ලංකාවට ඩොලර් ගෙනාවොත්

Wctok

Junior member
  • Jun 20, 2021
    45
    54
    18
    1. ශ්‍රී ලාංකිකයෙක් $1000000 ශ්‍රී ලාංකික බැංකුවකින් රුපියල් කල විට දිරිගැන්වීම් වශයෙන් රජයෙන් ලබා දිය හැකි මොනවාද ?
    2. ශ්‍රී ලාංකිකයෙක් $100000 ශ්‍රී ලාංකික බැංකුවකින් රුපියල් කල විට දිරිගැන්වීම් වශයෙන් රජයෙන් ලබා දිය හැකි මොනවාද ?
    3. ශ්‍රී ලාංකිකයෙක් $10000 ශ්‍රී ලාංකික බැංකුවකින් රුපියල් කල විට දිරිගැන්වීම් වශයෙන් රජයෙන් ලබා දිය හැකි මොනවාද ?
    4. ශ්‍රී ලාංකිකයෙක් $1000 ශ්‍රී ලාංකික බැංකුවකින් රුපියල් කල විට දිරිගැන්වීම් වශයෙන් රජයෙන් ලබා දිය හැකි මොනවාද ?
    5. ශ්‍රී ලංකාව තුළ අපනයන කර්මාන්තයන් හී යෙදෙන පුද්ගලයින් සඳහා දිරිගැන්වීම් වශයෙන් රජයෙන් ලබා දිය හැකි මොනවාද ?
    6. ශ්‍රී ලංකාව තුළ අපනයන කර්මාන්ත හී සේවය කරනු ලබන පුද්ගලයින් සඳහා දිරිගැන්වීම් වශයෙන් රජයෙන් ලබා දිය හැකි මොනවාද ?

    මෙම අර්බුදයෙන් ගොඩ ඒ්ම සඳහා මෙම ක්‍රියාපිළවෙත වැඩදායී වන බව මගේ හැගීමයි. අදහස් දක්වන්න.
     
    Wctok

    Junior member
  • Jun 20, 2021
    45
    54
    18
    1. horakan nokara inna oni
    2. ena salli nasthi nokara inna oni
    3. hari decision hari welawata ganna oni

    owa kalot tamai salli ewanna hithenne minissunta
    මේ ආණ්ඩුවෙන් $ ගෙන්න කිසිම වැඩපිළිවෙලක් යොදන බව නම් පෙන්නේ නැහැ. ණය වෙන එක හැර.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,447
    113
    1. ශ්‍රී ලාංකිකයෙක් $1000000 ශ්‍රී ලාංකික බැංකුවකින් රුපියල් කල විට දිරිගැන්වීම් වශයෙන් රජයෙන් ලබා දිය හැකි මොනවාද ?
    2. ශ්‍රී ලාංකිකයෙක් $100000 ශ්‍රී ලාංකික බැංකුවකින් රුපියල් කල විට දිරිගැන්වීම් වශයෙන් රජයෙන් ලබා දිය හැකි මොනවාද ?
    3. ශ්‍රී ලාංකිකයෙක් $10000 ශ්‍රී ලාංකික බැංකුවකින් රුපියල් කල විට දිරිගැන්වීම් වශයෙන් රජයෙන් ලබා දිය හැකි මොනවාද ?
    4. ශ්‍රී ලාංකිකයෙක් $1000 ශ්‍රී ලාංකික බැංකුවකින් රුපියල් කල විට දිරිගැන්වීම් වශයෙන් රජයෙන් ලබා දිය හැකි මොනවාද ?
    5. ශ්‍රී ලංකාව තුළ අපනයන කර්මාන්තයන් හී යෙදෙන පුද්ගලයින් සඳහා දිරිගැන්වීම් වශයෙන් රජයෙන් ලබා දිය හැකි මොනවාද ?
    6. ශ්‍රී ලංකාව තුළ අපනයන කර්මාන්ත හී සේවය කරනු ලබන පුද්ගලයින් සඳහා දිරිගැන්වීම් වශයෙන් රජයෙන් ලබා දිය හැකි මොනවාද ?

    මෙම අර්බුදයෙන් ගොඩ ඒ්ම සඳහා මෙම ක්‍රියාපිළවෙත වැඩදායී වන බව මගේ හැගීමයි. අදහස් දක්වන්න.
    Blow job tama denna wenne :ROFLMAO: :ROFLMAO:
     
    Wctok

    Junior member
  • Jun 20, 2021
    45
    54
    18
    ඉඩම්, පරිගණක, ලැප්ටොප්, දුරකථන, වාහන පර්මිට්, දරුවන් සඳහා ජනප්‍රිය පාසල්, වෛද්‍ය රක්ෂණාවරන, අමතර ගෙවීමක් වැනි දේ ලබා දිය හැකියි නේද?
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • Blow job tama denna wenne :ROFLMAO: :ROFLMAO:
    scene ekema thamaaa neda inneee aaah. aruuta wahakanna hithenna athi ban

    1. ශ්‍රී ලාංකිකයෙක් $1000000 ශ්‍රී ලාංකික බැංකුවකින් රුපියල් කල විට දිරිගැන්වීම් වශයෙන් රජයෙන් ලබා දිය හැකි මොනවාද ?
    2. ශ්‍රී ලාංකිකයෙක් $100000 ශ්‍රී ලාංකික බැංකුවකින් රුපියල් කල විට දිරිගැන්වීම් වශයෙන් රජයෙන් ලබා දිය හැකි මොනවාද ?
    3. ශ්‍රී ලාංකිකයෙක් $10000 ශ්‍රී ලාංකික බැංකුවකින් රුපියල් කල විට දිරිගැන්වීම් වශයෙන් රජයෙන් ලබා දිය හැකි මොනවාද ?
    4. ශ්‍රී ලාංකිකයෙක් $1000 ශ්‍රී ලාංකික බැංකුවකින් රුපියල් කල විට දිරිගැන්වීම් වශයෙන් රජයෙන් ලබා දිය හැකි මොනවාද ?
    5. ශ්‍රී ලංකාව තුළ අපනයන කර්මාන්තයන් හී යෙදෙන පුද්ගලයින් සඳහා දිරිගැන්වීම් වශයෙන් රජයෙන් ලබා දිය හැකි මොනවාද ?
    6. ශ්‍රී ලංකාව තුළ අපනයන කර්මාන්ත හී සේවය කරනු ලබන පුද්ගලයින් සඳහා දිරිගැන්වීම් වශයෙන් රජයෙන් ලබා දිය හැකි මොනවාද ?

    මෙම අර්බුදයෙන් ගොඩ ඒ්ම සඳහා මෙම ක්‍රියාපිළවෙත වැඩදායී වන බව මගේ හැගීමයි. අදහස් දක්වන්න.
    Good Point Braw !
    ------ Post added on Apr 29, 2022 at 11:50 PM
     
    • Like
    Reactions: Wctok

    Wctok

    Junior member
  • Jun 20, 2021
    45
    54
    18
    ඇගළුම්, සංචාරක, freelancing, විදේශයන් හී සේවය කරන්නන්, අපනයන කර්මාන්ත හී යෙදෙන පුද්ගලයින් සඳහා වැඩ් සැලකීමක් දැක්විය යුතුයි. වාහන පර්මිට්, දරුවන් සඳහා ජනප්‍රිය පාසල්, වෛද්‍ය රක්ෂණාවරන වැනි දෑ ඔවුන් සඳහා ලබා දිය යුතුයි.
     
    • Like
    Reactions: HYBRIDPC and krizta

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,986
    1
    58,305
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1. ශ්‍රී ලාංකිකයෙක් $1000000 ශ්‍රී ලාංකික බැංකුවකින් රුපියල් කල විට දිරිගැන්වීම් වශයෙන් රජයෙන් ලබා දිය හැකි මොනවාද ?
    $100,000,000 වගෙ ගෙනාවොත් රාජපක්ස පවුලට සම්බන්ධ ගෑනියෙක් කසාදබන්දල දෙනව. තීරු නඩේසන්ගෙන් වැඩිවිස්තර අහන්න
     
    nidarsha91

    Well-known member
  • Agreed. to do this officials need authority. they will never get that authority while this rajapakshas in the power. so first step will be remove them from power
    Bahirawayo eka paaratama yanne na bro. arakgena inne. eekata kaaalaya enna ona. ethakota hanndi gaawila yanne puken

    ඇගළුම්, සංචාරක, freelancing, විදේශයන් හී සේවය කරන්නන්, අපනයන කර්මාන්ත හී යෙදෙන පුද්ගලයින් සඳහා වැඩ් සැලකීමක් දැක්විය යුතුයි. වාහන පර්මිට්, දරුවන් සඳහා ජනප්‍රිය පාසල්, වෛද්‍ය රක්ෂණාවරන වැනි දෑ ඔවුන් සඳහා ලබා දිය යුතුයි.
    mokektawath waraprasaada one na. thamange wade hariayata karana ekata HONOR EKAK DENAWAA
    ------ Post added on Apr 30, 2022 at 1:32 AM
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Bahirawayo eka paaratama yanne na bro. arakgena inne. eekata kaaalaya enna ona. ethakota hanndi gaawila yanne puken

    mokektawath waraprasaada one na. thamange wade hariayata karana ekata HONOR EKAK DENAWAA
    ------ Post added on Apr 30, 2022 at 1:32 AM
    Ow ow pare rewi rewi yanna wenne
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඇගළුම්, සංචාරක, freelancing, විදේශයන් හී සේවය කරන්නන්, අපනයන කර්මාන්ත හී යෙදෙන පුද්ගලයින් සඳහා වැඩ් සැලකීමක් දැක්විය යුතුයි. වාහන පර්මිට්, දරුවන් සඳහා ජනප්‍රිය පාසල්, වෛද්‍ය රක්ෂණාවරන වැනි දෑ ඔවුන් සඳහා ලබා දිය යුතුයි.

    Dance Clubbing GIF by Coop Prix - fort gjort!
     
    • Haha
    Reactions: nidarsha91

    Wctok

    Junior member
  • Jun 20, 2021
    45
    54
    18
    Bahirawayo eka paaratama yanne na bro. arakgena inne. eekata kaaalaya enna ona. ethakota hanndi gaawila yanne puken

    mokektawath waraprasaada one na. thamange wade hariayata karana ekata HONOR EKAK DENAWAA
    ------ Post added on Apr 30, 2022 at 1:32 AM
    රටට වැඩක් කරන මනුසස්සයෙකුට වරප්‍රසාද දුන්නාට කමක් නැහැ. ඩොලර් නැති කමින් කන කට්ට කොහොමද දැන්.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    $100,000,000 වගෙ ගෙනාවොත් රාජපක්ස පවුලට සම්බන්ධ ගෑනියෙක් කසාදබන්දල දෙනව. තීරු නඩේසන්ගෙන් වැඩිවිස්තර අහන්න
    ඒ සල්ලි ටික අරගෙන ටික්ටොක් බැස්ස නන් රටෙන් බාගයක් අරූගෙ ගෙදර 🤪
     
    • Haha
    Reactions: topkollek

    Wctok

    Junior member
  • Jun 20, 2021
    45
    54
    18

    මේ මොනාද මෙයා කියන්නේ ? $ නැති හින්ද නේද අපිට මෙහෙම වෙලා තියෙන්නේ ? එවන එකාත් එවන එකක් නැහැ ඔහොම කිව්වම. 225ටයි මුන්ටයි සැප ගන්න $ එවන්නේ මොකටද ?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113

    මේ මොනාද මෙයා කියන්නේ ? $ නැති හින්ද නේද අපිට මෙහෙම වෙලා තියෙන්නේ ? එවන එකාත් එවන එකක් නැහැ ඔහොම කිව්වම. 225ටයි මුන්ටයි සැප ගන්න $ එවන්නේ මොකටද ?

    මේ කියන එකේ නම් ඇත්තක් තියෙනව. ඇත්තටම මේ වගේ ක්‍රයිසිස් එකකදි කරන්න ඕන ඩොලර් ගේන අයට පර්මිට් දෙනව වගේ වැඩ නෙමෙයි ඩොලර් වලින් පේ කරල වාහන ගේන්න දීල ටැක්ස් එකත් ඩොලර් වලින්ම ගෙවන්න ඉඩ හදල දුන්න නම්. එතකොට ඩොලර් යූස් කරල විතරමයි ලංකාවට වාහනයක් ගෙවන්න වෙන්නෙ එතකොට එලියෙ තියෙන ඩොලර් සෑහෙන ඇතුලට එයි. කලු කඩ ඇතුලෙ තියෙන ඩොලර් තුත් සල්ලි වලට අරගෙන හරි කට්ටිය වාහන ගන්න ට්‍රයි කරයි. කරනව නම් මේ වෙලාවෙ හරිම දේ ඒක. එහෙම නැතුව වාහන පර්මිට් වගේ දෙන ඒව කරන්න ඕන ආර්ථික ප්‍රශ්න අඩු උනාම ඩොලර් ගේන අය දිරිමත් කරන්න විතරයි. මගේ මතය මේක
     
    Similar threads