අපේ රටට ආපු ඩොලර් බිලියන 19ක් අවුරුදු හතරක් ඇතුලෙ (2010-2014) රටින් පන්නපු උන්
(රටේ දළ ජාතික ආදායම ඩොලර් බිලියන 78ක් විතර. රටේ සාමාන්‍ය මාසික ආනයන වියදම ඩොලර් බිලියන 1.5 විතර ඇති. ඒ කියන්නෙ වාහන එහෙමත් ගෙන්නල මේ රටට අවුරුද්දක් ආනයන කරන්න බිලියන 19ක් ඇති),
උන්ගෙ ගිණුම්වල අපෙ සල්ලි පුරවගෙන අද බොරුවට කිඹුල් කඳුළු හෙලනව.
හිතන්න. උන්ගෙ හිත් කොච්චර කුරිරු වෙන්න ඕනිද? උන් කොච්චර පාපතරයො වෙන්න ඕනිද?