ලංකාවට ඩොලර් ගෙනාවොත්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    1. ශ්‍රී ලාංකිකයෙක් $1000000 ශ්‍රී ලාංකික බැංකුවකින් රුපියල් කල විට දිරිගැන්වීම් වශයෙන් රජයෙන් ලබා දිය හැකි මොනවාද ?
    2. ශ්‍රී ලාංකිකයෙක් $100000 ශ්‍රී ලාංකික බැංකුවකින් රුපියල් කල විට දිරිගැන්වීම් වශයෙන් රජයෙන් ලබා දිය හැකි මොනවාද ?
    3. ශ්‍රී ලාංකිකයෙක් $10000 ශ්‍රී ලාංකික බැංකුවකින් රුපියල් කල විට දිරිගැන්වීම් වශයෙන් රජයෙන් ලබා දිය හැකි මොනවාද ?
    4. ශ්‍රී ලාංකිකයෙක් $1000 ශ්‍රී ලාංකික බැංකුවකින් රුපියල් කල විට දිරිගැන්වීම් වශයෙන් රජයෙන් ලබා දිය හැකි මොනවාද ?
    5. ශ්‍රී ලංකාව තුළ අපනයන කර්මාන්තයන් හී යෙදෙන පුද්ගලයින් සඳහා දිරිගැන්වීම් වශයෙන් රජයෙන් ලබා දිය හැකි මොනවාද ?
    6. ශ්‍රී ලංකාව තුළ අපනයන කර්මාන්ත හී සේවය කරනු ලබන පුද්ගලයින් සඳහා දිරිගැන්වීම් වශයෙන් රජයෙන් ලබා දිය හැකි මොනවාද ?

    මෙම අර්බුදයෙන් ගොඩ ඒ්ම සඳහා මෙම ක්‍රියාපිළවෙත වැඩදායී වන බව මගේ හැගීමයි. අදහස් දක්වන්න.
    Nandalalta owa karanna baha
    Rajaye asthawara bawa nathiwela shakthimath wennalu ona...
    Dan shakthimath athi nariyai,pissai innakota
    Lol
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,259
    24,996
    113
    tracing Geo-location.. ... ...
    Mamath dollar genawa lankawata. Eth mama kiyanne mokuth denna oni na. Horakam nokara gena salli hari widiyata use karanna witharai oni. Lankawe essential dewal walata wath dollars nathi wenakan horakam karala iwaraine danatama. Anna e de witharak nathi una nam athi. USD/LKR Rate eka mata adala na mama genawa. Hadenna oni menna meka witharai.

    Mama karanne job ekak. Mama gena salli mama wiyadam karanne mage saha mage pawule ayage dewal walata. E nisa mata special treatment ekak oni na. Lankawe hama manussayama tax ekak gewanawane indirect hari. Dollars gena ayata special treatment denna giyoth ewata anith minissuth gewanna wenawa.

    Meka dollar gena ayata witharak newei hamotama adalai. Kisima profession ekaka ayata special benefits denna oni na. Hamoma karanne job ekak witharai. E job eka karanneth ratata sewayak karanawata wada thamange saha thamange pawule ayage benefit eka priority ekak karagena. E profession eken indirect ratata sewayak wenawa kiyala e ayata special treatment oni na.

    Katawath tax free dewal oni na. ratakata fair tax policy ekak thiyenna oni. Hama social level ekakma cover wena widiyata. E tax policy eka ilagata hari widiyata implement wenna oni. Gov eken maintain wena money pits okkoma private sector ekata dila ewata minissunge tax money nasthi karana eka nathi karanna oni.

    Specially politicianlata, Gov officerslata sapa denna newei minissu tax gewanne saha dollars genne. E salli walin hamotama sadarana widiyata benefits hambenna oni. Healthcare improve wenna oni, public transport wage dewal hari standard ekakata enna oni, essential goods hamotama higayak nathuwa ganna puluwan wenna oni, quality of life improve wenna oni hamogema.
     

    Similar threads