ලංකාවට ඩොලර් එවන්න අයියෝ.. - CBSL

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    FUPFxjGaAAEhyG0
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ඩොලර් බිලියන ගණනක් තිස්සේ අධ්‍යයනය කිරීම සදහා පැළඳිය හැකි අතර එමගින් මෙම කාලය අතරතුර ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට දැනුම් සම්භාරයක් එක්රැස් කිරීමේ අයිතිය අහිමි වී ඇතැයි අපේක්ෂා කළ හැක නමුත් එය තවමත් ක්‍රියාකාරී වීමට හේතුව වන්නේ ජාතීන් අතර සංහිඳියාව ගොඩනැංවීමේ ක්‍රියාවලියට දායක වූ තරුණයන් දෙදෙනෙක් අතර සංහිඳියාව ඇති බව පබා ඇතුළු කරන්න බැහැ බං
     
    • Like
    Reactions: kinkon

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    විදේශ රැකියාවක් සොයා යන හරි ලැබිච්ච රැකියාවට යන හරි කෙනෙකුට විදේශ රැකියා කාර්යාංශයේ කියාගන්නා කාන්තාවන් පිරිසක් ගුවන් තොටුපලේදී කරන හිරිහැරය දැකලා තියෙනවාද? එච්චර චෙක් කිරිල්ලක් කුඩු ගෙනවද කියලාවත් බලන්න නැහැ. එහෙව් හැත්තට දැන්වත් තේරෙනවද මේ යන එවුන් එවන සොච්චමින් තමයි මෙච්චර කල් තෙල් බෙහෙත් කන්න ඇවිල්ලා තියෙන්නේ කියලා.
     
    • Like
    Reactions: Nucleardeath

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    ඉස්සර ඩොලර් මාරු කරන්න ගියාම පොඩි කොළ ගන්නේ නෑ. මම හිතන්නේ ලංකාව ඇතුලේ මිනිස්සු ගාව ඩොලර් බිලියන් 20 ක් වත් ඇති. රත්‍රන් නම් ඇති ඩොලර් බිලියන් 500 ට වැඩිය. මැණික්....? ඇත්තටම මේක ප්ලෑන් එකකට කෙලවන සීන් එකක් මට නම් දැනෙන්නේ. තෙල් පිරිපහදුව මාස ගාණකට කළින් වහලා , තමයි තෙල් පෝලිම් වලට මිනිස්සු දැක්කුවේ....හන්දි ගාණේ පිකටින් කරපු එවුන් පෝලිම් වලට සෙට් වුණා ..මේව සුපිරි ප්ලෑන් බන්
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,573
    6,155
    113
    The problem is when people send money 💲 then Uganda foreign reserve increase so I think better to migrate to Uganda
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    කොරෝන කාලෙදි ලංකාවට අාපු පිටරටවල් වල වැඩ කරන උන්ට මිනිස් බෝම්බ කියල අපහාස කරේ අාණ්ඩුවෙ උන්.අාණ්ඩුවට හිතවාදී හෝටල් වලට දාල ලක්ෂ ගණන් උන්ගෙන් ගහ ගත්තා..දැන් උන්ගෙන්ම අයදිනවා
     
    • Like
    Reactions: Jack_Sparrow

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    රට ඉන්න උන්ට අන්තිම පහත් විදියට සලකලා දැන් උන්ගෙන් හිඟාකනවා. 🤭🤭

    ඒක තව ඉවසන්න පුලුවන් රටම කාලා විනාස කරලා දාපු මූසල පවුලට බලය අතෑරපන් කිව්වම ඒක නොකර සල්ලි එවන්නලු. 🤣🤣
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    mun me kocchara genna kiwwath bank wala dollar account ekak hadanna giyaa work proof illanawa...gon rules ban thiyenne..freelance karana unta offer letters kohenda...
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මෙවා අවුල් වැඩ තමා
    හොරා කාපු උන් වෙන රටවල් වල ගිහින් සැප විදි උන්ට ගෙම දෙන්න ඔනේ එක වෙනම කතාවක්
    ඩොලර් නැති නැති වෙන්න කෙල වෙන්නේත් ලංකාවේම අයට නිසා
    පුලුවන් අය හැකි විදිහ්ට උන්ඩියල් නොකර එවන්න
    එහම එවපු එවන උන්ට බොහොම ස්තුතියි
    නැත්තන් මිට වඩා දරුනු තත්වෙක්ට වැටෙන්න තිබ්බා