත්තක් නෙවේ, මාත් මේ වගේ දෙයක් දැකල ඇත්තක් නේද
    කියල හොයල බලද්දී සම්පූර්ණ බොරුවක් මුන් කරලා තියෙන්නේ graphic
    වලින්.mannar පාලම විවෘත කරද්දී මතකද මර ලස්සන තණකොළ පිට්ටනියක්
    මැද්දෙන් පටන් අරන් ලස්සන ලා නීල් පාට මුහුදක් මැද්දෙන් යන පාලමක්
    පෙන්නුවා?
    අන්න ඒක අමූලික බොරුවක්.එතන තියෙන්නේ තනිකර කුණු වෙලා පල් වෙන කලපුව..
    තනිකර ඕජස් වගේ මාළු කුණු වෙලා.ඒ වගේම අම්බානට කුණු වෙච්ච ලුණු මාළුන්ගේ ජරාව එක්ක.
    මේ වගේ බොරු වලට අහු වෙන්න එපා උබල..
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මචන් මේක ඇත්තක් නෙවේ, මාත් මේ වගේ දෙයක් දැකල ඇත්තක් නේද
    කියල හොයල බලද්දී සම්පූර්ණ බොරුවක් මුන් කරලා තියෙන්නේ graphic
    වලින්.mannar පාලම විවෘත කරද්දී මතකද මර ලස්සන තණකොළ පිට්ටනියක්
    මැද්දෙන් පටන් අරන් ලස්සන ලා නීල් පාට මුහුදක් මැද්දෙන් යන පාලමක්
    පෙන්නුවා?
    අන්න ඒක අමූලික බොරුවක්.එතන තියෙන්නේ තනිකර කුණු වෙලා පල් වෙන කලපුව..
    තනිකර ඕජස් වගේ මාළු කුණු වෙලා.ඒ වගේම අම්බානට කුණු වෙච්ච ලුණු මාළුන්ගේ ජරාව එක්ක.
    මේ වගේ බොරු වලට අහු වෙන්න එපා උබල..

    e wunata kawru wunath wade maruwata karala thiyenawa sahan...
    neda?
    :lol::lol: